Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැජ්ජා නැති "අපේ කම"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැජ්ජා නැති "අපේ කම"

මේ ත්රෙඩ් එක මෙහෙම ලියන්න හේතු වුනේ මෙන්න මේ ත්රෙඩ් එකයි.

http://www.elakiri.com/forum/showthread.php?t=1613704

මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙන අය එක්ක මාගේ කිසිම තරහක් හෝ අමනාපයක් නොමැති බව.

මේ වොල්වෝ ට්රක් එක දැකල හැමෝටම කියා උනේ ලංකාවේ උනා නම් අර කාන්තාව සුන් කියල කියන දේ..

ඇත්ත..

එත් මම මේ කියන්නේ මම මේ සිද්ධිය දිහා බලපු කෝණයෙන් ..

මම වැරදි නම් සම වනු මැනවි.

හුදෙක් මෙය මාගේ මතයක් පමණි..

"අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ "

ලේලන්ඩ් එන්නේ ඉන්දියාවෙන් .. මල ජරාවක් තමයි..

මම කියන්න උත්සහ කරන්නේ මේකයි..

කවදද අපි පරදේශ වලට ගැති වෙලා මේ ගෙවන ජිවිතේ අවසානයක් දකින්නේ.

කන හාල් ඇටේ පරප්පු ඇටේ ඉදන් එදිනෙද අපි භාවිතා කරන අත්යවශ්ය භාණ්ඩ කියෙන් කීයක්ද අපේම රටේ නිෂ්පාදනය කරන්නේ..

නිකමට බලන්න ඔය දැන් ඔබ ඉන්න මේසය මත තියෙන මෙවලම් කොච්චරක් පිට රට වල නිෂ්පාදනද කියල..

මට ඇත්තටම ඒ ත්රෙඩ් එක බලද්දී හිතුනේ මෙච්චරයි..

" යකෝ ඉන්දියන් කාරයා ලාබෙට ලේලන්ඩ් එකක් හරි ගැහුවා ; අපි මොකද කලේ.."

අපි අඩුවට ලේලන්ඩ් ගෙන්නලා ඒවා පට්ට ගහන ගමන් වොල්වෝ වලට ආවඩනවා .. කොච්චර කුහක ජාතියක්ද අපි..

ඇයි අපිට බැරි අඩුම තරමේ ලේලන්ඩ් එකට අහියෝගයක්වත් වෙන නිෂ්පාදනයක් කරන්න.

මේක ලේලන්ඩ් වොල්වෝ ගැන ප්රශ්නයක් විදිහට බලන්න .එපා.

නිකමට ත්රෙඩ් එකක් දාල බලන්න ඉන්දියන් බයික්ද ජපන් බයික්ද හොද කියල..

මහත්මා ගාන්ධිගේ අම්මගේ ඉදන් ඉන්දියාවටම බැන බැන ජපන් හොදයි කියනවා..

ඇයි කටක් ඇරලා අපේ ලංකාවේ එක හොදයි කියන්න පුළුවන් විදිහේ නිෂ්පාදනයක් කරන්න බැරි.

පොඩි එකාගේ රෝද තුනේ බයිසිකලේ ඉදන් රටේම උත්තමය යන නිල වාහනය වෙනකන් සියලු දේ විදේශීය නිෂ්පාදන..

අන්තිමට කියන්න තියෙන්නේ ..

ලේලන්ඩ් හරි තියෙන එක හොදට ගිය නැත්නම් අපිට තාම කරත්ත වල තමා යන්න වෙන්නේ..

සංවාදය සදහා Open..

[QUOTE="badcJamiga, post: 16624647, member: 322236"] [b]ලැජ්ජා නැති "අපේ කම"[/b] [SIZE=5][B]මේ ත්රෙඩ් එක මෙහෙම ලියන්න හේතු වුනේ මෙන්න මේ ත්රෙඩ් එකයි.[/B][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1613704[/URL] [SIZE=4][B]මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙන අය එක්ක මාගේ කිසිම තරහක් හෝ අමනාපයක් නොමැති බව. මේ වොල්වෝ ට්රක් එක දැකල හැමෝටම කියා උනේ ලංකාවේ උනා නම් අර කාන්තාව සුන් කියල කියන දේ.. ඇත්ත.. එත් මම මේ කියන්නේ මම මේ සිද්ධිය දිහා බලපු කෝණයෙන් .. මම වැරදි නම් සම වනු මැනවි. හුදෙක් මෙය මාගේ මතයක් පමණි.. "අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ " ලේලන්ඩ් එන්නේ ඉන්දියාවෙන් .. මල ජරාවක් තමයි.. මම කියන්න උත්සහ කරන්නේ මේකයි.. කවදද අපි පරදේශ වලට ගැති වෙලා මේ ගෙවන ජිවිතේ අවසානයක් දකින්නේ. කන හාල් ඇටේ පරප්පු ඇටේ ඉදන් එදිනෙද අපි භාවිතා කරන අත්යවශ්ය භාණ්ඩ කියෙන් කීයක්ද අපේම රටේ නිෂ්පාදනය කරන්නේ.. නිකමට බලන්න ඔය දැන් ඔබ ඉන්න මේසය මත තියෙන මෙවලම් කොච්චරක් පිට රට වල නිෂ්පාදනද කියල.. මට ඇත්තටම ඒ ත්රෙඩ් එක බලද්දී හිතුනේ මෙච්චරයි.. " යකෝ ඉන්දියන් කාරයා ලාබෙට ලේලන්ඩ් එකක් හරි ගැහුවා ; අපි මොකද කලේ.." අපි අඩුවට ලේලන්ඩ් ගෙන්නලා ඒවා පට්ට ගහන ගමන් වොල්වෝ වලට ආවඩනවා .. කොච්චර කුහක ජාතියක්ද අපි.. ඇයි අපිට බැරි අඩුම තරමේ ලේලන්ඩ් එකට අහියෝගයක්වත් වෙන නිෂ්පාදනයක් කරන්න. මේක ලේලන්ඩ් වොල්වෝ ගැන ප්රශ්නයක් විදිහට බලන්න .එපා. නිකමට ත්රෙඩ් එකක් දාල බලන්න ඉන්දියන් බයික්ද ජපන් බයික්ද හොද කියල.. මහත්මා ගාන්ධිගේ අම්මගේ ඉදන් ඉන්දියාවටම බැන බැන ජපන් හොදයි කියනවා.. ඇයි කටක් ඇරලා අපේ ලංකාවේ එක හොදයි කියන්න පුළුවන් විදිහේ නිෂ්පාදනයක් කරන්න බැරි. පොඩි එකාගේ රෝද තුනේ බයිසිකලේ ඉදන් රටේම උත්තමය යන නිල වාහනය වෙනකන් සියලු දේ විදේශීය නිෂ්පාදන.. අන්තිමට කියන්න තියෙන්නේ .. ලේලන්ඩ් හරි තියෙන එක හොදට ගිය නැත්නම් අපිට තාම කරත්ත වල තමා යන්න වෙන්නේ.. සංවාදය සදහා Open.. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom