ලාස්ට් ශිප් ♥

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ලාස්ට් ශිප් tv Series එකේ,

    මේ ටික තමා අවසානෙටම බැලුවෙ.

    කැප්ටන් බෙහෙතත් අරගෙන ලෑන්ඩ් කරනව.
    ඊට පස්සෙ මට මතක හැටියට පොර තාත්තට කෝල් කරල බලනව කොහෙද ඉන්නෙ කියල.
    තාත්තව හොයාගෙන යනව සරණාගත කඳවුරකට, ලොකු ස්ටේඩියම් එකක් වගේ පොට් එකක් මට මතක විදියට. එතන්ට යනකොට කැප්ටන්ගේ තාත්තා හො
    දරුවා නැතිවෙලා. මැරුන මිනිස්සු අරන් යනව ට්රක්ස් වල දාගෙන.

    මේ ටික වෙන්නෙ කී වෙනි සීසන් එකේ කී වෙනි එපියෙ වගේද බං. හරියටම ඕන නෑ.
    ඉතුරු ටික බලන්න ඕන. කාලෙකට කලින් බැලුවෙ, බලල නවත්තපු තැන අමතකයි.
    ++
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මමත් සීසන් 4 බලල ඉවර කරා ගිය අවුරුද්දෙ. සීසන් 5 එකේ එපිසෝඩ් ඔක්කොම ඇවිල්ල ඉවරවෙනකන් ඉන්නෙ ඔක්කොම එකට බලන්න.....:P:yes::cool:
     
    • Like
    Reactions: weer.hasa

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    මේ ටික තමා අවසානෙටම බැලුවෙ.
    කැප්ටන් බෙහෙතත් අරගෙන ලෑන්ඩ් කරනව.
    ඊට පස්සෙ මට මතක හැටියට පොර තාත්තට කෝල් කරල බලනව කොහෙද ඉන්නෙ කියල.
    තාත්තව හොයාගෙන යනව සරණාගත කඳවුරකට, ලොකු ස්ටේඩියම් එකක් වගේ පොට් එකක් මට මතක විදියට. එතන්ට යනකොට කැප්ටන්ගේ තාත්තා හො
    දරුවා නැතිවෙලා. මැරුන මිනිස්සු අරන් යනව ට්රක්ස් වල දාගෙන.

    මේ ටික වෙන්නෙ කී වෙනි සීසන් එකේ කී වෙනි එපියෙ වගේද බං. හරියටම ඕන නෑ.
    ඉතුරු ටික බලන්න ඕන. කාලෙකට කලින් බැලුවෙ, බලල නවත්තපු තැන අමතකයි.
    ++

    ;) දරුවා නෙමි බං නැතිවෙලා තිබුනේ, chandleගේ wife, පොඩි එවුන් දෙන්නගෙන් කොල්ලට තමයි වයිරස් එක බෝවෙන්නේ, ඒත් උ බේරෙනවා බෙහෙත් අරං ආපු නිසා :yes: ඔය සරණාගත කඳවුරේ බෙහෙත් දෙනවා කියල කරන්නේ මිනිස්සු මරන්න බෙහෙත් ඉන්ජෙක්ට් කරලා උන් මැරුණට පස්සේ ඔය බලාගාරෙට අරං ගිහිං පුච්චලා තාප ශක්තියෙන් කරන්ට් එක ගන්න එක. (ලෙඩ නැති එවන් ඉතුරු කරලා ලෙඩ එවුන් සමාජෙන් අයින් කරන වැඩසටහනක්) එතන තමයි උබ ඔය කියන්නේ. ඕක වෙන්නේ හරියටම සීසන් 2 එකේ 2nd epiඑකේ හරියෙ, උබ සීසන් 2 download කරාම හරි :yes: දැන් යන්නේ අන්තිම සීසන් එක(5) :love:;) ජය..!