ලැජ්ජය්_අහන්න!!!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලැජ්ජය්_අහන්න;12749106 said:
    ahh ela ela prescription oney nadda bang ? mama nikan ekak dala athey gahala ballanna yanne macha ? case nahane ???
    aiiyo salli ban....ubata mole kachalda?
    owwata danmama body eka purudu unama ubata kawadawath natural wadak kara ganna bariwei.
    viagra tiyenne body presure eka ihala danna.
    bota adu wayasenma presure hadila beheth bonna wei.
    occhara thadiyama nam redbull ekak gahala balahan..:P
    dont waste your youth yo!:cool:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ෆුඩ් සිටි ෆාමසි වල සෑම්ස් එකෙ තියනව .. පරිස්සමෙන් මචන් දන්නව ඈතිනෙ වියාග්‍ර ගහල මොරටුවෙ අවුරුදු 70ක අන්කල් කෙනෙක් රූම් එකේ මෑරිල හිටිය කියල
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    ව්‍යාඝ්‍රා ගණන්.සිලාග්‍රා ගනින්.වැඩෙට සෙට් වෙන්න කලින් වතුරත් එක්ක බොන්න. වෙන බිම ජාති බොන්න එපා.හොදම දෙ තමයි ටැබ්ලට් එකෙන් බාගයක් ගන්න එක.එක පාරක් දෙපාරක් අරගෙන නවත්වන්න.දිගටම ගන්න ඔනෙ වෙන්නෙ නැහැ.දිගටම ගන්නත් එපා.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පිස්සු වැඩ කරන්න එපා බං. :no::no::no::no::no::no: උබ ඕව බොන්න හදන්නේ ඔය පෙත්තේ action එක හරියටම දැනගෙනද?
    ගොඩක් කොල්ලෝ හිතන්නේ ඕක බිව්වම යන එක late වෙනවා කියල.:lol::lol::lol::lol::lol::lol::lol::lol: එත් මචං ඔකේ එහෙම effect එකක් නෑ. ඕකෙන් වෙන්නේ නගින්නේ නැති අයට නගින්න support එකක් දෙන එක විතරයි.
    අනික උබ Viagra ගන්න හදන්නේ Viagra original tablet එකක ගණන දැනගෙනද? ඔක්කොටම කලින් උබ ඒක හොයල බලපන්කො.ඒ සල්ලි වලට උබට දවසක් කන්න පුළුවන් වෙයි. :lol::lol::lol::lol::lol::lol:
    උබට ඕනෙමනම් Silegra ,Cupid වගේ එකක් අරන් try කරපන්. ඔය තුනේම තියෙන බෙහෙත එකයි (Sildenefil citrate ).
    එත් මචං මතක තියාගනින් අපි පැනඩෝල් පෙත්තක් බිවුවත් එකෙන් ඇගට තරමක හරි විසක් තියෙනවා කියල. :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    ඒනිසා හිතල බලලා කැමති දෙයක් කරපන් කොල්ලෝ....
    :no::no::no::no::no::no::no::no::no:
     
    මම ඔක ගත්තෙ නගින් නැති මගුලකට නෙමෙ.ඔකෙන් delay වෙනවා කියලා යාලුවෙක් කියපු නිසා.ඉස්සෙල්ලාම බඩුවක් ගැහුවෙ.ඔකෙන් බාගයක් බිලා.මට නම් delay උනා.දෙපාරයි බිව්වෙ.ඉට පස්සෙ ගත්තෙ නැහැ. ඇත්තටම ඔය ටැබ්ලට් ඔනෙ නැහැ.ස්වාභාවික විදියට මුකුත් බොන්නෙ නැතුව ඉන්න එක ඇගට ගුනයි.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම ඔක ගත්තෙ නගින් නැති මගුලකට නෙමෙ.ඔකෙන් delay වෙනවා කියලා යාලුවෙක් කියපු නිසා.ඉස්සෙල්ලාම බඩුවක් ගැහුවෙ.ඔකෙන් බාගයක් බිලා.මට නම් delay උනා.දෙපාරයි බිව්වෙ.ඉට පස්සෙ ගත්තෙ නැහැ. ඇත්තටම ඔය ටැබ්ලට් ඔනෙ නැහැ.ස්වාභාවික විදියට මුකුත් බොන්නෙ නැතුව ඉන්න එක ඇගට ගුනයි.

    වෙන්න පුළුවන් මචං.. එත් එහෙම වෙන්නේ උබ එහෙම හිතාගෙන කරන නිසා මිස ඔය බෙහෙත නිසා නෙමෙයි.

    :no::no::no::no::no::no::no::no::no::no:
     
    Apr 28, 2012
    126
    24
    0
    Thaks machan la , uba bayakarapu tharamata dan mata nikan nagina ekath naginne naha . hari hari mama bonne naha , thanks everyone !!! oney wunuth redbull 3k gahnnam!!! lol
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    වෙන්න පුළුවන් මචං.. එත් එහෙම වෙන්නේ උබ එහෙම හිතාගෙන කරන නිසා මිස ඔය බෙහෙත නිසා නෙමෙයි.

    :no::no::no::no::no::no::no::no::no::no:

    ඔකෙන් පොඩි උදව්වක් දෙනවා.:yes::yes::yes:

    PDE5 inhibitors such as Viagra have little effect. In fact, Viagra has a delaying effect on ejaculation, possibly through additional effect in the brain or decrease of sensitivity in the head of the penis

    විකිපිඩියා.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔකෙන් පොඩි උදව්වක් දෙනවා.:yes::yes::yes:

    PDE5 inhibitors such as Viagra have little effect. In fact, Viagra has a delaying effect on ejaculation, possibly through additional effect in the brain or decrease of sensitivity in the head of the penis

    විකිපිඩියා.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මං මේක දැනගෙන හිටියේ නෑ. Thanx මචං..,