ලාෆ් ගෑස් එයි 🙏😍😍

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අවුලක් නැතිවෙයි,
    අනිත් 85න් 55ක් නිල් පාට ගාල ලිට්‍රො බවට පරිවර්ථනය කරල ඇති., ඉතුරු එකෙන් 15ක් දෙකට කපල මල් හිටවල ඇති, අනික් ටික යකඩ කඩවල් වල ඇති....

    සිලින්ඩර් 320000 ඇති වෙයි....
    Mama Tankiya Kapala Dara Lip 2k Hadagaththa...........
     
    • Love
    Reactions: PHBhagya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල

    මාත් අපේ මුස්ලිම් සහෝදරයෙකු ට සිලින්ඩර් දීලා අව. පොර වැඩි පුරා 500යි ගන්නේ. අවුලක් නෑ බඩු හම්බ වෙනවානේ. :lol: :lol: