ලාස් වේගාස් වල සහ අපේ රටේ .. ධනුෂ්ක කාන්චන ජයවීර

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    උබට හිතෙන හැටි / උබ හිතන විදිය තමයි , රටම හිතන විදිය කියලා හිතන්නඑපා බං .
    ඒක හෙන ගොං ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,040
    113
    මෙච්චර කල් ගුරුවරු උගන්නලා තියන හැටි තමා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    කැබිතිගොල්ලෑව පැත්තේ හේනක් කොටාගෙන ඒ හේන රකින්න මහා රෑ ඇහැරිලා ඉන්න ගමන් නිදිමත යන්නත් එක්ක පත බයියෙක් කොටපු පත හෑල්ලක් වගේ :LOL::LOL::LOL::LOL: