i3 ganna epa. puluwannam 4th gen i5/i7 ekak ganna. RAM eka 6GB or up tiyanwanam hondai![]()
ela.. try ekak demu.. i3 aulda?
i3 ganna epa. puluwannam 4th gen i5/i7 ekak ganna. RAM eka 6GB or up tiyanwanam hondai![]()
gewanna denawa bn eka un ekka katha karaganna ona.....
i3 nam ganna eka therumak na bn. gannawanam aduma i5 wath ganin


ube budget 1 hoyana 1 tama amaru.
i3 gattaat RAM 1 upgrade kara ganin 8GB walata

) Toshiba කිසි අවුලක් නෑ......මගේ L655 එක දැන් අවුරුදු 3ක් ..... දැන් තමා ඕන් බැටරි රිප්ලේස් කරපන් කියාගෙන එන්නේ....![]()
ඔය වැඩ වලට නම් i3 එකක් මදි වගේ......
සුපිරි Asus i5 එකක් දෙන්නම් අඩුවට.... Contact 0773-078-533
(ලංකාවෙනේ ඉන්නේ..... කෝල් එකක් දීපන් PM පිට PM ගහන්නේ නැතුව..... වෙලාවක් සෙට් වෙන්නේ නෑ ඕවට උත්තර බදින්න....)

ඔය මට වෙන්න ඔනේ ටික එච්චර දරුනු ඒවා නෙවෙයි මචං... 

