ලාල මොකෝ මේ කෑගහන්නේ

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    Dan nam aaanduwa minisunta epa weegena enne.... Weda karana ewun gedara yawala monawada balaporththu wenne ?

    Anika me anduwe Uddachchakama nam ihatath udin...
     
    • Haha
    Reactions: ManOfSteel

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,617
    4,484
    113
    Lokka ::අපි 2029 යෙ මේක සුරපුරයක් කරනව මතක තබා ගන්න🧔

    Podde:: අපිට පාන්ද ?🏌

    Lokkey - මහින්දල රනිල් හොරා කාල මේක
    Podda- අපට පාන්ද ඕයි



    Lokka- පෝට් සිටි එකට ගලුගල් හොයන්න සීගිරිය කඩන්න වෙනව
    Podda- ඉතින් අපට පාන්ද ඕයි
    ------ Post added on Sep 24, 2025 at 6:52 PM