ලැජ්ජා නැද්ද....

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
එක තමයි බන් සමහර කාලකන්නි මෙක joke එකකට අරගෙන... ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හදනවා..
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
බොලට ලැජ්ජා නැද්ද....
මේකේ ත්‍රෙඩ් 10ක් විතර තියෙනවා විකාර එස්.එම්.එස් එකක් ගැනයි කෝල් එකක් ගැනයි කියල..
ඇයි බන් ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ?

Nikan boruwata Ka gahanna epa ape yaluwo owa danne ape hodata ape dana ganime pinisa misak pissuwata neme K apiwa parisam karanna oya wage kagahana un thama pisso :(
 
smganewatta

Member
Nov 18, 2009
713
33

මේවගේ ත්‍රෙඩ් දැම්මා කියලා වෙන හොදේ මොකක්ද?
මේක නිකන් කට කතාවක් විතරයි...
අනික ඔනෙම එකෙක්ට තෙරෙනවා මේක ප්‍රායොගික නෑ කියන එක...
එක තේරුම් ගන්න බැරිනම් ඉතින් මට කරන්න දෙයක් නැ
 
smganewatta

Member
Nov 18, 2009
713
33
0
එක තමයි බන් සමහර කාලකන්නි මෙක joke එකකට අරගෙන... ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හදනවා..

තේරුමක් නෑ බන්..
වැඩක් නැ මෙවා කතා කරලා...
 
මෙහෙම සිද්ධියකුත් තියෙනවා, ඒකම point එකක් කරගෙන ඒකට අර මොක්කුද වගේ බැනලා මෙතන පොර වෙන්න හදන එවුනුත් ඉන්නවා,:lol:

වැරෑද්දක් තේරුම් කරලා දෙන්න විදිහක් තියෙනවා, හැබැයි මෙහෙම නං නෙවෙයි:rolleyes:
 
  • Like
Reactions: smganewatta

smganewatta

Member
Nov 18, 2009
713
33
0
අප්පු හාමි;7430396 said:
මෙහෙම සිද්ධියකුත් තියෙනවා, ඒකම point එකක් කරගෙන ඒකට අර මොක්කුද වගේ බැනලා මෙතන පොර වෙන්න හදන එවුනුත් ඉන්නවා,:lol:

වැරෑද්දක් තේරුම් කරලා දෙන්න විදිහක් තියෙනවා, හැබැයි මෙහෙම නං නෙවෙයි:rolleyes:

මචො...
පොර වෙන්න දෙයක් නැ
මම කොහොමත් පොර..
(හැබැයි මම මේක ගැන කිව්ව විදිහ වැරදිනම් සමාවෙයන්.. එ මම කතා කරන හැටි.)
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0

මේවගේ ත්‍රෙඩ් දැම්මා කියලා වෙන හොදේ මොකක්ද?
මේක නිකන් කට කතාවක් විතරයි...
අනික ඔනෙම එකෙක්ට තෙරෙනවා මේක ප්‍රායොගික නෑ කියන එක...
එක තේරුම් ගන්න බැරිනම් ඉතින් මට කරන්න දෙයක් නැ

mekai der ape aya News 1k danagaththa Gaman ape aya danuwath karanawa K 1ka ape ayage puruddak oka ada iye neme aurudu ganaka idan karana deyak ape minissu dana ganna ona News 1k labunama aththakda Boruwadda kiyala Hoyalabalanna danaganna ona api thnk karanna ona apita mehema News denawata Cuz ok hadisiye hari aththak unoth oya 1kata wagakiyannane? :lol:
 
මචො...
පොර වෙන්න දෙයක් නැ
මම කොහොමත් පොර..
(හැබැයි මම මේක ගැන කිව්ව විදිහ වැරදිනම් සමාවෙයන්.. එ මම කතා කරන හැටි.)

තමන් පොර කියලා හිතන් ඉන්න එවුන්ගෙ මානසික මට්ටම ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ:lol:

වැරදිලාවත් අර "මට අනුව මම පොරකි" කියලා signature එකේ දාන් ඉන්න බුවා එහෙම නෙවෙයි නේද?:shocked:
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
අප්පු හාමි;7430396 said:
මෙහෙම සිද්ධියකුත් තියෙනවා, ඒකම point එකක් කරගෙන ඒකට අර මොක්කුද වගේ බැනලා මෙතන පොර වෙන්න හදන එවුනුත් ඉන්නවා,:lol:

වැරෑද්දක් තේරුම් කරලා දෙන්න විදිහක් තියෙනවා, හැබැයි මෙහෙම නං නෙවෙයි:rolleyes:

100% 500% hari appu meke me wage Godak aya Pora wenna Gihin Kora wela gedara giya he he he:D :D :D
 
smganewatta

Member
Nov 18, 2009
713
33
0

mekai der ape aya News 1k danagaththa Gaman ape aya danuwath karanawa K 1ka ape ayage puruddak oka ada iye neme aurudu ganaka idan karana deyak ape minissu dana ganna ona News 1k labunama aththakda Boruwadda kiyala Hoyalabalanna danaganna ona api thnk karanna ona apita mehema News denawata Cuz ok hadisiye hari aththak unoth oya 1kata wagakiyannane? :lol:

ඒක එක්කෙනාගේ අදහස් වෙනස් නිසා මම තර්ක කරන්න එන්නේ නැ...
(හැබැයි ඉතින් විෂ්ණු ශර්මන්ගේ හිතෝපදේශයේ ද කොහෙද (හරියට මතක නැ දැන්)
තියෙනවා අර හාවා ලෝකේ පෙරලෙනවා කියලා දුවපු කතාව එහෙම...
එවත් කියවන්න නිකන් ඉන්න ගමන්...
 
smganewatta

Member
Nov 18, 2009
713
33
0
අප්පු හාමි;7430428 said:
තමන් පොර කියලා හිතන් ඉන්න එවුන්ගෙ මානසික මට්ටම ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ:lol:

වැරදිලාවත් අර "මට අනුව මම පොරකි" කියලා signature එකේ දාන් ඉන්න බුවා එහෙම නෙවෙයි නේද?:shocked:

මට අනුව පමණක් නොව මා ඇසුරු කරන අයට අනුවත් මා පොරකි..
අනික බන් නෙට් එකේ පොර වෙලා මොනා කරන්නද?
රියල් ලෝකේ පොර වෙන එකයි ගේම..
 
ඒක ගැන තමයි මමත් කියන්නෙ, ඒක දැන දැනත් පොර වෙන්න හදන එවුන් ඉන්නවානෙ හැබෑටම:baffled:
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0

මචො...
පොර වෙන්න දෙයක් නැ
මම කොහොමත් පොර..
(හැබැයි මම මේක ගැන කිව්ව විදිහ වැරදිනම් සමාවෙයන්.. එ මම කතා කරන හැටි.)

ගොන් පොර :lol: :lol: :lol: :lol:
thebullfighting.jpg