ලැජ්ජයි McCullum ලැජ්ජයි

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ලැජ්ජයි McCullum ලැජ්ජයි

2006 දී ශ්‍රී ල‍0කාව හා නවසීලන්තය අතර පැවති තරගයකදී තම පා ආවරණයේ පන්දුව සඟවාගෙන පන්දුව නැතැයි අඟවා ශ්‍රී ල‍0කා කණ්ඩායමේ ක්‍රිඩකයෙකු දුවද්දී දැවී යාමකට හසුකරගත් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු රකින්නා වන Brendon Mccullum අද පැවැත්වෙන එ0ගලන්තය සහ නවසීලන්තය අතර තරගයේදීද අනිත් අන්තයේ සිටින පිතිකරුවා හමුවීමට නිදහසේ ඇවිද ගිය Paul Collingwood ගේ කඩුල්ල බිඳ දමා නැවත වරක් තම ලැජ්ජාශීලී ක්‍රිඩා විලාශය ලෝකයට ප්‍රදර්ශනය කලේය...එහෙත් නවසීලන්ත නායක daniel vettori තම මහත්මා ගතිගුණ පෙන්වමින් නැවත Paul Collingwood පිටියට කැඳවීමට තීරණය කලේය..ඔහු මෙවර ශ්‍රී ල‍0කාව සමග පැවති තරඟයේදීද බිම වැදී ආ පන්දුවක් රැකගෙන එය උඩ පන්දුවක් ලෙස ප්‍රබල ඉල්ලීමක් කරනු දැකිය හැකි විය... :no::no::no::no::no::no::no:
108868.jpg

108869.jpg


What is your Opinion for this??
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Yep! තුන් වෙනි විනිසුරැ මෙය දැවි යාමක් ලෙස දුන් පසුත් විටොරි ඒය නැවත ලබා දීම අගය කල යුත්තක්