ලාස් වේගාස් වල සහ අපේ රටේ .. ධනුෂ්ක කාන්චන ජයවීර

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    928
    113
    One Mile to heaven
    ලාස් වේගාස් වල සහ අපේ රටේ.............................................................
    ලාස් වේගාස් වල ක්ලබ් එකක් තුල..
    පලවෙනි මේසේ ....
    හලෝ යාලුවා .. අද මරු දවසක් ...අද මියුසික් මරුනෙ.. කවුද ඩීජේ ඉන්නෙ ඌට අද මගෙ ගානෙ අරක්කු ...අද අපි මොනවද බොන්නෙ.. කවුද අර ලස්සන ලේඩි කෙනෙක් ඉන්නෙ අර උස හාදයා එක්ක ..මිනිහගෙ කෑල්ල වෙන්ඩ ඇති නේද .. ශහ් මිනිහ නං හරිම වාසනාවන්තයෙක්.. අද බ්‍රයන් මොකද දන්නෙ නෑ නේද ආවෙ නැත්තෙ ..මිනිහගෙ වයිෆ් එක්ක ගෙදර එන්ජෝයි කරනව ඇති අද.. පොර කොහොමත් වයිෆ්ට පට්ට ලවුනෙ.. කවුද බං අර පට්ට බොඩියක් තියන හල්ක් වගේ මෑන්.. මට ආසයි මිනිහ එක්ක හෑන්ඩ් ෆයිට් එකකට හෝ ගහගන්න හරි චැලෙන්ජ් කරන්න.. මිනිහා චැලෙන්ජ් එක බාරගත්තොත් ෆයිට් කරනවා .. බෑ කීවොත් ඕකේ මචං කියලා මගෙ ගානෙ ජින් වීදුරුවක් මිනිහට අරං දෙනවා.. කෝ මොනවද අද ස්මෝක් තියෙන්නෙ කුශ් ද .. ඕකේ ඔතලා ගහමු එකක්.. ජීවිතේ තියෙන්නෙ එන්ජෝයි කරන්න..
    ලංකාවෙ ක්ලබ් එකක් ඇතුලෙ..
    පලවෙනි මේසෙ..
    අඩෝ මචං බලපං අඳුනන එවුන් කවුරුත් ඉන්නවද කියලා.. අපේ ඔෆිස් එකේ එකෙක් එහෙම මම මේකෙ ඉන්නව දැකලා අපේ ඔෆිස් එකේ එවුන්ට කීවොත් එහෙම ඉඳලා හමාරයි මම ඔෆිස් එකට පෙන්නලා තියෙන්නෙ මම ඕවට නෑ වගේනෙ.. අද ගල් බෝතලයක් බොමු නේද.. ඊට අඩුව වෙන මොනවත් නැත්ද දන්නෙ නෑ නේහ් ... ආං අර ජයන්ත රාලහාමියා එනවා අහක බලාගනිං ඕකා මෙතෙන්ට ආවොත් එහෙම කාලක් බොනවා පිනට.. ඒ කවුද බං අර පස්ස ලොකු කෑල්ලක් ඉන්නෙ.. හම්මට හුඩු අද ඕකි ගාවට වෙලා ඩාන්ස් කරමු හෙමීට වෙරි පිට වගේ ඕකිගෙ පස්ස පැත්තෙ අත වද්දන්න්න පුලුවන්නෙ.. අම්මේ ගෑවුනත් සැපයි අප්පා.. අහ් අර ඒකිගෙ මිනිහද එතන ඉන්නෙ.. නොදකින් උගෙ හැටි .. හෙන බඩ තඩියෙක්නෙ .. ඌට නං ඒක හරියන්නෙ නෑ .. මෙලහට උගෙ සල්ලි ටිකට කෙලින්ඩ අරකි ඌව බඳින්න ඇති.. ඌට නං ඒක හරියන්නෙ නෑ මෙලහට වෙන එකෙක් ඌට හොරෙන් සෙට් කරං ඇති.. ඒක නෙවෙයි අද කෝ බං සමන්තයා ..ඕකා ශුවර් එකට ගෑනිට බයේ ගෙදරට වෙලා ඇති නොදකින් ඕකා ඉතින් උගෙ ගෑනිට බයයිනෙ.. අපෝ මොකටද බං ඔහොම ජීවත් වෙලා .. අඩෝ අර කවුද බං අර ස්කිනි එකක් ගහං කොන්ඩෙ බැඳං ඉන්න එකා අලුත් එකෙක්ද .. උග ගැම්ම බලහංකො .. ඕකා මොකේද දන්නෙ නෑ ආවෙ.. පොඩ්ඩක් බලලා වාහනේ ටයර් හතර කපමුද ඕකගෙ ලොකු කම යන්ඩ .. ඕකුන්ට ෆෝම් වෙන්ඩ දෙන්න හොඳ නෑ අද ඊයෙ ඇවිත්.. මේ මං අර විල්ගොඩ වත්තෙං කේජී පොඩ්ඩක් ගෙනාවා දෙසීයක.. ඕක සතියක් ගහන්ඩ ඕනෙ ඒක නිසා චුට්ටක් ඔතපං ලැට් එකට ගිහිං ඕක ගහලා එමු නැත්නං තව එවුන්ටත් දෙන්ඩ වෙනවා
    ලාස් වේගාස් වල ක්ලබ් එකේ..
    දෙවෙනි මේසෙ...
    මචං උඹ දන්නවද මම අද එන්න පරක්කු උනේ ඇයි කියලා.. අපේ වයිෆ් ඒකිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක උදේ මගෙ කාර් එක අරං කොහෙද ගිහිං එන්න පරක්කු උනානෙ .. ඌ හිංදා මගෙ වයිෆ් සතුටින් හිටියා කීවා මම ඇහුවම .. ඌ මට විස්කි බෝතලේකුත් එවලා තිබුනා.. හොඳ එකෙක් ඌ.. මම අද වයිෆ් එනකොට ඒකිට රෑ කෑමත් උයලා තිබ්බා පවුනෙ උන් සතුටු වෙලා එන එකේ නිදහසේ ඉන්න එපායැ .. වයිෆ්ට රෙස්ට් එකේ ඉන්න කියලා මම ආවා ක්ලබ් එකට.. ඉතින් එහෙනං අපි අඩියක් ගහමු නේද .. වරෙං අපි අර වේටර් කෙල්ලත් එක්ක ෆොටෝ එකක් අරං ෆේස් බුක් දාමු.. අපි හොඳට බොනවා ෆොටෝ එකක් ෆේස් බුක් දාමු අපේ වයිෆ්ලටත් පේන්න.. උනුත් සතුටු වෙයිනෙ
    ලංකාවෙ ක්ලබ් වල..
    දෙවෙනි මේසේ..
    අඩෝ සුමනෙයා... අද මට බොන්ඩ ඕනෙ සිහි නැතිවෙන්ඩ... උඹ දන්නවද මගෙ ගෑනි අද වෙන කොල්ලෙක් එක්ක බස් එකේ පිටිපස්සෙ සීට් එකේ යනවා අතට අහු උනා. මම ඒකිට බස් එකේදිම කනට ගහලා ඇදන් ආවා ගෙදර .. ඒකි කියනව ඌ ඔෆිස් එකේ නිකන් යාලුවෙක්ලු.. අපි බබ්බුද සුමනෙ .. අපි බබ්බුද.. ඕකිට මම කෙරුව වැඩියි සුමනෙ ... ඕකුන්ගෙ පවුල් හිඟන පවුල්.. මම තමා ඕකිගෙ පවුලත් ගොඩ දැම්මෙ... ඕකිට කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම රටේ එවුන් හිතන්නෙ මම කොන්ද පන නැති පොන්නයෙක් කියලා.. ඕකි මාව කෑවා සුමනෙ .. ඕකි මාව කෑවා..
    හරි හරි කුමාර අයියෙ අපි ඕකව හොයලා ගුටි පූජාවක් දෙමුකො ඉන්ඩකො මේක බීලා ඕකට ගහමු ප්ලෑන් එකක්.. අහ් මේං අපේ ගෑනිගෙන් කෝල් එකක් එනවා ඔය වීදුරු හැඳි එහෙම සද්ද කරන්ඩ එපා උඹලා .. මම මේ මලගෙදරක යනව කියලා ගෙදරින් පැනගත්තෙ සුදු කමිසෙකුත් ඇඳගෙන... හලෝ.. ආ ඇයි.. ඔවු ඔවු මලගෙදර.. එනව එනව ඉක්මනට එන්නං.. නෑ නෑ නෙස්කැෆේ අල්ලන්නෙ කෙල්ලො නෙවෙයි කොල්ලො.. හරි හරි මම නෙස් කැෆේ නොබී ඉන්නංකො.. හැඳි සද්ද.. ? මොන හැඳි සද්දයක්ද .. ආ මේ බත් කන ගෙදරට ආවා කන්න.. පරිප්පු හැන්ද දීසියෙ වැදුනා ඒ සද්දෙ .... හරි හරි බොන්නෑ බොන්නෑ.. එන්නං ඉක්මන්ට..
    ලාස් වේගාස් වල...
    තුන්වෙනි මේසේ
    මචං අද හොඳට බොන්න ඕනෙ.. උඹට මතකද අර බ්‍රැන්ඩෝ.. අර හාලි ඩේවිඩ්සන් එකේ එන්නෙ සුදු උස හාදයා.. ඌ පහුගිය ටිකේ මගෙ කෙල්ලව ටිකක් ෆලෝ කරලා.. කෙල්ලත් ඌට කැමතියි වගේ පෙනුනා . පස්සෙ මගෙ කෙල්ලගගෙන් ඇහුවා උඹ බ්‍රැන්ඩොට කැමතිද කියලා.. ඒකි ඔවු කීවා මම ඉතින් බ්‍රැන්ඩොටත් කතා කරලා උන් දෙන්නට විශ් කරලා මගෙ එෆෙයාර් එක නැවැත්තුව .. මමයි ඒකියි අවුරුදු දෙකක් ලවු කලත් ඒකිට මට වඩා බ්‍රයන් හොඳ නිසානෙ බං ඌ එක්ක සෙට් උනේ.. ආයෙ මොකටද ඒකට අකුල් හෙලන්නෙ... ඔන්න මම අද ඉඳං තනිකඩ.. හැබැයි සතියයි මම තව කෙල්ලෙක් සෙට් කරගන්නවා.. වරෙන් අද බොමු හොඳට... ඩාන්ස් කරමු දනිස් පනිනකන් අද...
    ලංකාවෙ ක්ලබ් එකේ..
    තුන්වෙනි මේසේ..
    ඇයි සඳුනි මට මේහෙම කලේ අයියෝ.. මං ඉඳලා මොකටද.. ..මගෙ සඳුනි මට පිටුපාලා ගුනයා එක්ක සෙට් වෙලා මට බූට් එක තිබ්බා... අනේ... මට බැරියෝ... මට බෑ මචං මට මැරෙන්ඩ දීපල්ලා .. මට අත කපාගන්ඩ ඕනේ.. . හරි හරි බං අඬන්නෙ නැතුව මේ ශොට් එකත් ගහපංකො අපි ඕකුන් දෙන්නගෙ හතර හංදි කඩමු.. උන් කොහෙද උඹට ගින්දර දීලා මගුල් කන්නෙ.. අපි ඉන්නකන් ඒවා හඳේ...
    ලාස් වේගාස් වල ක්ලබ් එකක..
    හතරවෙනි මේසෙ .
    ඒයි බෙංජා අද අපේ බොසා මට බැන්නා මගෙ අතපසු වීමකට .. මම සමාව ගත්තා.. මොකද මිනිහා මට වඩා මේ ෆීල්ඩ් එකේ පට්ට එක්ස්පීරියන්ස් එකක් තියන පොරක්.. මම මේ ජොබ් එකට ආවෙ කැම්පස් වලින් ගොඩක් ඉගෙනගෙන.. ඒත් මිනිහා මෙතන නිකන් සේවකයෙක් වෙලා ඉඳලා ප්‍රැක්ටිකලි වැඩ පෙන්නලා ඉහලට ආව කෙනෙක් .. ඒ අතින් මට මිනිහගෙ දැනුම එක්ක හැරෙන්නත් බෑ.. මම එනකොටත් මිනිහට කතා කරලා සොරි කියලා හවසට මෙතෙන්ට එන්න කීවා ඩ්‍රිංක් එකක් ගන්න.. දැන් එයි පොර අද අපි හොඳට විස්කි බොමු මිනිහා එක්ක...
    ලංකාවෙ ක්ලබ් එකක..
    හතරවෙනි මේසෙ.
    අඩෝ නිහාල් මට අද යකා නැගලා ඉන්නෙ බං අපේ බොසා අද මට බැන්නා මගෙ වැඩ පරක්කුයි කියලා.. ඌ මට වැඩ ඉක්මනට කරන විදිහ කියලා දෙන්න ආවා.. ඌ කවුද බං මට උගන්නන්ඩ අඩු ජාතියෙ එකෙක් ඕකා.. අපේ අත්තගෙ තාත්තා ඉන්න කාලෙ අපේ අලියා බලලා තියෙන්නෙ ඔය බොසාගෙ අත්තා .. ඌ අත්තලගෙ වලවුවෙ පිලිකන්නෙ බංකුවෙලු ඉඳගෙන්නෙ ඒ කාලෙ එහෙවු එකා කොහොමද මට බනින්නෙ.. මම ඉවසගෙන අහං ඉඳලා ආවා.. ඕකට ශොට් එක දෙන්න ඕනෙ වෙලාවක හැඳිගෑවිලා යන්න.. උඹ දන්න ඇමතියෙක් හිටියා නේද ඌට කියලා මූව යාපනේ දිහාට මාරු කරන්ඩ ඕනෙ ..
    ලාස් වේගාස් වල ක්ලබ් එකක.
    පස් වෙනි මේසෙ.
    ඇංජලෝ අද මොනවද බොන්නෙ.. විස්කිද... බ්ලෙන්ඩ් එකද සිංගල් මොල්ට්ද.. අද මගෙ ගානෙ ට්‍රීට්මන්ට් එක.. හරි ඩේවිඩ් බොන්නෙ නෑනෙ එහෙනම් මිනිහට අපි තනියම කන්න ලොකු ඩෙවල් එකක් අරන් දෙමු.. කවුරුත් ශෙයාකරන්න ඕනෙ නෑ සල්ලි තියනවා..
    ලංකාවෙ ක්ලබ් එකක
    පස් වෙනි මේසෙ..
    අඩෝ හෙමීට බීපං ආයෙ බෝතලයක් ගන්ඩ සල්ලි නෑ .. කීය කීය හරි දාපල්ලා උඹලත් .. සල්ලි නෑ ඕයි පඩි නෑනෙ මේ ටිකේ අපට.. ඔය මුරුක්කු එක ඉවර කරන්ඩ එපා #$$තො බොන්නෙත් නැතුව බයිට් එක ඩයට් එකක් කරගෙනනෙ ඒ ගමන මූ.. බෝතලේටම තියෙන්නෙ මෙච්චරයි බයිට්..
    ලාස් වේගාස් වල ක්ලබ් එකක ...
    හය වෙනි මේසෙ.
    ඒයි ඈන් .. අර අපේ අයියගෙ පුතා නේද අර ලස්සන කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරන්නෙ.. ඌ දැන් හෙන ඉලංදාරියෙක්නෙ.. ලස්සන පච්චයක් එහෙම කොටලා රැවුල වවලා.. ඌ හරි නිදහස් එකෙක් ඌට ඕනෙ ඕනෙ දේවල් ඌ කරන්නෙ ඒක තමා වෙන්න ඕනෙ.. අපි ශැම්පේන් බෝතලයක් අරං ගිහිං උන් දෙන්නව නාවලා සප්‍රයිස් කරමු..
    ලංකාවෙ ක්ලබ් එකක..
    හයවෙනි මේසෙ..
    අනේ නංගියෙ මොනවට අපි මේකට ගෙන්නුවද මංදා.. නිකන් ටිකට් එක හම්බුන හිංදා මිසක් නැත්නං මේ මල සමයං තැන් වලට අපි නං එන්නෙත් නෑ.. කෝ මුන් තාම බීම වීදුරුවක් වත් ගෙනත් දුන්නෙ නෑනෙ කාලකන්නි .. මුංගෙ සර්විස් එක අන්තිමයි ..මොනවද අර දාලා තියන සිංදු .. සාගර ලවැල්ලේ සිංදුව දාන්ඩ කියමුද... ඒයි නංගියෙ අර අපේ උක්කුං මල්ලිගෙ පුතා දනුස්කයා නේද අර කෙල්ලෙක් එක්ක නටන්නෙ... අපෝයි කොහෙ ඉන්න තේ උඩිච්චියක්ද දන්නෙ නෑ ඔය එල්ලං ඉන්නෙ.. ඕක තමා අපි ගෙනාව යස අපූරු යෝජනා වලටත් අකමැති උනෙ.. මට හිතයි අරකිව කෙස්වල්ලෙං ඇදලා අරං දෙකක් දෙන්ඩ ... අක්කට කියන්ඩ ඕනෙ දෙකක් කතා කරලා හදාගන්ඩ කියල කොල්ලව... අර බලන්ඩකො අරූ රැවුලත් වවාගෙන කරාබුවකුත් දාගෙන ..උක්කුං අයියා හිටියනං කොරවයි ඔවුවා... උක්කුං මල්ලි නැති උන එකෙං මූ අපේ පරම්පරාවෙ නම්බුව කෑවා ඉම්හී..ඉම්හි.. අපි යංකො එතෙන්ට ඕකව බය කරන්ඩත් එක්ක.. ආ පුතේ .. මොකද රැවුල වවලා .. අනේ කැතේ බෑ කපන්ඩ පුතේ ඕක.. ඇයි කරාඹු දැම්මේ....ඊයා...
    ධනුෂ්ක කාංචන ජයවීර...
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,518
    24,063
    113
    35
    Mirihana
    alis.alberta.ca
    . අද මගෙ ගානෙ ට්‍රීට්මන්ට් එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඩොකෙක් වෙන්ට ඇති. :love2:

    හොලිවුඩ් ෆිල්ම් බලලා ලියපු පත හෑල්ලක්
    😂😂
    ෆිල්ම් වලත් තියනවා බන් ගෑනි හොර මිනිහත් එක්ක හිටියොත් මරණ සීන්. :giggle:
    ------ Post added on Mar 2, 2021 at 5:18 PM
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,586
    887
    113
    Mama mewage diga ewa kiyawanne na eth diga wedi kiyala comment ekaka dala yanna open karanawa :D
    මම කියෙව්වෙ ජෝක් එකක්
    කියලා .අර ගෑනි හොර මිනිහා එක්ක
    රවුම් ගහල එද්දි කෑම උයන තැනේදි
    නැවැත්තුවා
    ඩොකෙක් වෙන්ට ඇති. :love2:


    ෆිල්ම් වලත් තියනවා බන් ගෑනි හොර මිනිහත් එක්ක හිටියොත් මරණ සීන්. :giggle:
    ------ Post added on Mar 2, 2021 at 5:18 PM
    ගොඩක් ෆෙමිනිස්ට් ප්‍රොපගැන්ඩා වලින් දැන්
    හොලිවුඩ් ෆන්ඩ් කරන්නෙ .
    ඔය අගේ විකාර තමයි ඕකුන් කරන්නෙ
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,839
    6,428
    113
    Mandalore
    ලාස් වේගාස් වල ක්ලබ් එකේ..
    දෙවෙනි මේසෙ...
    මචං උඹ දන්නවද මම අද එන්න පරක්කු උනේ ඇයි කියලා.. අපේ වයිෆ් ඒකිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක උදේ මගෙ කාර් එක අරං කොහෙද ගිහිං එන්න පරක්කු උනානෙ .. ඌ හිංදා මගෙ වයිෆ් සතුටින් හිටියා කීවා මම ඇහුවම .. ඌ මට විස්කි බෝතලේකුත් එවලා තිබුනා.. හොඳ එකෙක් ඌ.. මම අද වයිෆ් එනකොට ඒකිට රෑ කෑමත් උයලා තිබ්බා පවුනෙ උන් සතුටු වෙලා එන එකේ නිදහසේ ඉන්න එපායැ .. වයිෆ්ට රෙස්ට් එකේ ඉන්න කියලා මම ආවා ක්ලබ් එකට.. ඉතින් එහෙනං අපි අඩියක් ගහමු නේද .. වරෙං අපි අර වේටර් කෙල්ලත් එක්ක ෆොටෝ එකක් අරං ෆේස් බුක් දාමු.. අපි හොඳට බොනවා ෆොටෝ එකක් ෆේස් බුක් දාමු අපේ වයිෆ්ලටත් පේන්න.. උනුත් සතුටු වෙයිනෙ
    පේස්බුක් මල්‍ යායේ වට දෙක තුනක් ගැහුවොත් ලංකාවෙත් මෙහෙම හිතන cuckold පොරවල් බර ගාණක් හොයාගන්න පුලුවන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,058
    1
    94,048
    113
    32
    Kalutara
    ඕක ලියපු එකා ලාස් වේගාස් වල කොයි හරියෙළුද ජීවත් වෙන්නේ? දැන් ඌ එහෙ පුරවැසියෙක් ද?

    මට නම් පේන්නේ කැබිතිගොල්ලෑව පැත්තේ හේනක් කොටාගෙන ඒ හේන රකින්න මහා රෑ ඇහැරිලා ඉන්න ගමන් නිදිමත යන්නත් එක්ක පත බයියෙක් කොටපු පත හෑල්ලක් වගේ,
     

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    මේ මොන හුයන්නක්ද ? කවුද යකෝ බොන්න යන්නේ "Las Vegas". අපි වාගේ කැළණි හිඟන්නෝ ඇවිදල , entrance විතරක් තියෙන තැනකට ගිහින් සොට් 2ක් ගහල නටලා ඉන්න තැනට යනවා. අහ වැඩිම උනොත් $5ක් දාල slot මැෂින් එකක් සෙල්ලම් කරනවා එකත් loss තම..දෙපාරම ගියාම කරේ ඕක තම..අඩු ගානට ඔමී ගහන පොට් නම් තිබ්බේ නැහැ ..(දන්නේ එක විතරයි බොලව්) තව බට වටේ මෙරෝගොරවුන්ඩ් යන කෙල්ලෝ බලන්න යන්න පුළුවන් ලිමෝ එකක නැගල දාහ කොළ 2 ක් 3ක් හොලවවල..රුපියල් වලින් පඩි අරගෙන ඩොලර් වලින් පුකවල් අල්ලන්න බැහැ යකුනේ.
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Cuckold scene eke inna ekek liyapu ekek. Pora hithan inney wife ta boyfriend hukala yana eka western ratawala normal scene ekak kiyala.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,275
    4,262
    113
    අපේ වයිෆ් ඒකිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක උදේ මගෙ කාර් එක අරං කොහෙද ගිහිං එන්න පරක්කු උනානෙ
    :lol: