ඔය වැඩේට ටැබ් එකකුත් හරිවාහනේ එහෙට මෙහෙට යන වෙලාවට cctv බලන්න ඕනේ.
මගේ බිලින් සිස්ටම් එකක් තියෙනවා ඒක දාගන්න ඕනේ.
එක්සෙල් පොඩ්ඩක් යූස් කරනවා
එච්චරයි.
ඔය වැඩේට ටැබ් එකකුත් හරිවාහනේ එහෙට මෙහෙට යන වෙලාවට cctv බලන්න ඕනේ.
මගේ බිලින් සිස්ටම් එකක් තියෙනවා ඒක දාගන්න ඕනේ.
එක්සෙල් පොඩ්ඩක් යූස් කරනවා
එච්චරයි.
https://www.nanotek.lk/product/2091ගේම් ගහන්න මම පොඩි එකෙක්ද යකෝ
මේක හොදයි ද උබ යූස් කරනවද?
ඕක හොදයි. මන් pc use කරන්නේ උඩහ ගෙදර අයියා පාවිච්චි කරනවා display, sound එහෙම සුපිරිමේක හොදයි ද උබ යූස් කරනවද?
එල මම ඒකත් බලන්නම්ඕක හොදයි. මන් pc use කරන්නේ උඩහ ගෙදර අයියා පාවිච්චි කරනවා display, sound එහෙම සුපිරි
අනේ core i3 මදි බන් මම දැන් යූස් කරන්නෙත් ඒකක්.
ඔව් england ඉදන් එන එකෙක් අතේ ගෙන්න ගන්නrata ena ekekge athe ganing
හැබයි ඒ අයියගේ තියන්නේ I7 එකක් ඕකේම පොඩි සීන් එකක් ආවේ rem slot 16 ක් තියෙනවා කියලා පෙන්නනවාඑල මම ඒකත් බලන්නම්
හැබයි ඒ අයියගේ තියන්නේ I7 එකක් ඕකේම පොඩි සීන් එකක් ආවේ rem slot 16 ක් තියෙනවා කියලා පෙන්නනවා
kiyala tiyena weda walata i3 ekak unath athi.. 8gb ram with 256/512 GB SSD..
250,000- 300,000 LKR walata wada wiyadam karala therumak ne. 14 inch screen ekak gatta nam thawa portable.
View attachment 195744
winsoft eken 3 years warranty denwa mn hithanne lenovo ewata.. nanotek eketh 3 years lenovo
------ Post added on Jan 28, 2023 at 11:27 AM
පැය 3ක් කියලා කියන්නේ asus එකෙන් කියලා තියෙනවා battery එක වැඩක් නෑ ඉක්මනට charge වෙනවා කියලාඕවල බැට්‍රි කොහොමද මචන්ලා.
ඒක තමයි මට වැඩි පුරම ඕනේ.
පැය 3 4ක් ඇදගන්න පුළුවන්ද?
පොඩි උන් විතරද යකෝ ගේම් ගහන්නෙ අපිත් ගහනව. මේ දැනුත් එකක් ඩවුන්ලෝඩ් වෙනව හවසට ගහන්න.වාහනේ එහෙට මෙහෙට යන වෙලාවට cctv බලන්න ඕනේ.
මගේ බිලින් සිස්ටම් එකක් තියෙනවා ඒක දාගන්න ඕනේ.
එක්සෙල් පොඩ්ඩක් යූස් කරනවා
එච්චරයි.
ගේම් ගහන්න මම පොඩි එකෙක්ද යකෝ
------ Post added on Jan 28, 2023 at 10:12 AM
එල ඒකත් මම බලන්නම්
------ Post added on Jan 28, 2023 at 10:13 AM
යටම එක නම් ලංකාවෙ තියේ අනිත් ඒවා නෑ![]()
![]()
මේවගේ එකක් මොකෝ
ඔය මන් උඩ දාපුවා අවුල් ද
------ Post added on Jan 28, 2023 at 10:41 AM
මම ම කියලා හදවගත්ත එකක් බිලින් සිස්ටම් එක.Apple ekak ganna epa.. billing system eka aniwaren windows app ekak wenna athi.
Dell XPS balanna.. eka thamay oyata hariyanne
උබ කිව්ව එකත් අනිවා බලනවාපැය 3ක් කියලා කියන්නේ asus එකෙන් කියලා තියෙනවා battery එක වැඩක් නෑ ඉක්මනට charge වෙනවා කියලා
හැම එකාම ඇහුවම කියන්නේ ඕක.පොඩි උන් විතරද යකෝ ගේම් ගහන්නෙ අපිත් ගහනව. මේ දැනුත් එකක් ඩවුන්ලෝඩ් වෙනව හවසට ගහන්න.
උබට සෙට් වෙන්නෙ ඇපල් මැක් බුක් එකක් එයින් එකක් ගනින්. අනික්ව උබට වාත වෙයි
සැම්සුන් නං හොදයි නේsamsung galaxy book go wage snapdragon windows ekak ganna, battery life hodai. software eke wedada balala ganna. normal ewanam den arm version thiyenawa
එහෙනම් නිරංග කිව්ව වගේ dell xps/ hp probook,elitebook/ lenovo thinkpad වගේ එකක් ගන්න. ඔය ගේමින් මගුල් හරියන්නෑ ඕවට.අනේ core i3 මදි බන් මම දැන් යූස් කරන්නෙත් ඒකක්.
ස්ලෝ වැඩී
වාත වැඩක්. Not recommended.මම ම කියලා හදවගත්ත එකක් බිලින් සිස්ටම් එක.
එක ආයේ ඇපල් වලට හරියන්න කස්ටමයිස් කරන්න බැරිද?
එල මම බලන්නම් ඒකත්.Umbata apple aran epa wei.mata terena hariyata umba windows user kenek wediya tech patta bar nathi umbata one mobile friendly wahane yaddi godak wela use karanna puluwan ekak. High spec one na terumak na mokada umba jeewitheta ewa use wenne nathi nisa.umbat hariyanne HP ProBook i5 wage athi wei i7 nam one na umbata. Balapan aluthen apu ekak ganin balala.
Xps එකත් බලනවාඑහෙනම් නිරංග කිව්ව වගේ dell xps/ hp probook,elitebook/ lenovo thinkpad වගේ එකක් ගන්න. ඔය ගේමින් මගුල් හරියන්නෑ ඕවට.
වාත වැඩක්. Not recommended.