ලැපට කෙල වෙලාද?
මගේ යාළුවෙකුගේ ලැපක් තියෙනව. පැය 2 ක් විතර එක දිගට වැඩ කරන කොට ඕෆ් වෙනව. මේක මොන වගේ අවුලක්ද.
බෝඩ් එකේ අව්ලක්ද?
කූලින් වෙනව මදී ඇතිද?
රැම් එහෙම අවුල් ඇතිද?
පවර් කේස් එකක්වත්ද?
මේක අයිතිකාරයට හරි අහිංසක එකෙක්. ඌ මේක හඳල දෙන්න කියල අඬනව. මේක මම ෂොප් එකකට අරන් ගියොත් අනිවාර්යෙන්ම පොඩි සීන් එකක් තිබුණත් දහ දාහක් පහලොස් දාහක් ඉල්ලයි.
අනේ ඒ නිසා හාඩ් වෙයාර් ගැන දන්න අය උදව් කරන්න.