ලාoකිකයෝ සල්ලිකාරයෝ වෙලා?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලාoකිකයෝ සල්ලිකාරයෝ වෙලා?

    money_2001.jpg
    02.jpg




    අද පාරේ තොටේ යන කොට PRADO , AUDI , වැනි නවීනතම ඉතා මිල අධික වාහන දකින එක සුලබ දෙයක්වෙලා .මේව වැහි වැහැලා.පාරක් දිහා බලන් හිටියම එකක් ගියාම තව එකක් දකින්න පුලුවන් .ඒවගේම සුපිරි හෝටලුත් හැම තැනම ..

    මට මතක විදිහට 2010 දශකයේ මුල් වසර 3/4 තුල මෙතරම් සුපිරි වාහන දකින්න ලෑබුන් නෑ .

    මාධ්ය විසින් ,"අර බදු ගහලා..මේවා ගහලා.බිස්නස් වැටිලා" කිය කිය දෙසාබෑවාට යහපාලනේ විසින් මිනිස්සු කොටිපතියෝ කොරලාවත්ද ? :confused:ඒක එහෙමනම් සල්ලි කාරයින්ගේන් බදු අයකරන එකේ වැරෑද්දකුත් නෑ . :confused:

    z_pg07-Challenges.jpg


    මේ කාරණයේ සමාජ විද්යාත්මක පැතිකඩ පිලිබද ඔබේ දෑනුම ලබා දෙන්න ..කාට කාටත් වැදගත් වේවි...:yes:
     
    • Like
    Reactions: Starry Night

    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    Ubalata therena tarama tamai.
    Salli karayanta badu adui. Podi minihata wena rate ekak. Ethakota tiyena ekata sepa nethi eka higannama wenawa. Anika tamai tax wadinne neti bussnese tiyenawa. Salary ganna ekata kela wenawa....... :angry::angry:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    The rich is getting richer, poor is getting poorer across the globe. In Sri Lanka the wealth gap is even worse. A tiny fraction live with all the luxuries while the middle class struggles to make ends meet
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    salli thiyena ewun godak innawa. e wagema unge wahana diha bala bala dathmiti kana ponslath godak lankawe innawa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ලඩකාව දැන් අන්තර්ජාතික කුඩු බෙදාහැරීමේ මද්යස්තානවලින් එකක් වෙලා ඒවාට සම්බන්ධ ශින්හලු, හම්බයෝ, දෙමලු පට්ට පෝසත්.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඕවගෙ කුඩුත් යනව ඇති නේද?

    ethakota KUDU, ewath dan sulabai. :rofl::rofl::rofl:


    ලඩකාව දැන් අන්තර්ජාතික කුඩු බෙදාහැරීමේ මද්යස්තානවලින් එකක් වෙලා ඒවාට සම්බන්ධ ශින්හලු, හම්බයෝ, දෙමලු පට්ට පෝසත්.

    see. typical Sinhalese comments above.:lol::lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔව් බන් අපි කෝටිපතියෝ තමා ලක්ෂ 15 වාහනේ ලංකාවේ ලක්ෂ 35ක් විතර පුදලා තව එනම් මනම් ගාස්තු ගෙවලා අපේ අතින් පෙට්‍රල් ගහගෙන පදින එකම මදෙයි

    වෙන රටක හිටියනම් අපිට ටෙස්ලා පදින්න පුළුවන් මෙහෙ vitz wagon R පදින ගානෙන්
    අර පොන්නයෝ 225ට කන්න දෙන්නේ අපේ බදු වැලින් නෙ
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔව් බන් අපි කෝටිපතියෝ තමා ලක්ෂ 15 වාහනේ ලංකාවේ ලක්ෂ 35ක් විතර පුදලා තව එනම් මනම් ගාස්තු ගෙවලා අපේ අතින් පෙට්‍රල් ගහගෙන පදින එකම මදෙයි

    වෙන රටක හිටියනම් අපිට ටෙස්ලා පදින්න පුළුවන් මෙහෙ vitz wagon R පදින ගානෙන්
    අර පොන්නයෝ 225ට කන්න දෙන්නේ අපේ බදු වැලින් නෙ
    :lol::lol::lol::lol::lol::lol:
    ටිපිකල් ඉදියට්ස්.. උබ දන්නවද පිට රටක වාහනේට වඩා ගණන් ඉන්ෂුවරන්ස් එක.. අහලා බලහන්.. ලංකාවේ වගේ 1500ට දාලා දුවන්න බ.. අනික ප්‍රොපටි ප්‍රයිස් එක. සාමාන්යේ එකෙකුට කුලියට අපාර්ට්මන්ට් එකක් ගන්න. අඩුම බෙද්රුම් එකයි, කිචන් එකයි ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 3-4ක් මාසෙට. තොපිට තොපේ රටේ නිකන් දෙනවා වැඩියි හුත්තෝ.. තොපිට ඔහොම වෙලා තියෙන්නේ එකයි.. ටෙස්ලා මයි ඇස්...