හිරු එක්ක හොරු
හිරු එක්ක වනචරයො
මුන්ගෙ නිව්ස්වල CIA ද මොකක්ද යනව,,මුන් ගිහිල්ල ඔත්තුදීල මසාජ් අල්ලනව,,,අල්ලල නිව්ස් වලින් පෙන්න්නව කෙල්ලන්ව,,තව පොඩි පොඩි ගණිකා නිවාස අල්ලනව,,,ලොකු ඒව කරන්නෙනෑ ලොක්කො නිසා ඒව දිහා බලන්නෑ..
නිව්ස් විකුනන් කන්න මොකාහරි මරාගෙන දවස බේරගන්නව
පෝය දවසක් නම් කට්ටඩි,මන්තරකාරයො ගෙනල්ල බෞද්ධාගමට අදල නොවන ඒව කරනව
රටේ මිනිස්සුන් මුන්ගෙ නාලිකා වෙබ් වලින් වල් කරවල,,උන් වල්කම් කරනකොට අල්ලගෙන උන්වත් පෙන්නල විකුනන් කනව..පැටිය බිහිකරල පැටියව ඌම කාලදානව වගේ මුන් කරන්නෙ
රටට ගණිකාවො හදන්නෙ මුන්ගෙ චැනල්වලින්,,උන්ව ප්‍රොමොට් කරන්නෙ,,උන්ට බඩුකාරයො හොයලදෙන්නෙත් මුන්ගෙ ප්‍රොග්‍රම් හරහා...නමුත් පොඩි ගානකට ගණිකා ජොබ්කරන එවුන් මුන් අල්ලල පෙන්න්නව

ලංකාව් පුදුම රටක් බන්
මෙහෙ රට කරවන්නෙ සිරස දෙරණ හිරු කියන මීඩියාකරයො මාෆියාව
රටේ සංස්කෘතිය,ගෑනු අදින්න ඕන ඇදුම,හැසිරෙන්න ඕන හැටි,කොටු පනින්න ඕන හැටි,වරත්තුවෙ යන හැටි තිරණය කරන්නෙ මුන්
රටේ මිනිස්සු හෙලුවෙන් තියනවද ඇදුම් අන්දවනවද තීරනය කරන්නෙ මුන්
මුස්ලිම් මිනිස්සු හැර අනික් ඔක්කොම එවුන් මුන්ට ඕන විදිහට වෙනස්කරවනව
මුන් කුකුල්ලු හද විධියට සිංහල මිනිස්සු හදනව උන්ට මාකෙට් කරගන්න
රටේ ආන්ඩුව,ජනාධිපති අගමැති වෙන්න කවුද,,තිරණය කරන්නෙ මුන්,,,

makkai cn eka?

+10