ලැප්ටොප් එකක්.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වාහනේ එහෙට මෙහෙට යන වෙලාවට cctv බලන්න ඕනේ.
    මගේ බිලින් සිස්ටම් එකක් තියෙනවා ඒක දාගන්න ඕනේ.
    එක්සෙල් පොඩ්ඩක් යූස් කරනවා
    එච්චරයි.
    ඔය වැඩේට ටැබ් එකකුත් හරි 🙂
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඕක හොදයි. මන් pc use කරන්නේ උඩහ ගෙදර අයියා පාවිච්චි කරනවා display, sound එහෙම සුපිරි
    එල මම ඒකත් බලන්නම්

    ඕව හොඳයි උබෙ වයසට 🙃
    @preamble
    https://www.nanotek.lk/product/2183
    ඔන්න ඕන ගන්න. වැඩිත් එක්ක
    අනේ core i3 මදි බන් මම දැන් යූස් කරන්නෙත් ඒකක්.
    ස්ලෝ වැඩී
    ------ Post added on Jan 28, 2023 at 11:17 AM

    rata ena ekekge athe ganing
    ඔව් england ඉදන් එන එකෙක් අතේ ගෙන්න ගන්න
    ------ Post added on Jan 28, 2023 at 11:18 AM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,172
    7,706
    113
    kiyala tiyena weda walata i3 ekak unath athi.. 8gb ram with 256/512 GB SSD..

    250,000- 300,000 LKR walata wada wiyadam karala therumak ne. 14 inch screen ekak gatta nam thawa portable.

    1674885416573.png

    winsoft eken 3 years warranty denwa mn hithanne lenovo ewata.. nanotek eketh 3 years lenovo
    ------ Post added on Jan 28, 2023 at 11:27 AM
     
    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හැබයි ඒ අයියගේ තියන්නේ I7 එකක් ඕකේම පොඩි සීන් එකක් ආවේ rem slot 16 ක් තියෙනවා කියලා පෙන්නනවා
    kiyala tiyena weda walata i3 ekak unath athi.. 8gb ram with 256/512 GB SSD..

    250,000- 300,000 LKR walata wada wiyadam karala therumak ne. 14 inch screen ekak gatta nam thawa portable.

    View attachment 195744

    winsoft eken 3 years warranty denwa mn hithanne lenovo ewata.. nanotek eketh 3 years lenovo
    ------ Post added on Jan 28, 2023 at 11:27 AM

    ඕවල බැට්‍රි කොහොමද මචන්ලා.
    ඒක තමයි මට වැඩි පුරම ඕනේ.
    පැය 3 4ක් ඇදගන්න පුළුවන්ද?
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඕවල බැට්‍රි කොහොමද මචන්ලා.
    ඒක තමයි මට වැඩි පුරම ඕනේ.
    පැය 3 4ක් ඇදගන්න පුළුවන්ද?
    පැය 3ක් කියලා කියන්නේ asus එකෙන් කියලා තියෙනවා battery එක වැඩක් නෑ ඉක්මනට charge වෙනවා කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    වාහනේ එහෙට මෙහෙට යන වෙලාවට cctv බලන්න ඕනේ.
    මගේ බිලින් සිස්ටම් එකක් තියෙනවා ඒක දාගන්න ඕනේ.
    එක්සෙල් පොඩ්ඩක් යූස් කරනවා
    එච්චරයි.

    ගේම් ගහන්න මම පොඩි එකෙක්ද යකෝ
    ------ Post added on Jan 28, 2023 at 10:12 AM

    එල ඒකත් මම බලන්නම්
    ------ Post added on Jan 28, 2023 at 10:13 AM
    පොඩි උන් විතරද යකෝ ගේම් ගහන්නෙ අපිත් ගහනව. මේ දැනුත් එකක් ඩවුන්ලෝඩ් වෙනව හවසට ගහන්න.

    උබට සෙට් වෙන්නෙ ඇපල් මැක් බුක් එකක් එයින් එකක් ගනින්. අනික්ව උබට වාත වෙයි
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,431
    5,545
    113
    samsung galaxy book go wage snapdragon windows ekak ganna, battery life hodai. software eke wedada balala ganna. normal ewanam den arm version thiyenawa
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Apple ekak ganna epa.. billing system eka aniwaren windows app ekak wenna athi.

    Dell XPS balanna.. eka thamay oyata hariyanne
    මම ම කියලා හදවගත්ත එකක් බිලින් සිස්ටම් එක.
    එක ආයේ ඇපල් වලට හරියන්න කස්ටමයිස් කරන්න බැරිද?

    පැය 3ක් කියලා කියන්නේ asus එකෙන් කියලා තියෙනවා battery එක වැඩක් නෑ ඉක්මනට charge වෙනවා කියලා
    උබ කිව්ව එකත් අනිවා බලනවා
    ------ Post added on Jan 28, 2023 at 11:42 AM

    පොඩි උන් විතරද යකෝ ගේම් ගහන්නෙ අපිත් ගහනව. මේ දැනුත් එකක් ඩවුන්ලෝඩ් වෙනව හවසට ගහන්න.

    උබට සෙට් වෙන්නෙ ඇපල් මැක් බුක් එකක් එයින් එකක් ගනින්. අනික්ව උබට වාත වෙයි
    හැම එකාම ඇහුවම කියන්නේ ඕක.
    උබට අනිත් ඒවා හරියන්නේ නෑ මැක්බුක් එකක් ගනින් කියනව
    ------ Post added on Jan 28, 2023 at 11:43 AM

    ස්
    samsung galaxy book go wage snapdragon windows ekak ganna, battery life hodai. software eke wedada balala ganna. normal ewanam den arm version thiyenawa
    සැම්සුන් නං හොදයි නේ
    ------ Post added on Jan 28, 2023 at 11:44 AM
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Umbata apple aran epa wei.mata terena hariyata umba windows user kenek wediya tech patta bar nathi umbata one mobile friendly wahane yaddi godak wela use karanna puluwan ekak. High spec one na terumak na mokada umba jeewitheta ewa use wenne nathi nisa.umbat hariyanne HP ProBook i5 wage athi wei i7 nam one na umbata. Balapan aluthen apu ekak ganin balala.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අනේ core i3 මදි බන් මම දැන් යූස් කරන්නෙත් ඒකක්.
    ස්ලෝ වැඩී
    එහෙනම් නිරංග කිව්ව වගේ dell xps/ hp probook,elitebook/ lenovo thinkpad වගේ එකක් ගන්න. ඔය ගේමින් මගුල් හරියන්නෑ ඕවට.
    මම ම කියලා හදවගත්ත එකක් බිලින් සිස්ටම් එක.
    එක ආයේ ඇපල් වලට හරියන්න කස්ටමයිස් කරන්න බැරිද?
    වාත වැඩක්. Not recommended.
     
    • Like
    Reactions: 119©

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Umbata apple aran epa wei.mata terena hariyata umba windows user kenek wediya tech patta bar nathi umbata one mobile friendly wahane yaddi godak wela use karanna puluwan ekak. High spec one na terumak na mokada umba jeewitheta ewa use wenne nathi nisa.umbat hariyanne HP ProBook i5 wage athi wei i7 nam one na umbata. Balapan aluthen apu ekak ganin balala.
    එල මම බලන්නම් ඒකත්.
    උබලා කියන මොඩ්ල් සේරම ලියාගන්නවා මම මේ.

    එහෙනම් නිරංග කිව්ව වගේ dell xps/ hp probook,elitebook/ lenovo thinkpad වගේ එකක් ගන්න. ඔය ගේමින් මගුල් හරියන්නෑ ඕවට.

    වාත වැඩක්. Not recommended.
    Xps එකත් බලනවා
    ------ Post added on Jan 28, 2023 at 12:12 PM