
ඔය බන් පාක්ෂිකයනගේ රැලි වලට යනකොට දාගෙන යනවා...මොකක්ද මේකේ බොරුව?
ඉතින් අර මුන් ගෝල්ෆේස් එක ලග නවත්තල තියල බොරු සන්දර්ශන දාපු ඒවත් ඒ පැදපු උන් නෙවෙයි import කරේ . ඒවත් කලින් ආණ්ඩු වල දී ගෙනාපුවා තමයි .mu nikan boru dane lal kantha import kera wage![]()
![]()

තෙල් වලට කවුද ගෙවන්නේ ?අලුතින් අරන් නෑනෙ
තියෙන ඒව පාවිච්චි කරාට කමක් නෑ


නියම ඩෝබියා ඕකා....තෙල් වලට කවුද ගෙවන්නේ ?
තියන ඒවා වලින් තෙල් අඩුවෙන් යන එකක් පාවිච්චි කරන්න කියපන් කයිය ගැහුවා නම්
උබල ඉතින් මුන්ගේ කතා අහල රැවටෙනවා අමුතු ලෝකෙන් ආපු මිනිස්සු ටිකක් කියලා හිතල![]()


mu nikan boru dane lal kantha import kera wage![]()
![]()
ඕකා වැඩකරු කියලා නම දාගෙන හිටියට ත්රෙඩ් දෙක තුනක් ම දාල තිබ්බ හීනෙන් බය වෙන්ව කියලානියම ඩෝබියා ඕකා....![]()

Ehema thamai ban sakkili media..eka wenama kathaawak..Jeppo sepa wahana Wala puka thiyan yana eka thamai ironical wede..den media walata pennawath double cab eke yanne neheඔය බන් පාක්ෂිකයනගේ රැලි වලට යනකොට දාගෙන යනවා...
මරූටියක් සෙට් උනොත් ඒකේ හරි යනවා....පුලුවන් නම් උබ දන්නවා නම් මේක උගේ කියලා ඔප්පු කරපන්කෝ ? හිරු කියන්නේ කුඩු මල්ලී වෙනුවෙන් පුප උනත් රෙනෝ දෙනවා .හෙට NPP එක මල්ලී නිදහස් කරනවා කිව්වා නම් සජියා, සීයා ලෙෆ්ට් ...
![]()