Inbuilt btry ekak tynne
Galawanna mokaddo wage
Okkoma galawanna epai
AI bn ehma wenne
Na
Eka thmai
Grapujawak tyamu
Machan.... Laptop eka acer da?
Inbuilt btry ekak tynne
Galawanna mokaddo wage
Okkoma galawanna epai
AI bn ehma wenne
Na
Eka thmai
Grapujawak tyamu
Wadiyen porn baluwama ohoma thamai. Battery eka galawala 30 second power button eka press karagena indala, ayeth battery eka dala balapan.
හරි ගියේම නැත්නම්, භාවනා කරල සිත සමාදියට අරගෙන ට්‍රයි කරල බලපං.![]()
NOFAP try karala adishtana karoth mokada ?
Power LED wada da? Battery charge wenwada?
බැටරිය චෙක් කරල බලපන් මචන්
චාජරේ ගහල තියෙනකොටම බැට්‍රිය ගලවල හයිකරල බලන්න.
මට එහෙම හරිගිහින් තියෙනව.
සතෙක් රිංගල කරකුට්ටන් වෙලා ඇති, එහෙම නම් ලොකු රෙපයා එකක් එන්න පුළුවන්. මේ දවස් වල වැස්ස නිසා, ජල වාෂ්ප වලට දූවිලි පෙඟීල ෂෝර්ට් වෙනවා, මගේ ඩෙස්ක්ටොප් එකේ ඒ විදිහට ඩමෙජ් වුනා, අමාරුවෙන් හදාගත්තේ.
ගලවල ක්ලීන් කරලා බලන්න,
බැටරි චාජින් වයර් ගලවල පවර් ස්විච් එක ටික වෙලාවක් ප්‍රෙස් කරගෙන හිටියමත් හරියනවා,
on button eka press kalama mokuth venne nethey?
Machan.... Laptop eka acer da?
බැටරිය ගලවලා ගැහුවා කෙල්ලනේMotherboard failure
ඩිස්ප්ලේ එක නෙමේ කියල ශුවර්ද?බැටරිය ගලවලා ගැහුවා කෙල්ලනේ
දැන් බැටරිය නිවි නිවී පත්තුවෙනවා
බැටරියෙ අවුලක් නෙවෙයි වගේ
මොනාද කරන්න ඕන
කාමරෙට පින්නක් එන්නෙත් නෑ
සත්තුත් නෑ.
කී සෙට් එකට උඩින් කවරෙකුත් දාලා තියෙන්නෙ.
මේක ඒසරලැපක්
උදව්කරපල්ලාහ්
Machan oya seen ekama mage acer A515-53 laptop ekata meeta sathiyakata kalin me wage una.බැටරිය ගලවලා ගැහුවා කෙල්ලනේ
දැන් බැටරිය නිවි නිවී පත්තුවෙනවා
බැටරියෙ අවුලක් නෙවෙයි වගේ
මොනාද කරන්න ඕන
කාමරෙට පින්නක් එන්නෙත් නෑ
සත්තුත් නෑ.
කී සෙට් එකට උඩින් කවරෙකුත් දාලා තියෙන්නෙ.
මේක ඒසරලැපක්
උදව්කරපල්ලාහ්
හරි ගියේම නැත්නම්, භාවනා කරල සිත සමාදියට අරගෙන ට්‍රයි කරල බලපං.![]()
බැටරි එක ගලවලා පවර් කනට් කරාම ඒසර් කියලා ඇවිත් ඕෆ් වෙනවාMachan oya seen ekama mage acer A515-53 laptop ekata meeta sathiyakata kalin me wage una.
mama mulinma laptop eke yata pawer reset button eka 30 seconds press kala eth hari giye na.
passe laptop eka galawala had eka disconnect karala internal battery ekai mother board ekai galawala thibba.. eth hari giye na.
aluth acer laptops wla ram eka enne mother borad eke mai. userta eka ram ekak witharai da ganna puluwan.
passe ram slot ekata ddr4 wena ram ekak dala on karama awlak nathuwa on una.
ea ram eka galawala apahu on karama eeta passe idan wada karanwa thama awlak une na.
chuttak balanna oyath.
wish you the all the best.... !

Mchan mother board battery ekath galawala tikak thibbada?බැටරි එක ගලවලා පවර් කනට් කරාම ඒසර් කියලා ඇවිත් ඕෆ් වෙනවා
Eeka galawanna board eka glwanna ona nedaMchan mother board battery ekath galawala tikak thibbada?
Machan... oya kiwwa neda on wela acer logo eka display wenawa kiyala.... lap eka on weddima f2 key eka press karagena inna balanna bios settings walata yaidda kiyala....Eeka galawanna board eka glwanna ona neda
Mn Oka glwalath na meeta kalin
Eeka galawanna board eka glwanna ona neda
Mn Oka glwalath na meeta kalin