මචන් ලංකාවේ හොද Roller Skating Shoes ගන්න පුලුවන් කොහෙන්ද? හොද කියලා අදහස් කරේ පට්ට Branded ඒවා නෙවේ. සාමාන්‍යයෙන් Use කරන්න පුලුවන් ඒවා.