ලැජ්ජයි යකෝ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    matara.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුරුඳු පොලු ගත්තාය කියල හෙන ආඩම්බරෙන් කියන එකෙක් ඊළඟට අනික් අතට ගෝටා බියක් ගැන කියනව :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    uta pissu

    එව්වටත් හුරේ කියනව බදියුදීන් එනව කියනකොටත් හුරේ කියනව

    අර ඉරාජ් කියන්නැහේ පුන්නක්කුම තමයි දෙන්නෝන.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    එව්වටත් හුරේ කියනව බදියුදීන් එනව කියනකොටත් හුරේ කියනව

    අර ඉරාජ් කියන්නැහේ පුන්නක්කුම තමයි දෙන්නෝන.

    munta punnakku denna one.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    ගූ කුක්කන්ට ඉන්නෙ ඔය වගේ පොන්නයොම තමයි..

    සජිත් බොහොම අමාරුවෙන් හිනා වෙනවා. හිතනවා ඇති මේකට අඩනවද හිනවෙනවද කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් බොහොම අමාරුවෙන් හිනා වෙනවා. හිතනවා ඇති මේකට අඩනවද හිනවෙනවද කියල

    මිනිහ දැන් ඇදල ඉන්නෙ මචන්, කෙලින්ම හිතන් ඉන්නෙ දින්න තමයි කියල.. :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    මිනිහ දැන් ඇදල ඉන්නෙ මචන්, කෙලින්ම හිතන් ඉන්නෙ දින්න තමයි කියල.. :lol::lol::lol:

    :lol::lol:
    කාගෙහරි ලනුවක් කලා. හරින්ගෙයි තලතාගෙයි වෙන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    කාගෙහරි ලනුවක් කලා. හරින්ගෙයි තලතාගෙයි වෙන්න ඕනේ

    මoගලයත් දෙනව සුපිරි ලණු, චන්ද්‍රිකා එහෙමත් ඉන්නවනෙ සපෝට් එකට,ආයෙ ඇදල ඇති සුපිරියටම. :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol::lol:
    කාගෙහරි ලනුවක් කලා. හරින්ගෙයි තලතාගෙයි වෙන්න ඕනේ

    මoගලයත් දෙනව සුපිරි ලණු, චන්ද්‍රිකා එහෙමත් ඉන්නවනෙ සපෝට් එකට,ආයෙ ඇදල ඇති සුපිරියටම. :lol::lol::lol:

    oya lanuwe konema inne ranil thamai mata hithenne meka karanne sajith wa bimita watalama danna.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකා ගහගත්තත් හොඳ දේවල් නෙමෙයි..... මෙහෙම උන් එක්කනේ දේශපාලනේ කරන්නේ
     
    Last edited: