ලැජ්ජ වෙමි... කෝප වෙමි... දුක් වෙමි...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    fEntfne.jpg

    පනත සම්මත උනාට පස්සේ මුල්ම කසාදේ මංගල පොන්ස් ගේ වෙයිද ?
     

    blue_in_rio

    Well-known member
  • ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහණක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙහෙම කිව්වේ, ටිබෙට් ජාතික පියනමක් වෙච්චි ඇස්.මහින්ද හාමුදුරුවෝ.එහෙම දෙයක්වත් කියන්න අපේ එකෙකුට කොන්දක් තිබුනේ නෑ බොලව්.අදටත් එහෙමයි.අපේ ජාතිය ගැන අන් ජාතීන්ට තියෙන කැක්කුමවත් අපේ එකාලට නෑ.දුක තමයි, ඒත් ඇත්ත ඕකයි.අපිත් මේකේ කමෙන්ට් කර කර හිටියට වැඩක් නෑ, හරිහමන් දෙවන පරපුරක් හදන් නැතුව.මම කියන්නේ හදන එක ළමයා උනත්, ඌට අපේ ජාතිය ගැන ඒකේ තියෙන වටිනාකම ගැන, ඒක ආරක්ශා කරන පිළිවෙල කියා දීලා හදන්න ඕනා.නැත්නම් ඉතිං ළමයි දහයක් හැදුවත් වැඩක් නෑ, උන් පරයින්ට ගැතිකම් කරන උන් නම්.

    පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන ඇඳුරු
    නෙක තරු රැසින් එළෙසට නොම වේය දුරු, කියලා, අලගියවන්න මුකවෙටි තුමා, සුභාෂිතයෙදි කිව්වේ ඒකයි. :sorry::sorry:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    sinhalunta ayeth nakitinna puluwan paraku na.keranna thiyana de hamoma eka wage inna ona.(hariyata hambayo wage unta deshapaluwo bayai mona hari wecha gaman chnada tika halenawa.Maharajata une eka.)ape un ehema hitiyoth oya ekatta wath meek ganna hama wenne na.pata paksh walata bedila ana kota gannawa.pissu hu*** wage.kohenda ithing goda yamak
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහණක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙහෙම කිව්වේ, ටිබෙට් ජාතික පියනමක් වෙච්චි ඇස්.මහින්ද හාමුදුරුවෝ.එහෙම දෙයක්වත් කියන්න අපේ එකෙකුට කොන්දක් තිබුනේ නෑ බොලව්.අදටත් එහෙමයි.අපේ ජාතිය ගැන අන් ජාතීන්ට තියෙන කැක්කුමවත් අපේ එකාලට නෑ.දුක තමයි, ඒත් ඇත්ත ඕකයි.අපිත් මේකේ කමෙන්ට් කර කර හිටියට වැඩක් නෑ, හරිහමන් දෙවන පරපුරක් හදන් නැතුව.මම කියන්නේ හදන එක ළමයා උනත්, ඌට අපේ ජාතිය ගැන ඒකේ තියෙන වටිනාකම ගැන, ඒක ආරක්ශා කරන පිළිවෙල කියා දීලා හදන්න ඕනා.නැත්නම් ඉතිං ළමයි දහයක් හැදුවත් වැඩක් නෑ, උන් පරයින්ට ගැතිකම් කරන උන් නම්.

    පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන ඇඳුරු
    නෙක තරු රැසින් එළෙසට නොම වේය දුරු, කියලා, අලගියවන්න මුකවෙටි තුමා, සුභාෂිතයෙදි කිව්වේ ඒකයි. :sorry::sorry:

    koheda bn munta salli hamab wenawa nam ona deyak dewi.podak balapan sinhala unge idam hambayo kochara aragena thiyanwa da kiyala.po*** sinhalunge waradda loku ganak hamab wenawa nam ona reddak.eka ekata agilla dik keragena inne nathuwa ape jathiye unge adupadu hadgena issrahata giyannam echaria koheda ithing ane mnda :(:(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහණක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙහෙම කිව්වේ, ටිබෙට් ජාතික පියනමක් වෙච්චි ඇස්.මහින්ද හාමුදුරුවෝ.එහෙම දෙයක්වත් කියන්න අපේ එකෙකුට කොන්දක් තිබුනේ නෑ බොලව්.අදටත් එහෙමයි.අපේ ජාතිය ගැන අන් ජාතීන්ට තියෙන කැක්කුමවත් අපේ එකාලට නෑ.දුක තමයි, ඒත් ඇත්ත ඕකයි.අපිත් මේකේ කමෙන්ට් කර කර හිටියට වැඩක් නෑ, හරිහමන් දෙවන පරපුරක් හදන් නැතුව.මම කියන්නේ හදන එක ළමයා උනත්, ඌට අපේ ජාතිය ගැන ඒකේ තියෙන වටිනාකම ගැන, ඒක ආරක්ශා කරන පිළිවෙල කියා දීලා හදන්න ඕනා.නැත්නම් ඉතිං ළමයි දහයක් හැදුවත් වැඩක් නෑ, උන් පරයින්ට ගැතිකම් කරන උන් නම්.

    පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන ඇඳුරු
    නෙක තරු රැසින් එළෙසට නොම වේය දුරු, කියලා, අලගියවන්න මුකවෙටි තුමා, සුභාෂිතයෙදි කිව්වේ ඒකයි. :sorry::sorry:

    Umba honda deyak kiwwamada koheda
     

    blue_in_rio

    Well-known member
  • Umba honda deyak kiwwamada koheda


    හිනා වෙන්න දෙයක් නෑ බන්.මේකේ කොට කොට දැඟලුවේ නැතුවට, ජාතිය වෙනුවෙන් හැබැහින් දෙයක් කරන එකෙක් මම.ලොකු දේවල් නම් නෙමෙයි.ඉස්සර අපේ ලේන් එකේ තම්බි කඩ දෙකයි, එක සිංහල කඩයයි.තම්බි කඩ දෙකෙන් එකක් හාර්වෙයා එකක්.මම තම්බි කඩ පහුකරන් සිංහල කඩයට ගියා.ඒකේ නැත්නම් ටවුන් එකට ගිහින් බඩු ගත්තා.ඒ විතරක් නෙමෙයි, ලේන් එකේ අනිත් උන්ටත් කියලා දුන්නා අරුන්ගේ තරම.උන් අදටත් මාත් එක්ක තරහයි.කරන්න දෙයක් නෑ.ඔය අස්සේ අපේ එකෙකුත් හාඩ්වෙයා එකක් දැම්මා.දැනට මම දන්න තරමින් හම්බ කඩ දෙකට තරමටම, සිංහල කඩ දෙකටත් මිනිස්සු යනවා.මගේ වැඩේ මම තාමත් කරගෙන යනවා, අරුන්ගේ කඩවලට කෙලවෙනකම්ම.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මායිම් ගම්මානවල සිංහල මිනිස්සු විදින දුක හොයනන්න ත්.. කැලෑ කැපීම නවත්තන්න කිසිම කෙනෙක් නැ....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හිනා වෙන්න දෙයක් නෑ බන්.මේකේ කොට කොට දැඟලුවේ නැතුවට, ජාතිය වෙනුවෙන් හැබැහින් දෙයක් කරන එකෙක් මම.ලොකු දේවල් නම් නෙමෙයි.ඉස්සර අපේ ලේන් එකේ තම්බි කඩ දෙකයි, එක සිංහල කඩයයි.තම්බි කඩ දෙකෙන් එකක් හාර්වෙයා එකක්.මම තම්බි කඩ පහුකරන් සිංහල කඩයට ගියා.ඒකේ නැත්නම් ටවුන් එකට ගිහින් බඩු ගත්තා.ඒ විතරක් නෙමෙයි, ලේන් එකේ අනිත් උන්ටත් කියලා දුන්නා අරුන්ගේ තරම.උන් අදටත් මාත් එක්ක තරහයි.කරන්න දෙයක් නෑ.ඔය අස්සේ අපේ එකෙකුත් හාඩ්වෙයා එකක් දැම්මා.දැනට මම දන්න තරමින් හම්බ කඩ දෙකට තරමටම, සිංහල කඩ දෙකටත් මිනිස්සු යනවා.මගේ වැඩේ මම තාමත් කරගෙන යනවා, අරුන්ගේ කඩවලට කෙලවෙනකම්ම.

    සමච්චලේට නෙවෙයි බං කීවේ.... අරූ වැදගත් ත්‍රෙඩ් ගැන කියන නිසා... :(
    ඌ හැමදාම දැම්මොත් දාන්නේ වැදගත් ත්‍රෙඩ්නේ.... ඕං අදත් එකක් දා
    ලා... :lol:
     

    blue_in_rio

    Well-known member
  • සමච්චලේට නෙවෙයි බං කීවේ.... අරූ වැදගත් ත්‍රෙඩ් ගැන කියන නිසා... :(
    ඌ හැමදාම දැම්මොත් දාන්නේ වැදගත් ත්‍රෙඩ්නේ.... ඕං අදත් එකක් දා
    ලා... :lol:

    එල බන්.මම හිතුවේ උබ මට හිනා වුනා කියලා. :)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එල බන්.මම හිතුවේ උබ මට හිනා වුනා කියලා. :)

    පිස්සුද හීනෙන්වත් නෑ.... මම කිරියට ආපු දවස්වල බම්ප් එකක්වත් දාලා සපෝට් එක දුන්න කිහිප දෙනාගෙන් එකෙක් උඹ.... :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ

    [FONT=&quot]ලැජ්ජ වෙමි - කෝප වෙමි - දුක් වෙමි.[/FONT]

    [FONT=&quot]සිංහලයා කියන්නේ හරි අවාසනාවන්ත[/FONT], [FONT=&quot]කාළකණ්ණි ජාතියක්... එහෙම කියන්න මට අයිතියක් තියෙනවා... මොකද මම සිංහලයෙක් නිසා... මම බෞද්ධාගමෙන් පෝෂණය ලද සිංහලකමට ආදරෙයි... ඒ වුණත් [/FONT]”[FONT=&quot]නමට සිංහල - හැත්ත නිශ්ශබ්ද[/FONT]” [FONT=&quot]ගණයේ වර්තමාන සිංහලයා සම්බන්ධව නම් ඇත්තේ මහත් කණගාටුවකි... සිංහල අපේ පොදු දුර්වලතා කීපයක් නිසා සිංහලයා අද වඳ වෙන[/FONT], [FONT=&quot]ලෝකයම හෑල්ලූ කරන ජාතියක් බවට පත්වෙලා.... මම මුසල්මානුවාව විවේචනය කරමි... මන්ද යත් ඔහු ආක‍්‍රමණකාරියෙක් වන නිසාය... මම දමිළයාට බනිමි... මන්ද යත් ඔහු බෙදුම්වාදියෙකු වන නිසාය... ඒ සැමට වඩා මම සිංහලයාට බනිමි... මන්ද යත් ඔහු එකමුතුකමක් නැති[/FONT], [FONT=&quot]සියල්ල ඉක්මණින් අමතක කරන[/FONT], [FONT=&quot]තමන්ගේ ගොඩ වැඩිවෙනවා නම් අනෙකාට හෙණ ගැහුවත් කමක් නෑ කියා තමන්ගේම එකාට වින කටින නිසාය....[/FONT]

    [FONT=&quot]මේ නුදුර දිනකදී මා හට මාගේ සොහොයුරෙක් අපූරු ලිපියක් පෙන්වා සිටින ලදි. ඒ එළාර ලියූ තිනමුරි නැමති ග‍්‍රන්ථයක් සම්බන්ධවයි. තිනමුරි යන වචනයේ සිංහල අර්ථය [/FONT]‘[FONT=&quot]අනාවැකිය[/FONT]’ [FONT=&quot]යන්නයි... මෙම ග‍්‍රන්ථයේ පත් ඉරු [/FONT]700[FONT=&quot] ක් පමණ තිබෙන බවත් එහි එක් කොටසක [/FONT]”[FONT=&quot]සිංහලයාගේ විනාශයට හේතුවන අනාවැකි[/FONT]” [FONT=&quot]කියා කොටසක් තිබෙන බවත් දැන ගන්නට ලැබිණි... එහි දක්වා ඇති සිංහලයාගේ පොදු දුර්වලතා දිහා මඳකට බලමු. [/FONT]

    01. [FONT=&quot]අසමගිය නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]
    02. [FONT=&quot]තමන්ගේ ජාතිය සතු ජාතියට ගරු කිරීමේ ගුණාංගයට ගරු නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]
    03. [FONT=&quot]සිදුවීම් සහ අත්දැකීම් ඉක්මණින් අමතක කර දැමීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]
    04. [FONT=&quot]විශ්ව ශක්තියට ගරු නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ. (ඔහු හින්දු බැතිමතෙක් නිසා එය දක්වන්නට ඇති[/FONT][FONT=&quot])[/FONT]
    05. [FONT=&quot]වාසි සදහා තමන්ගේ ජාතිය පාවා දීම මත සිංහල ජාතිය විනාශ වෙයි.[/FONT]
    06. [FONT=&quot]උත්සහාය සහ අරමුණු නිසියාකාරව හ[/FONT][FONT=&quot]දුනා නොගැනීම[/FONT], [FONT=&quot]නිසියාකාරව කි‍්‍රයාත්මක නොකිරීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]
    07. [FONT=&quot]සියල්ල දන්නා බව සිතන නිසා තමුන් කිසිවක් නොදන්නා බව නොදන්නා නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]
    08. [FONT=&quot]සුදුසු ස්ථානයන් හි සුදුසු අවස්ථාවන් හි හැසිරිමේ ක‍්‍රමය[/FONT], [FONT=&quot]බුද්ධිය[/FONT], [FONT=&quot]නුවණ නොමැති නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]
    09. [FONT=&quot]දුරදිග නොසිතීම නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]
    10. [FONT=&quot]ආඩම්බරකම තිබෙන නමුදු ආඩම්බර වීමට හේතු කිසිවක් නොදන්නා නිසා සිංහල ජාතිය විනාශ වේ.[/FONT]

    [FONT=&quot]ඉහත කරුණු එළාර තියා මොකා කිව්වත් සත්‍යම කරුණු වේ. [/FONT]60%[FONT=&quot] කට මඳක් වැඩි බහුතරයක් සිටිය දී පවා අද අපි කොඳු නාරටි බිඳ ගත් හිවලූන් සේ දිනෙන් දින නිවට නියාලූ මොඩලයකට වැටෙමින් සිටියි. මෛතී‍්‍රට [/FONT]2020[FONT=&quot] ජනාධිපතිවරණය සඳහා නැවත ඉල්ලීමට ඔහුට ඇති හොඳම සුදුසුකම ඔහුට සුලූ ජාතිකයින්ගේ මනාපය තිබෙන නිසා බවට දුමින්ද පම්පෝරි ගසන්නේ අර [/FONT]60%[FONT=&quot] ක සිංහලයාට සරම උස්සා පෙන්නාය... තමන්ගේ රටේ බහුතරයක් මේ තරමට අසරණ වීමට හේතුපාදක වී ඇත්තේ ඉහත එළාර අනාවැකි නිසාම බව අමුතුවෙන් කිව යුතු නොවේ ද[/FONT]?

    [FONT=&quot]සිංහලයෙක් වෙනුවෙන් එකෙක් කතා කරන හැම විටම ඒකට බාල්දිය පෙරලන්නේ තවත් සිංහල අවජාතකයෙකි... එවැනි අවජාතකයින් කඩපිලේ[/FONT], [FONT=&quot]බස් එකේ[/FONT], [FONT=&quot]ජනාධිපති මැඳුරේ[/FONT], [FONT=&quot]අගමැති මැදුරේ[/FONT], [FONT=&quot]පාර්ලිමේන්තුවේ පමණක් නොව පන්සල් කියා ගන්නා මන්දිරවල ද වෙසෙති. නෝට්ටු මිටියකට[/FONT], [FONT=&quot]බාර් ලයිසන් එකකට[/FONT], [FONT=&quot]රට සවාරියකට[/FONT], [FONT=&quot]මහා නායක ධුරයකට[/FONT], [FONT=&quot]බත් පැකට් එකකට[/FONT], [FONT=&quot]බෝතලයකට මේ අවජාතකයින් සිංහලකම පාවා දෙනුයේ කිසිදු හිරිකිතයක් නැතිවය.[/FONT]

    [FONT=&quot]අද අපි ඒවායේ ආනිසංස විඳිමින් සිටිමි. නැගෙනහිර[/FONT], [FONT=&quot]උතුර සිංහලයාට තහනම් කලාපයකි... පන්සල් කැඩෙයි... වෙහෙර විහාර ඩෝසර් වෙයි... බුදු පිළිමවල ශීර්ෂ කැඩෙයි - කලූතෙල්වලින් නාවයි.... ජාතියේ සම්පතක් වූ වනාන්තර විනාශ කරමින් අරාබි මොඩලයේ - තමිල්නාඩු මොඩලයේ නගර නිර්මාණ වෙයි.... එතනිදු නොනැවතී උන්ගේම නීතියක් නොනිල වශයෙන් කි‍්‍රයාත්මක වේ....[/FONT]

    [FONT=&quot]අප කළ යුත්තේ කුමක් ද[/FONT]? [FONT=&quot]විය යුත්තේ කුමක් ද[/FONT]? [FONT=&quot]බහුතර සිංහලයා විසෙන් විස නැසීම හැර කළ හැකි අන් යමක් නැත කියන අරමුණට ආ කල කුමක් කරන්නේ ද[/FONT]? [FONT=&quot]ලෙයට ලෙය ඉල්ලන[/FONT], [FONT=&quot]කැඩෙන පන්සලකට - පල්ලියක්[/FONT], [FONT=&quot]කෝවිලක් හිලව් කරන[/FONT], [FONT=&quot]උතුරෙන් නැගෙනහිරෙන් පලවා හරින සිංහල පවුලකට බෙදුම්වාදියාගේ ආක‍්‍රමණවාදියාගේ පවුලක් එලවීමේ තැනට ආ විට කුමක් සිදු වේ ද[/FONT]?

    [FONT=&quot]බුදු දහමෙන් පෝෂණය ලද අපට වෛරයෙන් වෛරය සන්සිදිය නොහැකි බැව් සැබෑවකි... නමුදු බුදු දහමේ ම තැනක නයෙක් නම් ඉඳහිට තමන් නයෙක් බව ලෝකයට පෙන්වා දිය යුතු බව පෙන්වා දී ඇත... නැත්නම් නයාගේ මහා කරුණාව දැක ඇතැමුන් නයාගෙන් දර මිටි ද බඳින්නට ඉඩ ඇති නිසාය... අද වන විට සිංහලයා දර මිටි බැ[/FONT][FONT=&quot]දීමට නොව එක එකාට වාරු සපයන හැර මිටියක් තැනට බාල්දු වී අවසානය....[/FONT]

    [FONT=&quot]අරගලය පටන් ගන්නා තැන පීඩනයේ උච්චතම අවස්ථාවයි... පාලකයා[/FONT], [FONT=&quot]නීතිය මෙම අසාධාරණය හමුවේ තව තවත් නිශ්ශබ්ද වූ කල[/FONT], [FONT=&quot]නෑසුකන්ව සිටි කල[/FONT], [FONT=&quot]නොදැක්කවුන් ලෙස සිටින විට අරගලයේ බීජය රෝපණය වේ... මේ එවන් අවධියකි... අරගලයේ අංකුර නැගෙමින් ඇත... එය මහා වෘක්ෂයක් සේ නැග ආ කල මේ මුතු ඇටය අබ ඇටයක් තරම්වත් නොවටිනා තැනක් බවට පත්වෙනවා සිකුරුය... ඇතැම් විට අරගලය නිමා වන විට මෙය යළිත් සිංහලයාගේ දේශය වනු ඇත.. එසේත් නැත්නම් සිංහලයා යනු මහා වංශයේ පමණක් ලියැවුණු මිහිතලයෙන් වඳ වී ගිය ජීවි කොට්ඨාශයක් වනු ඇත...[/FONT]

    [FONT=&quot]ජීවිතය පරදුවට තබා අපට ජීවත් වීමට රටක් ඉතුරු කළ අපගේ මුතුන් මිත්තන් වෙනුවෙන් ණය ගෙවීමට නොහැකි වීම ගැන මම ලැජ්ජා වෙමි.... කොදු නාරටි බිදගත් සිංහලයින් දකින විට මම කෝප වෙමි.... ඒ සියල්ලටම වඩා උපන් රටේම සරණාගතයින් වීමට සිදුවන අනාගත පරපුර ගැන දුක් වන්නෙමි....


    [/FONT]
    P.s.
    [FONT=&quot]රිෂාඞ් ගෙවලයා අරාබි කොලනියක් හදන්න අපේ උරුමයක් වුණු විල්පත්තුව කීතු කීතු කරල දානවා... ඒ වෙනුවෙන් අපේ සහෝදරයින් කිහිප දෙනෙක් ලොකු වැඩකට අත ගහලා.... අන්තිම ප‍්‍රතිඵලය මොනව වුණත් සිංහලයාගේ සමගිය පෙන්වන්න හරි පෙටිෂන් එකට සයින් වෙන්න... මෙන්න ලින්ක් එක.... මේ වගේ දේවල් වල ප‍්‍රතිඵලය මොනවා වුණත් ගව් ගාණක් මග ගෙවන්න එක අඩියක් තියන්න... අඩුම තරමේ ඒ දුර එක අඩියකින් හරි අඩුවෙයි...[/FONT]

    http://www.elakiri.com/forum/showthread.php?t=1780535


    pathfinder_a2z_12.png





    මේකට මෙහෙම කෑලකුත් එකතු උනානම් වටිනවා.
    "මේ සියල්ල දත් එළාර රජතුමා සිංහලයකු අතින් විනාශ වේ.":lol::lol::lol:
    සිංහලයෙකු අතින් මැරුම් කෑ එළාර රජතුමනි ඔබට නිවන් සැප ලැබේවා .
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකට මෙහෙම කෑලකුත් එකතු උනානම් වටිනවා.
    "මේ සියල්ල දත් එළාර රජතුමා සිංහලයකු අතින් විනාශ වේ.":lol::lol::lol:
    සිංහලයෙකු අතින් මැරුම් කෑ එළාර රජතුමනි ඔබට නිවන් සැප ලැබේවා .

    පුද්ගලයෙකුගේ මරණය කියන්නේ ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි.... නමුත් ඔහු විසින් තමන්ගේ ජාතියට, ආගමට මොනවද කළේ කියන එකයි වැදගත්.... එදා එළාර දුටුගැමුණු අතින් මැරුම් කෑවත් එළාරගේ මතය අදත් ජීවත් වෙනවා.... එදා නන්දිකඩාල්වල දී ප‍්‍රභාකරන් බල්ලෙක් වගේ මැරුණා.... ඒ වුණත් තමන්ගේ එකාලා වෙනුවෙන් ඌ ඇති කරපු චින්තනය අදත් සජීවිව කි‍්‍රයාත්මක වෙනවා.... යම් කිසිවෙකුගේ චින්තනය ඔහු මැරුණට පස්සේ ජීවත්වෙලා හිටියට වඩා නව පණක් ලබනවා.... නමුත් අපි සිංහල, බෞද්ධ චින්තනයට ඒ වගේ පණක් ලැබිලා නෑ.... ඒකට හේතුව පෙර කාලයේ ජාතියට ආගමට වැඩ කරපු අය හිටියේ නෑ කියන එක නෙවෙයි.... ඒ අතීත පරම්පරාවෙන් අපිට ලබා දුන්න ජවය, චින්තනය භාර ගන්න තරම් එඩිතර පරම්පරාවක් බිහි නොවන එකයි.... ඒ වෙනුවට සිංහලයාගේ සිංහලකමට ගරහන ජාතියක් ජන්මයක් නැති නපුංසකයින් රැලක් ටොයියන් බයියන් විදියට දෙකට බෙදිල ගහ මරාගන්නවා.... ඒ අතර තුර ආක‍්‍රමණිකයා, බෙදුම්වාදියා තමන්ගේ ගොඩ වැඩි කරගන්නවා.... මොන මහප‍්‍රාණ දාල කතා කළත් ඇත්ත ඕකයි.... :(