ලාoකේය ධනවාදයේ සoකේතය- නෙලුම් කුළුණ
නෙළුම් කුලුණු හැදෙද්දිත් මහින්ද පැරදුණේ ඇයි ? මහින්දට හිතන්න යමක් .
රණවිරුවන්ට පඩි ගෙවන් නෑ.... වේස නිලියන්ට ගෙවලුත් හදලා දෙනවා.
කුඩ්ඩන්ගේ රජදහනක් වෙලා.කුඩ්ඩො සුපිරි ජීවිත ගතකරනවා.....
මහජන මුදල් ධනපතින් කාබාසිනියා කරනවා.වoචා කරනවා. මහ බැoකුවත් විදිනවා
නෙලුම් කුලුණ වටේ හිගන මලකඩකාපු කෝච්චි රවුම් ගහනවා
මන්දපෝෂණයෙන් ලමයි මැරෙනවා.කොළඹ ටොන් ගණන් ආහාර විසි කරනවා....
දෙශපාලුවන්ට සුර සැප.අනිත් උන්ට අබ සරණ.....
තරුණයන්ට රැකියා නෑ .උද්ධමනය අහස උසට.....
.
රාජ්ය මුස්ලිම් අන්තවාදය රට පුරා .සිoහල ජාතියට කුඩම්මගේ සැලකිලි ...
ජීවන වියදමින් මිනිස්සු මිරිකිලා.....
වස විස කෑම රට පුරා.රටම ලෙඩ වෙලා .
ගස් කපනවා.හුස්ම ගන්නවත් දෙන් නෑ.....
ප්‍රාඩෝ හාමුදුරුවරු වැහි වැහැලා...හැබැයි උතුරු නැගෙනහිර පන්සල් වලට දානෙවත් නෑ
ධනවතුන්ට අවශ්ය ආකාරයට පොලිසිය නීතිය නමනවා.
ජන්ද කෑදර කම නිසා ජාතික ප්‍රතිපත්තියක් රටට නෑ.තට්ටු මාරු ක්‍රමයට රට දුවනවා ........
පොඩි බිස්නස්වලට බදු පිට බදු ..ඒ බදු වලින් ධනපතින් විදෙස් සoචාර කරනවා . රති කෙලියේ යෙදෙනවා
රටම ලෝකයට ණයවෙලා.රටේ කෑලි ගලවලා පිටරට්ටුන්ට විකුණනවා...
පොදු ප්‍රවාහනය පිරිහිලා.ඒ හින්දා වාහනයක් ගන්න ගියාම සුද්දෝ මේ රටේ වාහන මිල දැකලා කලන්තේ දාලා වැටෙනවා .
ටියුෂන් කාරයෝ හන්දි හන්දි ගානේ.. හැබැයි රජයේ අධ්යාපනයනම් නොමිලෙලු..
පොදු ප්‍රවාහනෙන් වැඩට එන එකා පරක්කු උනාම ඌව එලවන්න හදනවා .හාම්පුතාගෙන් ඇහුවම වෙලාවට වැඩට එන්න ඔනෙයි කියනවා .ජපානෙත් එහෙමලු . උන් හිතන් ඉන්නේ ජපානේ බුලට් ට්‍රේන් ලoකාවේ දුවනවයි කියලා .
සල්ලි නැතුව මිනිස්සු එල්ලිලා මැරෙනවා.වස බොනවා .දිවි නහගන්නවා
සල්ලි හොයාගන්න නැතුව ගෑණු ගණිකාවන් වෙනවා.
ජනතාව ජිවිතාන්තය දක්වා ගෙවල් හදාගන්න බැරුව ණය වෙලා .
රටේ ජනතාව 250 ගාණේ එක පාර මැරුණත් වගකිවයුත්තෙක් නෑ
ධනපති මන්ත්‍රිවරු බුරුතු පිටින් බාර් දානවා.එවට යන ගොන්නු බීලා වාහන එලවලා මිනිස්සු මරණවා
සිකරට් ගහලා ලෙඩ වෙලා රෝහල් ගත වෙනවා.ඖෂධ සමාගම්වල මල්ල කරේ ..
දෙශීය වෙදකමට කුඩම්මගේ සැලකිලි . රාජ්ය මාධ්ය වෙදමහත්වරුන්ට ප්‍රසිද්දියේ මඩ ගහනවා .ඩොලාකා ස්ට්‍රයික්.ප්‍රයිවට් චැනල්වල මල්ල කරේ
නෙලුම් කුලුණු හැදෙද්දි මිනිස්සු හොරෙන් රට අත හැරලා වෙන රටවල් වලට බෝට්ටු වලින් පනින්න දගලනවා
පොඩි එකෙක්ගෙන් ඇහුවම ලොකු වෙලා මොනා කරන්නද ආස කියලා දැන් උන් කියන්නේ පිටරට යන්න ආසයි කියලා .
නෙලුම් කුලුණ ලග මිනිස්සු හිගා කනවා .
කොටි ඊලම ගන්න තාම ෆුල් ට්‍රයි එක ...
මේ සියලු කදුලු මත පිහිනමින් හෙට චීන රජයේ මුදලින් ඉදිවූ නෙලුම් කුලුණ විවෘත වන වගයි .................අපි මෙයට සoවර්ධනය යයි කියමු .

මෝඩ ජනතාවක් ..අමුතු රටක් ..හෙන ගහන කුළුනක් .

නෙළුම් කුලුණු හැදෙද්දිත් මහින්ද පැරදුණේ ඇයි ? මහින්දට හිතන්න යමක් .
රණවිරුවන්ට පඩි ගෙවන් නෑ.... වේස නිලියන්ට ගෙවලුත් හදලා දෙනවා.

කුඩ්ඩන්ගේ රජදහනක් වෙලා.කුඩ්ඩො සුපිරි ජීවිත ගතකරනවා.....

මහජන මුදල් ධනපතින් කාබාසිනියා කරනවා.වoචා කරනවා. මහ බැoකුවත් විදිනවා

නෙලුම් කුලුණ වටේ හිගන මලකඩකාපු කෝච්චි රවුම් ගහනවා

මන්දපෝෂණයෙන් ලමයි මැරෙනවා.කොළඹ ටොන් ගණන් ආහාර විසි කරනවා....
දෙශපාලුවන්ට සුර සැප.අනිත් උන්ට අබ සරණ.....

තරුණයන්ට රැකියා නෑ .උද්ධමනය අහස උසට.....
.රාජ්ය මුස්ලිම් අන්තවාදය රට පුරා .සිoහල ජාතියට කුඩම්මගේ සැලකිලි ...

Last edited: