ලාෆ්ස් දුම් පරීක්ෂාව කොටස් වෙළෙඳ පොළට(News-SMICE)
ලාෆ්ස් දුම් පරීක්ෂාව කොටස් වෙළෙඳ පොළට
ලාෆ්ස් ගෑස් සමාගමට අයත් ලාෆ්ස් ඉකෝ ශ්‍රී සමාගම මේ වර්ෂයේ මූලික කොටස් නිකුතුවක් සිදු කරන බව එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් තවම ගෙන නොමැති බව පැවසූ හෙතෙම සමාගමේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙම රැස්කරන මුදල් යෙදවීමට අදහස් කරන බවද කීය.
මේ අතරේ, ලාෆ්ස් ඉකෝ ශ්‍රී ප්‍රධාන විධායක,යූ.යූ නවරත්න ඊයේ මාධ්‍ය වෙත සඳහන් කළේ, තම සමාගමේ වාහන දුම් පරීක්ෂණ සේවා ඉදිරියේදී උතුරු නැගෙනහිරට ව්‍යාප්ත කරන බවයි.
මේ අනුව, එක් පළාතකට රුපියල් මිලියන 150 ක ආයෝජනය බැගින් සිදුකර සේවා මධ්‍යස්ථාන 03 ක් හා ජංගම සේවා ස්ථාන 01 බැගින් මෙම පළාත් දෙකේ පිහිටුවීමට යන බවද හෙතෙම කීය.
~| Co - Admin Of SMICE [Share Market Investors Club @ EK] |~