ලැජ්ජයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    නර්තනවේදී චන්න විජේවර්ධනගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී
    සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවා සමගම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිතයන් චිචී සිය මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් බැහැර කර නැගිටියි.
    අනතුරුව එම ස්ථානයට පැමිණි කාන්තාවක්,
    “මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය. තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ. තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයො ....ලැජ්ජයි“ කියා උස් හඬින් බැණ වදින අතරේ තවත් පුද්ගලයෙක් චිචී ලඟටම ගොස් සිය ඇඟිල්ල චිචී ගේ පපුවට තබා....,
    “ ලැජ්ජයි හලෝ තමුසෙලා ගැන. අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න නිකමො. තමුසෙලා කසාද බැන්දෙ, දරුවො හැදුවෙත් අපේ සල්ලිවලින්“ කියා බැණ වදිනවිට විනාඩියක් වත් උත්සව ශාලාවේ රැඳී නොසිටි නාකි මයිනාගේ පොඩි පුතා මනාල යුවලට සුබ පැතීමටවත් නොසිට එතැනින් වේගයෙන් පිටත්වුයේ මහා හූ හඬක් මැදින්ලු- වීරෝධාර මිනිසුනේ ඔබලාටයි මේ උපහාරය
    👍
    👊
     
    • Love
    Reactions: 0Sudesh