පෙරේදාත් හොදට වැඩකරා,
අද පාන්දර හතරහමාරට විතර එකපාරම ඔටෝ ඔන්වෙලා තත්පර හතරෙන් විතර පනගියා.මන් අතවත් තිබ්බෙ නෑ.කීයක් එබෙන්න විදිය කුක් නෑ.භූත බලවේගෙකින් වගේ
දැන් ඔන්වෙන්නෙ නෑ බං
බැටරි අවුලකුත් තිබුණෙ නෑ.
ඇයි බං මේම

puluwan nam cmos ekath galawa dapan