ලැජ්ජාවයි සංතෝසයි
අපේ එකෙක් නෙස්කැෆේ කප් එකක් පාරේ අයින තිබ්බ පෙට්ටියකට විසි කරලා ඒක කුනු දාන එකක් නෙමෙයි කියලා දැකලා විසි කරපු එක ආයෙත් ගත්තා..විසි කරපු එක බලන් හිටපු කෙනෙක් තැන තැන කුනු දානවා කියලා එතන හිටපු ට්‍රැෆික්ට කියලා දේශනාවක් ඇස්සුවා..කියන්නා සතුටුයි පිංවත අහලා ඉවර වෙලා මොකද්ද දැම්මේ කියලා අහනකොටත් දාපු කප් එක අතේ...ඒ උනාට විලි ලැජ්ජාවව

මම සාමාන්‍යෙන් මෙලෝ මගුලක් ජනේල් වලින් එළියට විසික් කරන්නේ නෑ එහෙම.. ඒවුනාට එදා එහෙම උනා...
මම පිටිම පස්සේ සීට් එකේ හිටියේ.. කොහොමහරි ඒ වෙලාවේ පට්ට දවල්.. අපි නාලා කාලා එහෙම තමයි වෑන් එකේ නැගලා පිටත් උනේ ඒ වෙලාවේ.. මිනිස්සු වගයක් ගිණි අව්වේ වැව් කණ්ඩිය දෙපැත්තේ පාර සුද්ද කරනවා ශ්‍රම දානයක් වගේ සීන් එකකින්..
මාර ලැජ්ජාවකුත් එක්ක නිකන් හෙන චාටර් වැඩක් කලා වගේ හැඟීමක් ආවා..