ලංකාවේ Prius කතන්දරේ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,387
    16,154
    113
    panadura
    ස්ලො එකෙ ගිහිල්ලා පාගපන් එතකොට එන්ජිමයි මොටරෙයි දෙකම එකට වැඩ ශනිකව පිකප් වෙනවා ස්මුත් නැ ඔලුව කැක්කුමයි
    Mata nm eha set wela naa wahane nam comfortable
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    8,473
    10,396
    113
    31
    ෆින්ලන්ඩ්
    මන් රට ඉදන් එනකොට airport එකේ ඉදන් ආවේ prius එකක. ඒක එලෙව්වේ rent a car dial එකක්. මන් දැක්කා meter එකේ ලක්ශ 3 පන්නලා. මන් ඉතින් ඇහුවා මේක විකුනද්දි අමාරු නැද්ද කියලා. පොර කියනවා අයියෝ simple මහත්තයෝ ඔය sticker ටික ගැලෙව්වා. Odb කැල්ල හයි කරා. Meter එක කැරකුවා. Seat එකයි paddles ටිකයි මාරු කරා. Home used කියලා විකුනුවා.
    :o:o:o
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,525
    30,309
    113
    මාලඹේ
    Kuliyata liyanna kalin rate loke gana igenagana waren. meke inne yamak kamak danna un. Prius kawada idanda luxury une :lol: :lol: :lol:
    උබ වගේ ගොන් හරක් එක්ක කතා කරලා දිනන්න බැහැ . Toyota Prius ගැහුවේ Primium Category එකේ වාහනයක් විදියට . ලෝකේ අනිත් රටවල ගණන් වැඩිම කාර් එකක් තමා Prius කියන්නේ . ලංකාවේ ගණන් අඩු උනේ Hybride වලට දුන්න බදු සහනය නිසා . මෝඩයෙක් වගේ කියවන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් වහල් පොන්ස්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    23,390
    1
    35,648
    113
    තැරි දාර පොන්න බයියො කාර් ගැන කතාකරනවා. කවදා වෙච්ච දේවල්ද මෙව්වා :lol:
     
    • Haha
    Reactions: TechnWeb and U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    23,390
    1
    35,648
    113
    එහෙනම් අමු මාළු ගැන කතා කරමු සොදුර 🤩🤩🤩
    ඔව් ඉතින් වෙන මාතෘකා උඹේ කූඹි මොලේට ලොකු වැඩීනෙ. අමු මාලු ගැනම කතා කර කර ඉඳපන් :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    700
    113
    Mama prius 2nd gen unregistered aragena awurudu 7k padinawa dan kisi awulak naha. wikunanawata wada mata laabi meka digatama padina eka. Market bahinne lankawe un karana gobba weda nisa. ABS lede enna hethu godak thiyenawa. Break pad maru karanna unath hari procedure ekak thiyenawa eka follow nokaroth ABS ekata sorry.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,525
    30,309
    113
    මාලඹේ
    Company එකෙන් warrenty පිට හදාගන්නවනම් ලොකු ප්‍රශ්ණයක් නෑ. හැබැයි සල්ලි වියදම් වෙනවා. Cells replace කරන එක සාර්ථක නෑ.
    Cells Replace කරන එක සාර්ථක වෙන්නේ නැත්තේ එකක් Replace කරලා මාසයක් දුවන කොට ආයෙත් පරණ cell එකක් අවුල් යනවා. හොඳටම පරණ බැටරි එකකට cell Replace කරන එක හරියන්නේ නැත්තේ එකයි