නෑ නෑ බන් මම කියන්නේ චැට් එක පටන්ගත්ත එකාට ඕන නම් තමන්ගේ චැට් හිස්ට්‍රි එක මකන්න පුලුවන් වෙන්න ඕන දෙපැත්තෙන්ම. ඒකට අනිවා අයිතියක් තියනවා චැට් එක සම්බන්ද උන ඕන කෙනෙක්ට. ගොඩක් චැට් රූම්ස්වලත් ඕක තියනෙව. ෆේස්බුක් කියන්නේ මළ විකාරයක්. අපි ඔන්ලි මී විදියට දාල අපේ ෆොටෝ එකක් පබ් කරත්. ඒක ලෝකේ ඕන තැන ඉඳන් විව් කරන්න පුලුවන්. php හර් මොනයක්ම ක්‍රමයකින් හරි ඒක අදාල තත්ව යටතේද විව් වෙන්නේ කියන දේ හොයල බන්නෑ. සමහර විට ප්‍රොසෙසින් පවර් වැය වෙන නිසා වෙන්න පුලුවන්. ඒත් ඒක හොඳදෙයක් නෙමේ. ඔය වගේ කියනව නම් සෑහෙන්න දේවල් තියෙන කියන්න.
මේකට උත්තරයක් දීපන්....
උබට delete කරන්න ඕනේ ? එක උබේ අයිතිය *උබ කියන විදියට ?
අනික් පැත්තේ එකාට ටියා ගන්න ඕනේ
මොකද වෙන්නේ. සොලුසන් එකක් දීපන්





