ලැට් එකේ බුදියගන්න ආසද ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,682
    25,727
    113
    image.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,268
    113
    අපේ උන්ට ඕවා ගාණක් නෑ..උන් පොඩ්ඩක් ලොකු චිකන් අණ්ඩක් දීපු ගමන් ඵතන තමා අපේ පෙරේතයොත් හොඳම ප්ලේස් ඵක කරගන්නේ.තව කැමරා උස්සන් ගිහින් වීඩියෝ කරල youtube ඵකටත් දානවා..🤣
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඌ ලැට් එකට ගිහින් ඇවිල්ලලු ඕක හදන්න පටන් ගත්තෙ. පුක හේදුවට අත හෝදන්න බැරි වුනාලු😅
     
    • Haha
    Reactions: kandahar