ලාoකිකයෝ සල්ලිකාරයෝ වෙලා?
අද පාරේ තොටේ යන කොට PRADO , AUDI , වැනි නවීනතම ඉතා මිල අධික වාහන දකින එක සුලබ දෙයක්වෙලා .මේව වැහි වැහැලා.පාරක් දිහා බලන් හිටියම එකක් ගියාම තව එකක් දකින්න පුලුවන් .ඒවගේම සුපිරි හෝටලුත් හැම තැනම ..
මට මතක විදිහට 2010 දශකයේ මුල් වසර 3/4 තුල මෙතරම් සුපිරි වාහන දකින්න ලෑබුන් නෑ .
මාධ්‍ය විසින් ,"අර බදු ගහලා..මේවා ගහලා.බිස්නස් වැටිලා" කිය කිය දෙසාබෑවාට යහපාලනේ විසින් මිනිස්සු කොටිපතියෝ කොරලාවත්ද ?
ඒක එහෙමනම් සල්ලි කාරයින්ගේන් බදු අයකරන එකේ වැරෑද්දකුත් නෑ . 
මේ කාරණයේ සමාජ විද්‍යාත්මක පැතිකඩ පිලිබද ඔබේ දෑනුම ලබා දෙන්න ..කාට කාටත් වැදගත් වේවි...