Solar CCTV මොකක්ද හොද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මේකයි වැඩේ, ඉඩමක් තියනවා, එකේ කරන්ට්, වයිෆයි මොකුත් නෑ. CCTV එකක් හයි කරන්න ඕන . මොකක් හරි හෝධ brand එකක් model එකක් තියෙනවද? Recommend කරන්න පුළුවන්? කාලයක් පාවිච්චි කරන්න පුළුවන්

    ස්තූතියි!
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,666
    16,398
    113
    උඔට upload speed හොඳ wifi connection එකක් ගන්න වෙනවා.
    ඔය DVR ගහලා වැඩක් නෑ. හොරු ගලවගෙන යනවා.
    360 කැරකෙන මගුල් බොරු වැඩක්. රෑට quality නෑ මූණු වාහන නම්බර් හොයාගන්න බෑ.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,017
    1,395
    113
    CCTV හයි කරන කණුවකම 4G රවුටර් එකකුත් දාන්න පුළුවන් නම් සෙන්සේ එකේ තියෙනවා tplink ගේ wifi කැමරා සෙට් එකක්ම
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,871
    8,643
    113
    In Your Heart
    Imou thama best ma. Zoomtech naanage ewatg hodai mamam awurudu 2k wage use karanawa .

    CCTV හයි කරන කණුවකම 4G රවුටර් එකකුත් දාන්න පුළුවන් නම් සෙන්සේ එකේ තියෙනවා tplink ගේ wifi කැමරා සෙට් එකක්ම
    Solar 4g cam thiyenawa
    ------ Post added on Aug 8, 2026 at 9:59 AM