ලැපට කෙල වෙලාද?

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ලැපට කෙල වෙලාද?

    මගේ යාළුවෙකුගේ ලැපක් තියෙනව. පැය 2 ක් විතර එක දිගට වැඩ කරන කොට ඕෆ් වෙනව. මේක මොන වගේ අවුලක්ද.

    බෝඩ් එකේ අව්ලක්ද?

    කූලින් වෙනව මදී ඇතිද?

    රැම් එහෙම අවුල් ඇතිද?

    පවර් කේස් එකක්වත්ද?

    මේක අයිතිකාරයට හරි අහිංසක එකෙක්. ඌ මේක හඳල දෙන්න කියල අඬනව. මේක මම ෂොප් එකකට අරන් ගියොත් අනිවාර්යෙන්ම පොඩි සීන් එකක් තිබුණත් දහ දාහක් පහලොස් දාහක් ඉල්ලයි.

    අනේ ඒ නිසා හාඩ් වෙයාර් ගැන දන්න අය උදව් කරන්න.
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    කූලින් වෙනව මදී ඇතිද?:yes:

    රැම් එහෙම අවුල් ඇතිද?:yes:

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ෆෑන් එක සුද්දකරල බලන එක තමයි කරන්න පුලුවන් දෙයකට තියෙන්නේ...
    ME region අවුල් උනත් ඔහොම වෙනවා ...තව ගොඩක් හේතු තියෙනව..
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    එරර් මැසේජ් මොනවද පෙන්වන්නේ? බැටරි එකෙන් වැඩ කරනකොට ද ඔෆ්ෆ් වෙන්නේ, චාජර් එකත් ගහල තිය්ද්දීද? බැටරි එකෙන් වැඩ කරද්දී නම් බැටරිය කැලිබ්රේට් කරලා බලන්න, සර්විස් එකක් කරලා බලන්න, සර්විස් එකක් නම් අවුරුද්දකට සැරයක් කරන ඒක හොඳයි, සර්විස් එකක් නම් 2000කට අඩුවෙන් කරගන්න පුළුවන්, ඊට වඩා ගොඩක් අඩුවට තමන්ටම කරගන්නත් පුළුවන්, ලැප් එකේ සර්විස් මැනුවල් ඒක හොයාගෙන ගලවල සුද්දකරලා සවි කරන්න, හැබැයි esd ප්‍රෝටෙක්ෂන් එකක් තිබ්බොත් හොඳයි, මොකද සමහරු එහෙම ප්‍රෝටෙක්ෂන් නැතිව පාර්ට්ස් අල්ලලා ram වෙන චිප් එහෙමත් නරක් වුනු අවස්ථා තියෙනවා,
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1

    lap nodena repair /service karanna yana eka awl nedda bn
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    lap nodena repair /service karanna yana eka awl nedda bn

    ඔව් නොදැන රෙපයා/සර්විස් කරන්න යන එක අවුල්, එත් දෙයක් කරන්න නම් රිස්ක් එකක් ගන්න ඕනෑ නේ, නැතිනම් කිසි දෙයක් ඉගෙනගන්න බැහැ නේ, ඕකට ප්‍රශ්ණයක් වෙන්නේ ස්ථිතික විදුලිය නිසා, එකට esd wrist band එකක් දාගත්තොත් හරි, ඊළඟට ගලවන පිළිවෙල ෆෝන් එකෙන් ෆොටෝ ගහල තියාගන්න, පොඩි මැග්නට් එකක් තියාගෙන ඇණ එකතු කරගන්න, තිනර් ටිකක් (ඉලෙක්ට්‍රොනික්ස් පාර්ට්ස් විකුණන තැනකින් ගන්න.) කොට්න් ස්වැබ් ටිකක් තියාගන්න, ප්‍රිසිෂන් ටූල් සෙට් එකක් අරගෙන ඇණ ගලවන්න , ප්‍රය් ටූල් එකක් අරගෙන ලොක් ගලවන්න, එකක් දෙකක් කලාම නිකම්ම පළපුරුද්ද ලැබෙනවා, සර්විස් කරන ඒක එච්චර දෙයක්දෙ නෙවෙයි. :)
     
    • Like
    Reactions: Fake Hakker

    👌👌👌👍👍👍👍