පැකට් දෙකක් බිවුවා ඉස්සරදැන් 4/5ක් විතර බොන්නෙ එකත් අනිවා නතර කරනවා කොහොම හරි
![]()

නො ස්මොකින්ග් තම
එත් උබලත් ලජ්ජා වෙන්න ඔනී උබලත් සතුන්ව මරාගෙන කල ජිවත් වෙන හින්ද.

සිගරට් නොබී හිටියම ඉවරයි නෙ බන් ... බෝඩ් එල්ලන් කෑ ගහන්න ඕනයැ ... අනික බොන උනුත් බොන්නෙ ඕව දැනගෙනනෙ![]()

rep++
kawadawath cigarette gahalath na... anagatheta bonna bala poroththuwakuth naa![]()
apeth thibba mathdrawya saha dumwati wirodee sangamayak![]()
සිගරට් නොබී හිටියම ඉවරයි නෙ බන් ... බෝඩ් එල්ලන් කෑ ගහන්න ඕනයැ ... අනික බොන උනුත් බොන්නෙ ඕව දැනගෙනනෙ![]()