ලැජ්ජා නැද්ද....

smganewatta

Member
Nov 18, 2009
713
33
0



ගොන් පොර :lol: :lol: :lol: :lol:
thebullfighting.jpg


මඩ..

:lol::lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::love::love::love::lol::lol:;)
 
මෙතනින් එහාට උබ එක්ක තර්ක කරන්නේ නෑ මම..

http://www.elakiri.com/forum/showthread.php?t=489250

මට කිසි ප්‍රශ්නයක් නෑ, ඒත් වැ‍රැද්දක් තේරුම් කරලා දෙද්දි ඒක කරන්න ඕනෙ විදිහක් තියෙනවා, ඒකයි මම කියන්නෙ.:yes:
 

smganewatta

Member
Nov 18, 2009
713
33
0
අප්පු හාමි;7430521 said:
මට කිසි ප්‍රශ්නයක් නෑ, ඒත් වැ‍රැද්දක් තේරුම් කරලා දෙද්දි ඒක කරන්න ඕනෙ විදිහක් තියෙනවා, ඒකයි මම කියන්නෙ.:yes:

ඒකනම් ඇත්ත...
මගේ කතා විලාශය නිසා අහක යන තොප්පි ඕනේ තරම් සෙට් වෙලා තියෙනවා...
(තෑන්ක්ස් අවවාදයට.)
 

smganewatta

Member
Nov 18, 2009
713
33
0
න න අනෙ අල අල.......... මෙ නිකන් අපි විහිලු හොඩෙ කරන්නෙ ගනන් ගන්න එපා......... :lol: :lol:

එල එල..
විහිලු තේරෙනවා..
හැබැයි සිංහල පන්තියකට ගියොත් හොද නැද්ද?

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    how they transmit high freq through GSM codecs ?

    GSM codecs optimized for human hearing bandwith (20Hz~20,000Hz)

    even tranmit, how it reproduce through normal earpieces speaker ?


    GSM phone wala voice transmit karanne mic eken ganna analog siganl eka digital karala eka MP3 wage commpress karala (removing unwanted frequecy bands that excludes human voices) ithin ban me high frequency kohomade enne ? eva automatically ain wenawa.

    Well said bro.:yes:
     

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    මෙන්න මට ආපු warnings වලින් 1ක් (කොටසක්..):

    "Summary:
    Warning email claims that receiving a mobile phone call from certain numbers will cause brain hemorrhaging and death (Full commentary below).

    Status:
    False

    Example: (Submitted, April 2007)
    Subject: mobile phone brain virus

    Hi All,

    Its very important news for all of you. Do not pick up calls from the Under given numbers."

    :rolleyes::rolleyes::rolleyes:
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    මෙන්න මට ආපු warnings වලින් 1ක් (කොටසක්..):

    "Summary:
    Warning email claims that receiving a mobile phone call from certain numbers will cause brain hemorrhaging and death (Full commentary below).

    Status:
    False

    Example: (Submitted, April 2007)
    Subject: mobile phone brain virus

    Hi All,

    Its very important news for all of you. Do not pick up calls from the Under given numbers."

    :rolleyes::rolleyes::rolleyes:

    :no::no::no::no::no::no: