ලැජ්ජ නැද්ද? මිනිස්සු මරලා සැප විදින්න?

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    තොපිට තියෙන අමාරුව.......මොන රෙද්දක්ද මේක.....දැන් ලෙඩ වෙන්නේ මේකෙන් බොන එඋන්ටනේ....ඉතින් උබලට මොකද?

    පොඩි එවුන් පුරුදු වෙන්නේ බොන එවුන්ගෙන් බලලානේ බන් :angry:
    බොන එකාගෙන් මේක ඉවර වෙන්නේ නැනේ එහම උනොත් CTC එකට බිස්නස් නැනේ :P:P
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    reputation_neg.gif
    ලැජ්ජ නැද්ද? මිනිස්සු... 04-01-2013 12:11 AM ubala wage modayan salli dhilaa gaththata CTC palida?


    CTC එකට කඩේ යනවා කියලා ඔහොමත් යනවද? :P:rofl:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කොර ටෝක් එක බං.. මං ඒකත් නවත්තලා තියෙන්නෙ හත, අට වසරෙ ඉඳන්ම..:yes:
    මාලු, කරවල වත් කන්නෑ..
    දැනුවත්ව නම් කන්නෑ.. ඒත් නොදැනුවත්ව කැවෙනවා..



    එල එල මත් නවත්තල තින්නේ