ලැප්ටොප් එකේ බැටරිය

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ලැප්ටොප් එකේ බැටරිය

    9564_10208893873730160_7690482970024996405_n.jpg


    ලැප්ටොප් එකේ බැටරිය මාරු කරන්න alert එකක් එනව.

    ඉක්මනටම මාරු කරන්න වෙනවද?
    තව කාලයක් බැටරිය පාවිච්චි කරන්න කළහැකි පිළියම් තියෙනවද?
    කොළඹදී ලාබයට විශ්වාසවන්තව හොඳ බැටරියක් ගන්න පුළුවන් කොහෙන්ද?