ලැජ්ජ නැති නායකයා

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ලැජ්ජ නැති නායකයා

    මචන්ලා මම කවදත් කියන්ඩ අකමැති නෑ මම UNP කියලා , නමුත් දැන් මට එහෙම කියන්ඩ බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ :no::no::no::no:, ඒ කිසිවක් නිසා නෙවෙඉ ,, විපක්ෂ නායක රනිල් පො*නයා නිසා ,, ඊයේ තිබ්බ නායකත්වයට එරෙහි සාමකාමී පෙලපාලියටත් සිරිකොත තහනම් කරලා තිබ්බා , මු ආණ්ඩුවත් එක්ක ප්ලැන් ගහල UNP එක පාවල දෙන්ඩ යන්නේ , නැත්තම් මේ කියන කතා වලට මිනිහෙක්ට (පොන්නෙක්ට එක අවුලක් නැතුව ඇති :lol::lol::lol::lol::lol::lol:) රෙදි ඇඳන් ඉන්ඩ බෑ, මට නම් හිතෙන්නේ මු මහින්දගේ සුරතලෙක්,, මු ඉන්නකන් කවදාවත් මේ පක්ෂේ ගොඩ ගන්ඩ හම්බෙන්නේ නෑ ,, දැන්වත් පල සක්කිලියෝ :growl::growl::growl::growl::growl:

    Proud to UNP
    807069070unp_logo.jpg

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    පිස්සු පූසා අපිට එපා !!!! කිං හන්තර් අපිට එපා ....... ඔය මල කඳ අපිට එපා ......... පුකෙන් හිනා යනවා බන් මේ කියන ඒවාට :lol::lol::lol::lol::lol::lol: ... එත් ඉතින් මේකත් බිරි පොන්නයට වීණා වාදනය කලා වගේ වැඩක් ............... :growl::growl::growl::growl::growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවට කියන්නෙ යාලුව ඉමහත් කැපවිමෙන් පරාජය ලංකර ගන්නව කියල බලපන්කො ඉයේ වැඩෙන් තවත් UNP එක දි‍යවෙනව.ඇ මචෝ ඔබම කියුව නේද මාස ගානකට කලින් රනිල් තරන් ආර්ථිකය හදන්ඩ පුලුවන් දක්ෂ නාය‍කයෙක් ලංකාවෙම නැ කියල:lol::lol::lol:
    මොකක්ද අලුත් වෙනස?
    අනික අපි කලින්ම කියුවනේ රනිල් කියන්නෙ පිස්සු පූසෙක්, බටහිර ඉත්තෙක් කියල මස්ට බ්න් කියුවෙ මංගල.
    අපි අවුරැදු ගානකට කලින් කියපුව දැන් රනිල්ගෙ සෙට් එකත් මතුරනව කමක් නැ. කොහොම හරි රනිල් එලවන්ඩ බලපල්ලකො කොරන්ඩ පුලුවන් වෙයිද නම් දන්නෙ නැ ..කරැ නම් තවත් රනිල් කෙනෙක් තමයි(පනක් නැ කිසිම) :rofl:
     
    මමත් හිතන්නේ නෑ මචන් ඕක කරුට දීල හරි යඊ කියල ,ඕක හරියන්නේ සජිත්ටම තමය් :cool::cool::cool::cool::cool::cool:
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    ඔව් ඔව්, අර ගම්මට්ටම් බිම්මට්ටම් කාරයට දීපන්. අර නිධන් ගොඩ දැම්මෙ. ඌ උගෙ තාත්තගෙ යුගයක් ගේනවලු. අපිට ටයර් වල තමය් අවසන් ගමන් යන්න වෙන්නෙ
     
    • Like
    Reactions: kinkon

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් ඔව්, අර ගම්මට්ටම් බිම්මට්ටම් කාරයට දීපන්. අර නිධන් ගොඩ දැම්මෙ. ඌ උගෙ තාත්තගෙ යුගයක් ගේනවලු. අපිට ටයර් වල තමය් අවසන් ගමන් යන්න වෙන්නෙ

    අනේ පල සමනලයා මෙතනින්. තොගේ පාට්නර් ද රනිල්:lol::lol:
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මහින්දයා රනිල් ව තියං ඉන්නවා බං....

    අන්න හරි මචන් ඕක තමඊ ඇත්ත කතාව , මහින්ද දන්නවා රනිල් ඉන්නකන් කවදාවත් UNP එකට ගොඩ ඒමක් නැති බව , එක නිසා තමඊ මහින්ද රනිල්ට ඔච්චර ආදරේ ,, පේනවනේ ඊයේ රජයේ වන්දි බට්ටෝ ටික කාපට දාල තිබ්බ පාරට යේ කාපට් දැම්මේ
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    කඩ්ඩ බැරි එකා පල, ටයර් කාරය පල, හම්බන්තොට ගොබ්බය පල, නිධන් හොරා පල, ගම් මට්ටම් බිම් මට්ටම් තම්මැට්ටම් පල, huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම ගම් මට්ටම බිම් මට්ටම

    :lol::lol::lol::lol::lol::lol: