ලාල් කාන්ත සහ නිරෝෂන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලාල් කාන්ත සහ නිරෝෂන්

    ලාල් කාන්ත අවුරුදු හතරෙන් ඉඩම් හිමි වැවිලි හිමියෙක් උනේ කෝමද කියන එක ප්‍රශ්නයක් නොවෙන ජෙප්පො නිරෝෂන් ප්‍රේමරත්න අවුරුදු හතරෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් උනේ කෝමද කියල අහල පොළවෙ පස් කනව දැක්කම මුන් ඉන්න අසහනය ගැන හිතල පව් කියල හිතෙනව. අනුර කුමාර තමුසෙට හෙන ගහනව ඕයි මේ අහිංසක හිත්වලට මෙහෙම කලාට.

    මෙන්න බලන්න

    https://www.facebook.com/nimal.welagedara/videos/10215675928549811/?hc_location=ufi

    දංකුඩ කන ජෙප්පන් රෙද්ද උස්සන් එයි දැන්
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කොයි පකයත් එකයි..
    උඹ නිරොශන් ව සුද්ද කරන්න ත්‍රෙඩ් කීයක් දැම්මද දැන්?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,194
    20,803
    113
    හස්තිශෛලපුර
    මචන් hard evidence/facts/information නැතුව ජෙප්පෝ වගේ පිස්සු හැදිලා වගේ කෑ ගහන්නේ කොහොමද බන්...

    ඔන්න රනිල් ට වගේ නම් හොරා කියල කියන්න පුළුවන්..මොකද අර්ජුන්ව parliament එකේ recommend කරන video හැම තැනම...ඒ අස්සේ පොරව රට පැන්නුව...කෙහෙල් කොල්ලෙක් ලවා පොතක් ලියෙව්ව...ෆූට්නොටේ දැම්මෙව්වා ...ඔන්න hard evidence/facts/information

    උඹ ඔය හොරා කියන එකා හොර කියල hard evidence/facts/information පෙන්නුවොත් ඔන්න පිලිගන්නවා..නැත්නම් අපිත් රත්තරන් අස්සොයෝ වෙනවා.එහෙම නැත්නම් වැසිකිලි අස්සේ ඉඳන් සල්ලි ගත්ත වගේ වෙනවා...මොනවා උනත් chater නේ..නේද ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෝරිසාදයා;24194496 said:
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කොයි පකයත් එකයි..
    උඹ නිරොශන් ව සුද්ද කරන්න ත්‍රෙඩ් කීයක් දැම්මද දැන්?

    පිස්සුද බන්...පෙන්නපන් කෝ මුව දාල දාපු වෙන thread එකක්...

    ඒ මම නෙමෙයි 541100 :D:D:D.....මුන් 225 ම එකයි හරි...උඹේ විකල්පේ මොකක්ද කියපන්කො ??
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පිස්සුද බන්...පෙන්නපන් කෝ මුව දාල දාපු වෙන thread එකක්...

    ඒ මම නෙමෙයි 541100 :D:D:D.....මුන් 225 ම එකයි හරි...උඹේ විකල්පේ මොකක්ද කියපන්කො ??

    විකල්පයක් නෑ බන්...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    51730768_446148912589822_1115653416249458688_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,194
    20,803
    113
    හස්තිශෛලපුර
    මචන් hard evidence/facts/information නැතුව ජෙප්පෝ වගේ පිස්සු හැදිලා වගේ කෑ ගහන්නේ කොහොමද බන්...

    ඔන්න රනිල් ට වගේ නම් හොරා කියල කියන්න පුළුවන්..මොකද අර්ජුන්ව parliament එකේ recommend කරන video හැම තැනම...ඒ අස්සේ පොරව රට පැන්නුව...කෙහෙල් කොල්ලෙක් ලවා පොතක් ලියෙව්ව...ෆූට්නොටේ දැම්මෙව්වා ...ඔන්න hard evidence/facts/information

    උඹ ඔය හොරා කියන එකා හොර කියල hard evidence/facts/information පෙන්නුවොත් ඔන්න පිලිගන්නවා..නැත්නම් අපිත් රත්තරන් අස්සොයෝ වෙනවා.එහෙම නැත්නම් වැසිකිලි අස්සේ ඉඳන් සල්ලි ගත්ත වගේ වෙනවා...මොනවා උනත් chater නේ..නේද ?

    උඹ වගේ co pilot කෙනෙක් ඉන්න එක සැහෙන්න වටිනවා මචන්

    :love::love::love: