ලැප්ටොප් එක චාජ් වෙන්නෙ නෑ.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපේ ගෙදර ලැප්ටොප් එක ඔන් වෙන්නෙ නැතුව ගිහින් බන්. HP ටිකක් අලුත් එකක් (14s-dq1504sa).
    ගොඩක් වෙලාවට ඒක ෂට්ඩවුන් කරන්නෙ නැතුව ලිඩ් එක වහලා දානවා.
    මට හිතෙන්නෙ බැටරි එක ලෙල්ලට බැහැලා මාසයක් විතර පාවිච්චි නොකර තිබ්බ නිසා දැන් චාජ් වෙන්නෙ නෑ. මේක බැටරි එක පිටින් ගලවන්න පුළුවන් මොඩල් එකක් නෙමේ. ගොඩ දාගන්න ක්‍රමයක් තියනවද? ඔයිට කලිනුත් ඔය සිද්දියම වෙලා එක දවසක් නිකන්ම චාජ් වෙලා ඔන් උනා.
    චාජරේ වැඩ කරනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059

    hadana thanakata denna wenawa.. habai ithin umba lankawe nemei nam oka nikan galawala baluwath loku ganak gani..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    meke kiyala thiyena widihata detailed battery report ekak aragena dapan balanna

    https://support.microsoft.com/en-us...-windows-2db3e37f-5e7d-488e-9086-ed15320519e4
    රිපෝට් ගන්න ලැප්ටොප් එක ඔන් වෙන්නෙ නෑ බන්.

    hadana thanakata denna wenawa.. habai ithin umba lankawe nemei nam oka nikan galawala baluwath loku ganak gani..
    ඔව් බන් මම හිටියනම් ඕක ගලවලා ගොඩ දාගන්නවා. ඊයෙ පෙරේදා මගේ මැක් එකේ බැටරි එකත් මම තනියෙන් දාගත්තා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ ගෙදර ලැප්ටොප් එක ඔන් වෙන්නෙ නැතුව ගිහින් බන්. HP ටිකක් අලුත් එකක් (14s-dq1504sa).
    ගොඩක් වෙලාවට ඒක ෂට්ඩවුන් කරන්නෙ නැතුව ලිඩ් එක වහලා දානවා.
    මට හිතෙන්නෙ බැටරි එක ලෙල්ලට බැහැලා මාසයක් විතර පාවිච්චි නොකර තිබ්බ නිසා දැන් චාජ් වෙන්නෙ නෑ. මේක බැටරි එක පිටින් ගලවන්න පුළුවන් මොඩල් එකක් නෙමේ. ගොඩ දාගන්න ක්‍රමයක් තියනවද? ඔයිට කලිනුත් ඔය සිද්දියම වෙලා එක දවසක් නිකන්ම චාජ් වෙලා ඔන් උනා.
    චාජරේ වැඩ කරනවා.
    බැටරි එක අවුල් උනත් චාජරේ ඩිරෙක්ට් ගැහුවම වැඩ කරන්න ඕනෙ චාජරේ වැඩ නම්.

    ගොඩක්ම වෙන්න තියෙන දේ තමයි බැටරිය ලෙල්ලටම බැහැලා. චාජර් එක වැඩ කරන්නෙ නෑ.
    චාජර් එක ගහන පෝර්ට් එක වැඩද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    godak laptop charger ekata gahuwama battery eka nethuwa wada karanawa. oyage charger eka check karagana.
    hmm

    Power dunnama light paththu wenawada
    නෑ බන්. ලයිට් මොකුත් පත්තු වෙන්නෙත් නෑ.

    බැටරි එක අවුල් උනත් චාජරේ ඩිරෙක්ට් ගැහුවම වැඩ කරන්න ඕනෙ චාජරේ වැඩ නම්.

    ගොඩක්ම වෙන්න තියෙන දේ තමයි බැටරිය ලෙල්ලටම බැහැලා. චාජර් එක වැඩ කරන්නෙ නෑ.
    චාජර් එක ගහන පෝර්ට් එක වැඩද?
    පෝට් එක වැඩ කරනවා ඇති බන්. චෙක් කරලනම් බැලුවෙ නෑ.
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    මගේ ලැප් එකකත් ඔය වගේ ම සීන් එකක් තියෙනව. සමහර දවස් වලට වැඩ කරනවා. ආයේ දවස් කීපයක් වැඩ කරන්නෙ නෑ. . චාජ් වෙන්නෙත් නෑ. එතකොට. ආයේ දවස් කීපයක් lap එක අල්ලන්නෙවත් නැතුව ඉඳලා on කරන්න බැලුවොත් වැඩ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    hadana thanakata denna wenawa.. habai ithin umba lankawe nemei nam oka nikan galawala baluwath loku ganak gani..
    me kiriye inna waddek

    Fixme Laptop Repair Centre​

    . magen nan salli gaththeth na . iye pereda giya :P
     
    • Like
    Reactions: lodbrok

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    චාජරේ ගහගෙන ඩෙක්ස්ටොප් එක වගේ වැඩ කරපන්