ලැජ්ජා නැති ශම්මි සහ ගෝලයෝ අලුත් එක

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    උත්තර දෙන කැත විතරක් කිසිම දෙයක් සිරියස් ගන්නේ නැතුව ඔහේ කියවනවා තොත්ත බබාලා වගේ. මේ වගේ board එකක් යටතේ ජීවිතේට හොඳ attitude තියෙන team එකක් හදන්න වෙන්නේ නෑ වගේ.

    රටේ පාලකයන්ගේ ඉඳන් පහළට ඉන්න සැලකියයුතු ප්‍රමාණයක් මෙහෙම තමයි ඉතින් 🤮
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranil pohottuwe Leadership LEFT karawai. Only Pohottuwe lokko responsible for economic crisis.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශම්මියි රොශානුයි කියන්නෙ හරියට ලකයි සිකයි වගේ. දනුශ්කයි දික්වැල්ලයි වගේ.