ලැජ්ජයි මැඩම් විලි ලැජ්ජයි.

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    itin oya geni issara yudde wikunagena kewa kiyana eka boruwak newe ne... oki chande dinanna thama oya bomba drama eka kaleth..
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ඔය ගෑනී ලංකාව වලපල්ලට තල්ළුකරන්න හිතා මතාම උවමනාවෙන්ම කියන කථාවක්. ඕකිගේ වංශය ලොකු නිසා සැමියට පවා වෙනස්කම් කලා. බහුතරයක් සිංහලයව පවා පාච්චල් කරා. දමිල ජනතාව ගැන බොරුවට කිඹුල් කඳුළු ඕකී හිටපු කාලේ මල්ටි බැරල් ගෙනත් ගැහුවා.(අම්මා මල්ටි බැරල් ගෙන්වලා ගහද්දි පුතන්ඩියට ලැජ්ජා හිතුන් නැද්ද බං)
    මුන්ගේ ජන්මේ පුරුද්දක් තමයි ඔතන කරලා තියෙන්නේ. ඔය යුද්ධ සුල මුල හොයන්යනකොට ඕකුන්ගේ මහ එවුන් තමයි මුල.

    "1950 වකවානුවේ සිංහල සහ දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භෂාවන් ලෙස භාවිතා කිරීමේ කතිකාවන් පැවතුණද පසුව මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා එය ‘ සිංහල පමණක් ’ යන්න දක්වා වෙනස් කරනු ලැබීය."

    ඕකුන් එදා පටන් කලේ රට අවුල් කරපු එක.

    මරාගෙන මැරෙන බොම්බපාරකුත් කාලා පුදුම ලෙන්ගතු කමක් තියෙන්නේ.
    පව් බං මෙහෙමත් වැස්සියෝ ඉන්නවනේ ලංකාවේ.!
    20080724_chandrika.jpg
     
    කලකදී රහ කලකදී වහ වෙනවලු
    අනේ අපිනම් චන්දෙ දුන්නෙත් නැහැ දන්නෙත් නැහැ(මොකද අනූ හතරේදී මගේ වයස අවුරුදු හතයි)

    ඕකිගේ වැරදි බලයේ ඉන්නකොට නොපෙනුන අය
    උන්ගෙන් උපරිමයට වැඩ කරවගත්ත, නම් වශයෙන් කියන්න ඕන නැහැනේ
    දැන් උන්ම මෙයාට විරුද්ධව එනවා
    දැන් ඉන්න එකාටත් ඔය ටිකම තමයි
    ඒක එයත් දන්නවා
     
    මුන්ගේ ජන්මේ පුරුද්දක් තමයි ඔතන කරලා තියෙන්නේ. ඔය යුද්ධ සුල මුල හොයන්යනකොට ඕකුන්ගේ මහ එවුන් තමයි මුල.

    "1950 වකවානුවේ සිංහල සහ දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භෂාවන් ලෙස භාවිතා කිරීමේ කතිකාවන් පැවතුණද පසුව මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා එය ‘ සිංහල පමණක් ’ යන්න දක්වා වෙනස් කරනු ලැබීය."

    ඕකුන් එදා පටන් කලේ රට අවුල් කරපු එක.

    මෙන්න මේ කෑල්ලට මම ගොඩාක් කැමතියි :cool:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    පිස්සු පුසා;12338094 said:
    කලකදී රහ කලකදී වහ වෙනවලු
    අනේ අපිනම් චන්දෙ දුන්නෙත් නැහැ දන්නෙත් නැහැ(මොකද අනූ හතරේදී මගේ වයස අවුරුදු හතයි)

    ඕකිගේ වැරදි බලයේ ඉන්නකොට නොපෙනුන අය
    උන්ගෙන් උපරිමයට වැඩ කරවගත්ත, නම් වශයෙන් කියන්න ඕන නැහැනේ
    දැන් උන්ම මෙයාට විරුද්ධව එනවා
    දැන් ඉන්න එකාටත් ඔය ටිකම තමයි
    ඒක එයත් දන්නවා

    hari ban hari... balapan munge me katha. ekata indian ewun.koi rate hityath jaya hind kiyala thama game patan ganne. ekata ape labboi labbiyoy
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අර ඉඩමේ කේස් එක ගිහින් තියෙන දුර....... ජිනීවාම ගිහින් :growl::growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12338094 said:
    කලකදී රහ කලකදී වහ වෙනවලු
    අනේ අපිනම් චන්දෙ දුන්නෙත් නැහැ දන්නෙත් නැහැ(මොකද අනූ හතරේදී මගේ වයස අවුරුදු හතයි)

    ඕකිගේ වැරදි බලයේ ඉන්නකොට නොපෙනුන අය
    උන්ගෙන් උපරිමයට වැඩ කරවගත්ත, නම් වශයෙන් කියන්න ඕන නැහැනේ
    දැන් උන්ම මෙයාට විරුද්ධව එනවා
    දැන් ඉන්න එකාටත් ඔය ටිකම තමයි
    ඒක එයත් දන්නවා

    ane palayan ban yanna...... 1994 meya awe anith pathe kelin kenek nohitapu nisai UNP eka minissunta epa wechcha nisai........ kohoma kohomahari meya pathwela masen dekkennma niiyama coulurs pennunuwaa... :lol::lol::lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේකි ගෑන කියන්නට මට හින්ගලේ කුනුහබ්බ මදිය.

    මෙන්න කියවපල්ලා.. .චෞර රැජින..ඕකේ තියෙනවා ඕකිගේ රෙදි ගෑලවෙනකන්...