18ට පාඩු නෑ, පොඩි පොඩි game ගහන්න පුලුවන් වෙයි නමුත් Assassins Creed, Call of duty modern warfare එකෙන් උඩ වගේ ගහන්න බැරි වෙයි, Photoshop කරන්න Processor එක මදි නමුත් පරන versions වලට ප්‍රශ්ණයක් නැති වෙයි. ඕක නම් ගොඩක්ම හොද typing වැඩ වලටයි, songs අහන්නයි අනෙක් වැඩ වලට එච්චරම හොද නෑ.