ලැජ්ජයි මැඩම් විලි ලැජ්ජයි.
චැනල් ෆෝ නවතම වීඩියෝව එලි දැක්වීම සියලු ශ්රීලාංකිකයින්ට එරෙහිව සිදුවුවක් බව අප දනිමු.අද අප් ශ්‍රීලංකාවට එරෙහිව ජිනීවා සමුලුවේ ක්‍රියාත්මක යුධ අපරාධ චෝදනාවන්ට සාක්ෂීන් ලෙස එම චැනල් 4 වීඩියෝව නිපදවා ඇත.අධිරාජ්‍යවාදීන්ට උවමනා වී ඇත්තේ අප රටට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවගේ යහපත් ආකල්ප බිද දමා ජාත්‍යන්තරව තනිවු රටක් කිරීමටට.එවිට අධිරාජ්යවාදීංගේ උපක්‍රම සහ රට පැහැර ගැනීමේ ක්‍රියාදාමයන් ඉතා පහසුවෙන් ඉටුකර ගත හැකි බැවිනි.එහි දැනටමත් අදියර කිහිපයක් ක්‍රියාත්මක වී ඇත.
ඔබ චැනල් 4 වීඩියෝව නැරබුවෙකුනම් එහි සාරංශ ගත සත්‍ය කුමක්දැයි තේරුම් ගෙන ඇත.ඔව්නට අවශ්‍ය ශ්‍රීලංකා වීරෝධාර හමුදාව යුධ අපරාධ කල බවට චෝදනා නගා ඒ තුලින් අප රටට එරෙහිව යුද්ධයක් ගොඩ නැගීමය.30 වසරක යුද්ධයෙන් බැට කැ අපි නැවත යුද්ධයක් ගැන නොසිතන්නෙමු.නොපතන්නෙමු.යුද්ධය අවැසි වී ඇති ශ්‍රීලාංකිකයින් පිරිසක් ද බිහිවී සිටීම ඛේදනීය තත්වයකි.විදෙස් රටවල සිට ලංකාවට එරෙහි සිංහල කොටි මාද්‍ය නඩය මෙහෙය වන සුනන්ද දේශප්‍රිය ඇතුලු පිරිසට හිටපු ජනපතිනී ද එක්වී සිටීම අභාග්‍ය තත්වයකි.
නිදහස් මාද්‍යවේදීන් කියාගත් සිංහල කොටින් රටෙන් පැනගොස් අප රටට විරුද්ධව කුමන්ත්රන දියත් කරන්නේ මුලු ශ්‍රීලංකාවෙන්ම පලි ගැනීම උදෙසාය.ඒ හා සමානවම හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරනතුංග ද ඇයගේ පටු දේශපාලන අරමුනු උදෙසා ශ්‍රීලක් දෙරනත් සිංහලයත් පාවා දුන් සැටි චැනල් 4 වීඩියෝවේ උලුප්පා පෙන්වා දී ඇත.ඇය එසේ කලේ රජයට විරුද්ධව නොව මුලුමහත් සිංහල ජාතියට සහ ශ්‍රීලංකාවට විරුද්ධවය.රනිල් ලංකාවේ සිට තම විරුද්ධ මතය පිට රටට හඩ නගා කීවත් ඔහු චැනල් 4 වට ඇතුලත් නොවීමට වාසනාවන්ත විය.එසේ වුවානම් ශ්‍රීලාංකික සිංහලුංගෙන් පහර කැමකට ලක්ව මියනු නොඅනුමානය.
අද පවතින දේශපාලන යාන්ත්‍රනය යහපත් හෝ නොයහපත් වුවත් අප රටතුල ඇති ප්‍රශ්න විසදා ගැනීමට ජාත්‍යන්තර අත පෙවීමක් අප බලාපොරොත්තු වන්නේ නැත.රටේ ප්‍රශ්න වලට ජනතාව විසින් පිලිතුරු සපයනු ඇත.එහෙත් රට අරාජික කරවන සැලසුමේ විශාල කාර්යභාරයක් ඉටුකරන හිටපු ජනපතිනියගේ ද්වේශ සහගත කතාව නම් '' මාගේ පුතා මට කතා කරලා කිව්වා චැනල් 4 වීඩියෝව බැලුවට පස්සේ එයා ලැජ්ජා වෙනවා කියලා ශ්‍රීලාංකිකයෙකු වීම පිලිබදවත් සිංහලයෙකු පිලිබදවත් කියලා'' මේවැනි කතාවක් කිරීමට තරම්
චන්ද්‍රිකා බන්ඩාරනායක දුශ්ඨ වුවාය.තම දේශපාලන වාසී තකා කල මෙම ප්‍රකාශය පිලිබදව ඇය ජනපති පුටුවේ තැබීමට කටයුතු කල මා ඇතුලු සියලු ශ්‍රීලාංකික සිංහලයෝ ලැජ්ජා විය යුතුය.
එදා වචනයකින් හෝ චන්ද්‍රිකාට පක්ෂව කතාකලවුවන්ද ලැජ්ජා විය යුතුය.එම පිලිකුල් සහගත ක්‍රියාව සම්බන්දයෙන් සිනිහලුන් ඇයට හෝ ඇය නියෝජනය කරන කිසිවෙකුට සහය නොපලකල යුතුය.ප්‍රතික්ෂේප කල යුතුය.හෙලා දැකිය යුතුය.එමෙන්ම ශ්‍රීලාංකික සිංහල යන විශිශ්ඨයිංගෙන් සැදුම්ලත් ත්‍රිවිධ හමුදව යුධ අපරාධ කලාය යන්න ඇය කතාකරනුයේ කටින් නම් නොවිය යුතුය.බියර් බිබී මිනිසුන් සමග නිලාවැලී මුහුදු තීරයේ අනාචාරයේ හැසිරීමේ දී ආරක්ෂාව සැලසු ඇගේ සහචර නිලධාරීන්ද අද යුධ අපරාධවලට සම්බන්දයැයි චෝදනා ලබයි.එසේම මැඩම් පාලනයේදී රටේ සිංහල මිනිසුන්ට තිබු තැනද අප දනිමු.සිංහලුංගේ දුක නොදැනුනු මැඩම් උතුරේ සිංහල ද්‍රවිඩ ජනතාව එල් ටී ටී ය විසින් අමු අමුවේ මරා දමද්දී සුරා මතින් නිලාවැලියේ හෙලුවැලි රංගනයේ යෙදීම අප දනිමු.ඇයගේ තනි ඇසේ බෝම්බ කුමන්ත්රනයේ සුලමුල වික්ටර් අයිවන් විසින් හෙලිකරන ලදි.මෙවැනී ඔබාමා ගැති ප්‍රකාශ කරන මැඩම් දැන් ලංකාවෙන් ප්‍රතික්ෂේප වී ඇත.සුදු හම ඇත්තියන් ආශ්‍රය කරන විමුක්තිටද දෙමල සෙනෙහසට මැදිවුන යසෝදරාටද ඔව්න් ශ්‍රීලාංකික සිංහලුන් බව අද අමතකය.
ඔබ අපගේ හිටපු ජනපතිනිය වීමත් ඔබ ශ්‍රීලාංකික සිංහලෙකු කීමත් ලැජ්ජයි මැඩම් චන්ද්‍රිකා විලිම විලි ලැජ්ජයි.අවසන පැවසීමට ඇත්තේද එයයි.බමන මතින් රාජ්‍ය පලනය කල මැඩම්ට ශ්‍රීලාංකික සිංහලයින් වශයෙන් අප ඇයගේ තුච්ච ප්‍රකාශය හෙලා දකිමු

.e bomben okiwa marune nahane.oya wage un ikmanata marenne naha.hoda minissu thama ikamanata marenne..

oya wesima thamyi okath karala thiyenne