ලැප්ටොප් එකට කූබි ගිහින්
මගේ ලැප්ටොප් එකට කූබි ගිහින් විනාස කරල, කෑම මේසෙ උඩ බං තිබ්බෙ
Softlogic එකෙන් ගත්තෙ, ඒත් werrenty නෑ, හදාගන්න Softlogic service center දාන්න හිතල අයෙ ඒකෙ customer feedback බලුව,
අවුල් feedback තියෙන්නෙ.
කෝකටත් call කලා, #2 වලින්, කෙල්ලෙක් කට කලා, ට්‍රන්සර් කලා කව්රුවත් පික් කලේ නෑ බං. Softlogic එපා උනා.
මං ඉන්න බම්බ, මේ අවට දන්න කෙනෙක් ඉන්නවද, විස්වාසයක් ටියන්න පුලුවන් service එකක් දෙන්න පුලුවන් කෙනෙක්.
මාතර උනත් කමක් නෑ...
ලොකු උදව්වක් මචංලා
ජයවේවා...!!!

Last edited: