ලාහෝර් වලට ගහලලු

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    Summary

    India and Pakistan exchange drone and missile attacks

    Pakistan claims 25 Indian drones violated its airspace

    India says Pakistani targets were "neutralised" by defences

    Both sides report civilian casualties and ongoing tensions

    Global powers urge restraint to avoid further escalation

    ඊයෙ ගහපු එකෙන් 31 මැරිල 50 තුවාලලු. පාකිස්තානය ප්‍රතිප්‍රහාර දෙනව කීවට තාම නෑනෙ නෑනෙ
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    palaweni para neda ohoma attack ekak dunne 70 ganan walata passe
    ඒත් 60 ගිවිසුම ඒ විදියටම තිබුන
    මුං මේපාර වතුර වහල වේල් එකේ ප්‍රෙෂර් එක වැඩිවෙන හින්ද වතුර වෙන පැතිවලට හරවලලු.පක්කොන්ගෙ ගංගා හිදිලලු
    මේපාර කාශ්මීර ප්‍රශ්නය සදහටම විසදගයි.

    දැන් පක්කො ටික ගහනවා ඔකේ ඉවරයක් ලඟදිනම් වෙන්නේ නැති වෙයි.
    ඔව් මේපාර කාශ්මීර ප්රශ්නෙ සදහටම විසදගයි
    ------ Post added on May 8, 2025 at 4:22 PM
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඒත් 60 ගිවිසුම ඒ විදියටම තිබුන
    මුං මේපාර වතුර වහල වේල් එකේ ප්‍රෙෂර් එක වැඩිවෙන හින්ද වතුර වෙන පැතිවලට හරවලලු.පක්කොන්ගෙ ගංගා හිදිලලු
    මේපාර කාශ්මීර ප්‍රශ්නය සදහටම විසදගයි.

    ඔව් මේපාර කාශ්මීර ප්රශ්නෙ සදහටම විසදගයි
    ------ Post added on May 8, 2025 at 4:22 PM

    බ්‍රිටිෂ් පොන්නයෝ ටික රටවල් දාලා යාදී පුලුවත් තරම් පරශ්න ඇති වෙන විදයට බෝඩර් බෙදලා දාලා ගියේ කලින් යටත් වෙද්දී ගහපු ගිවිසුම් ටිකත් අවලංගු කරලා උන් පොරොන්දු උන විදියට බෝඩර් බෙදුවන්ම් යුද්ද ගොඩක් ඇති වෙන්නේනැ බංගලිදේශේ ඉස්සර පක්සිතනේ කැල්ලක් මොන මොඩයද එහෙම රටවල් බෙදන්නේ තනිකරම පර්ෂණ ඇති වෙන්න බෙදුවේ ලංකාවේ දෙමල පර්ශ්නෙත් ඇති කරේ ඕකුන් ම්යන්මර් රෝගින්යා පර්ශ්නෙත් උන්ගේ බෝඩර් බෙදපු විදියේන් ඇති කරපු ප්‍රශ්නයක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319

    Demala prashne haduwe english ewunda? Myanmar prashne haduwe english ewunda?
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    බ්‍රිටිෂ් පොන්නයෝ ටික රටවල් දාලා යාදී පුලුවත් තරම් පරශ්න ඇති වෙන විදයට බෝඩර් බෙදලා දාලා ගියේ කලින් යටත් වෙද්දී ගහපු ගිවිසුම් ටිකත් අවලංගු කරලා උන් පොරොන්දු උන විදියට බෝඩර් බෙදුවන්ම් යුද්ද ගොඩක් ඇති වෙන්නේනැ බංගලිදේශේ ඉස්සර පක්සිතනේ කැල්ලක් මොන මොඩයද එහෙම රටවල් බෙදන්නේ තනිකරම පර්ෂණ ඇති වෙන්න බෙදුවේ ලංකාවේ දෙමල පර්ශ්නෙත් ඇති කරේ ඕකුන් ම්යන්මර් රෝගින්යා පර්ශ්නෙත් උන්ගේ බෝඩර් බෙදපු විදියේන් ඇති කරපු ප්‍රශ්නයක්.
    British left the region decades ago. Yes, they were strategic in making those boundaries. But it's these people's and politicians' failure that they can't live in harmony. Just face the freaking reality and be in peace. They don't do it but blame others for their corruption.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    බ්‍රිටිෂ් පොන්නයෝ ටික රටවල් දාලා යාදී පුලුවත් තරම් පරශ්න ඇති වෙන විදයට බෝඩර් බෙදලා දාලා ගියේ කලින් යටත් වෙද්දී ගහපු ගිවිසුම් ටිකත් අවලංගු කරලා උන් පොරොන්දු උන විදියට බෝඩර් බෙදුවන්ම් යුද්ද ගොඩක් ඇති වෙන්නේනැ බංගලිදේශේ ඉස්සර පක්සිතනේ කැල්ලක් මොන මොඩයද එහෙම රටවල් බෙදන්නේ තනිකරම පර්ෂණ ඇති වෙන්න බෙදුවේ ලංකාවේ දෙමල පර්ශ්නෙත් ඇති කරේ ඕකුන් ම්යන්මර් රෝගින්යා පර්ශ්නෙත් උන්ගේ බෝඩර් බෙදපු විදියේන් ඇති කරපු ප්‍රශ්නයක්.

    අනේ බන් ඕක උන් කරපු මගුලක් නෙවෙයි.

    ඉන්දියාවෙ එවුන්ම තමා ගූ කරගත්තෙ 1947දි ජාති බේද වලට අනුව රට අපි බෙදාගන්නම් උබල පලයන් කියල.

    පට්ටම සංකීර්න රීජන් එකක් බ්‍රිටිශ් උන් ගොඩ දාල දුන්නෙ. උන් ඕක 1947 වෙනකම් පාලනය කරේ නැත්තන් අද වෙනකොට මේ රීජන් එකම ගූ හැලියක්. ලංකාව බොහෝ දුරට බලවතා/ස්ටේබල් රට වෙනව රීජන් එකේ. මොකද ඉන්දියාව කියල රටක් නෑ නැත්තන්.

    ගොන් ඉන්දියන් උන් තමා කියවන්නෙ උන්ගෙ රට ලොකෙන්ම පොහොසත් රට කියල එහෙම එකක් තිබ්බෙත් නෑ. ඕක අප්‍රිකාව වගේ එක එක රටවල් සෑහෙන ගානක් තිබුන. අදට උනත් ඒක තමා උන්ගෙ බාසාවල් තියෙන්නෙ සෑහෙන ගානක්.

    1947 වෙනකොටත් බ්‍රිටිශ් උන් 100%ක් ඕක තනි රටක් විදියට පාලනේ කරේ නෑ. එක එක ප්‍රදේශ වල එක එක රජයවල්/ රාජධානි තිබුනෙ.

    https://en.wikipedia.org/wiki/List_of_princely_states_of_British_India_(by_region)
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    හම්බාවන්ගේ ඔක්කොම වෙන්නේ අල්ලගේ කැමැත්තට ලු. දඹයෝ පකිස් හම්බාවොන්ට කෙලින්නෙත් අල්ලගේ කැමැත්තට. ඒ නිසා පකිස් හම්බාවෝ ගුටි කාලා ඉන්න එක තමයි හොඳ. නැත්නම් අල්ල පකිස් හම්බාවොන්ට 72 දෙන එකක් නෑ 😹 😹 😹
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    හම්බාවන්ගේ ඔක්කොම වෙන්නේ අල්ලගේ කැමැත්තට ලු. දඹයෝ පකිස් හම්බාවොන්ට කෙලින්නෙත් අල්ලගේ කැමැත්තට. ඒ නිසා පකිස් හම්බාවෝ ගුටි කාලා ඉන්න එක තමයි හොඳ. නැත්නම් අල්ල පකිස් හම්බාවොන්ට 72 දෙන එකක් නෑ 😹 😹 😹
    මට නම් එක දෙයක් දන්නවා, බුදු හමුදුරුවො, ජෙසු තුමන් හොන්දම දර්මෙ දුන්නා, මිනිස්සු තමයි එ කියලා තියෙන දෙවල් උන්ගෙ වාසියට (පොඩි ලමයි බදින්න, අත පය කපන්න, උන් වෙන ආගමෙ නම් අපෙ එකට එන්න ඔනේ අරක මෙක
     
    • Like
    Reactions: lankalk and Cypress

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    මේ යුද්ධය ගැන බාබා වැන්ගා කුමක්වත් පවසලා නැතිද? මම බැලුවට හම්බුනේ නැනේව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මේ යුද්ධය ගැන බාබා වැන්ගා කුමක්වත් පවසලා නැතිද? මම බැලුවට හම්බුනේ නැනේව
    ඔක හරියටම කියන්න දන්නෙ අර ගොටාභය මැණියෙක් පස්සෙ ගියෙ, (මට නම මතක නැ නෙහ් ), අන්න එකිගෙන්
     
    • Haha
    Reactions: DiksonAlex