ලාෆ් ගෑස් බංකොලොත් ? 🤔

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,733
    9,063
    113
    A man lifts a gas tank during an opposition protest demanding the resignation of President Gotabhaya Rajapakse. June 30, 2022 Colombo, Sri Lanka



    Sri Lanka liquefied petroleum gas (LPG) supplier LAUGFS Gas PLC has said it is discussing options with interested parties involving its wholly owned subsidiary, LAUGFS Terminals Limited, which owns and operates a 30,000-tonne LPG terminal at the Hambantota International Port.

    The discussions are informal and relate to a range of potential transactions, including commercial collaborations, investments, and the possible disposal of part or all of its shareholding in the subsidiary, the listed company said in a market filing.

    “No agreement has been reached on the structure or terms of any transaction. and no definitive transaction agreement has been entered into.”

    The firm also said any financial impact could not be determined at this stage given the preliminary nature of the discussions.

    LAUGFS Terminals owns and operates the 30,000-tonne LPG terminal located at the Hambantota International Port, a key energy infrastructure asset in Sri Lanka.

    There have been periodic shortages of LAUGFS gas in the island nation, including a notable supply disruption in early 2026.

    More recently, in October 2026, LAUGFS gas shortages have persisted for several weeks in some areas.
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,224
    1,781
    113
    United States
    ලාෆ් එක බංකොලොත් වුණොත් නම් ගෑස් ප්‍රශ්නෙ තවත් වැඩිවෙනවා, හම්බන්තොට ටර්මිනල් එක ගැන මොකක්ද වෙන්නෙ කියලා බලන්න ඕනෙ.ලා බලන්න ඕනෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,784
    1
    59,277
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක පටන්ගත්ත තැන ඉඳල වරද්දගෙන තියෙන්නෙ.

    60%ක් ගෑස් අපනයනය කරනවා කියල ඒ කාලේ ඇග්‍රිමන්ට් ගහල තියෙන්නෙ. දැන් උන්ගෙන් ගෑස් ගන්නෙ නෑ පිට රට එවුන්.

    ඒ නිසා වැඩි මිලට විකුණන්නවත් ගෑස් ගේන්න බැහැ උන්ට ආණ්ඩුවෙන් ලෙඩේ අදින නිසා
     
    • Like
    Reactions: waca

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,761
    7,820
    113
    ඕක පටන්ගත්ත තැන ඉඳල වරද්දගෙන තියෙන්නෙ.

    60%ක් ගෑස් අපනයනය කරනවා කියල ඒ කාලේ ඇග්‍රිමන්ට් ගහල තියෙන්නෙ. දැන් උන්ගෙන් ගෑස් ගන්නෙ නෑ පිට රට එවුන්.

    ඒ නිසා වැඩි මිලට විකුණන්නවත් ගෑස් ගේන්න බැහැ උන්ට ආණ්ඩුවෙන් ලෙඩේ අදින නිසා
    ඒකනෙ මුන් වැඩේ අනාගන, දැන් තියෙන්නෙ ලිට්‍රො එකට ඕක ගන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,784
    1
    59,277
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකනෙ මුන් වැඩේ අනාගන, දැන් තියෙන්නෙ ලිට්‍රො එකට ඕක ගන්න
    ලිට්‍රෝ එකට ඕකට ගෙවන්න සල්ලි නෑ

    මට හිතෙන්නෙ උන්ගේ ඇග්‍රිමන්ට් එක වෙනස් කරලා ලංකාවේ ඇතුලේ 100% වුනත් විකුණන්න ඉඩ දෙන්න ඕන