ලැප්ටොප් කතා 01 - ලැප්ටොප් කඩේ වැඩකරන කොල්ලා

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png

    හැම ලැප්ටොප් විකුණන කඩේකම ඉන්නවා ටෙක්නිෂියන් කියල බක පණ්ඩිත කොල්ලෙක්. ඌ ගාව තියෙනවා පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්.

    අලුතෙන් ලැප්ටොප් එකක් ගත්තම විකුණන එකා ලැප්ටොප් එක යවනවා අර කොල්ලට. මේකා තියෙන හොර කොපි සොෆ්ට්වෙයා හැම එකක්ම ඉන්ස්ටෝල් කරනවා අපෙන් අහන්නෙත් නැතිව.

    මේ වැඩේ මට කරපු කඩ:
    FutureWorld, Metropolitan, Laptop.lk,
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Install කරනවා නමේ Clone කරනවා. OS එකම වෙනම HDD එකකට හදා ගෙන ඉන්නේ එකේ Software තියෙනවා එක Clone කරනවා ඔයාගේ HDD එකට එතකොට විනාඩි 5-6 යන්නේ.

    කඩ වල උන් එහෙම කරනවා දැකලා තියෙනවා.

    කාලය ඉතුරු කරගන්න කරනවා කියලා කිව්වේ.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,940
    1,357
    113
    image.png

    හැම ලැප්ටොප් විකුණන කඩේකම ඉන්නවා ටෙක්නිෂියන් කියල බක පණ්ඩිත කොල්ලෙක්. ඌ ගාව තියෙනවා පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්.

    අලුතෙන් ලැප්ටොප් එකක් ගත්තම විකුණන එකා ලැප්ටොප් එක යවනවා අර කොල්ලට. මේකා තියෙන හොර කොපි සොෆ්ට්වෙයා හැම එකක්ම ඉන්ස්ටෝල් කරනවා අපෙන් අහන්නෙත් නැතිව.

    මේ වැඩේ මට කරපු කඩ:
    FutureWorld, Metropolitan, Laptop.lk,
    Metropolitan - me huththala danna pakak nehe, lap model eka genawath idea ekak nehe,
    tawa visthara tiynamawa, type karanda kammeliy
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Eyi uu software daala denne, original windows ekka ena lap ekak gatta nam iwarane.
    OS එන එකක් තමයි මම හැමවෙලාවෙම ගත්තෙ.
    Futureworld - macbook pro

    ඒකටත් උන් ෆොටෝෂොප් වගේ මට අනවශ්‍ය ඒවා දාල දුන්නෙ පගයල
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    මේක දැක්කම මතක් වුනේ 2005 කාලේ වගේ මම වැඩකරපු තැන ඔය කියනව වගේ මමත් DVD පැක් එකක් තියන් හිටිය. Drivers, Software, Firmware වගේ දේවල්. පස්සෙ කාලෙක තමයි Flash Drive, Portable HDD වලට මාරු වුනේ.
     
    • Wow
    Reactions: Yin And Yang

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    OS එන එකක් තමයි මම හැමවෙලාවෙම ගත්තෙ.
    Futureworld - macbook pro

    ඒකටත් උන් ෆොටෝෂොප් වගේ මට අනවශ්‍ය ඒවා දාල දුන්නෙ පගයල
    uba kohe thiyena ewada gaththe ? 😂 ehema dala denna unta pissuwak nam na...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    image.png

    හැම ලැප්ටොප් විකුණන කඩේකම ඉන්නවා ටෙක්නිෂියන් කියල බක පණ්ඩිත කොල්ලෙක්. ඌ ගාව තියෙනවා පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්.

    අලුතෙන් ලැප්ටොප් එකක් ගත්තම විකුණන එකා ලැප්ටොප් එක යවනවා අර කොල්ලට. මේකා තියෙන හොර කොපි සොෆ්ට්වෙයා හැම එකක්ම ඉන්ස්ටෝල් කරනවා අපෙන් අහන්නෙත් නැතිව.

    මේ වැඩේ මට කරපු කඩ:
    FutureWorld, Metropolitan, Laptop.lk,
    install කරන එකනම් අවුලක් නෑ කියමුකො, data copy කරගන්නවානම් ලොකු ප්‍රශ්නයක්. ලොකුවට ලීක් සීන් එන්නෙත් ඔය හදන්න දෙන phone/laptop වල data copy කරලා තමා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    install කරන එකනම් අවුලක් නෑ කියමුකො, data copy කරගන්නවානම් ලොකු ප්‍රශ්නයක්. ලොකුවට ලීක් සීන් එන්නෙත් ඔය හදන්න දෙන phone/laptop වල data copy කරලා තමා
    උන්ගෙ ගාව තියෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා දාල දෙන එක අවුල්නෙ බන්. අහල දානවා නම් කමක් නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    උන්ගෙ ගාව තියෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා දාල දෙන එක අවුල්නෙ බන්. අහල දානවා නම් කමක් නෑ
    ඕවට ලැප්ටොප් උස්සන් එන ගොඩක් උන් අමු හිඟන්නො බන්. උන්ට ලයිසන් ගන්න සල්ලි නෑ. ඉතින් උන්ට අද කාලේ රන්සුමනා එකක් නොකා හොර කොපියක් ගන්න පුලුවන්නම් ඊට එහා දෙයක් නෑ. ඉතින් මුනුත් හිතනවා ඇති උන් සමාජ සේවයක් කරන්නෙ කියලා. ඊලඟපාර උඹ උන්ට කියපන් මුකුත් දාන්න එපා කියලා. අන්න එහෙම කියලත් දැම්මොත් බැනපන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවට ලැප්ටොප් උස්සන් එන ගොඩක් උන් අමු හිඟන්නො බන්. උන්ට ලයිසන් ගන්න සල්ලි නෑ. ඉතින් උන්ට අද කාලේ රන්සුමනා එකක් නොකා හොර කොපියක් ගන්න පුලුවන්නම් ඊට එහා දෙයක් නෑ. ඉතින් මුනුත් හිතනවා ඇති උන් සමාජ සේවයක් කරන්නෙ කියලා. ඊලඟපාර උඹ උන්ට කියපන් මුකුත් දාන්න එපා කියලා. අන්න එහෙම කියලත් දැම්මොත් බැනපන්.
    රෙපෙයරින් නෙවෙයි බන්, අලුත් ඒවා ගන්න එක ගැන මම කිව්වෙ
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    රෙපෙයරින් නෙවෙයි බන්, අලුත් ඒවා ගන්න එක ගැන මම කිව්වෙ
    ඒත් ඕක තමා බන් ලොජික් එක, යකෝ ඉස්සර සොෆ්ට්වෙයාර් තිබ්බෙ සීඩි වල, සල්ලි වලට ගන්න බෑ ඒකත් ඉතින් අපේ උන් කරන්නෙ මාරු කරගන්න එක. පස්සෙ ටොරන්ට් ආව. ඒත් රන්සුමනා සීන් නිසා ගොඩක් උන් ක්‍රැක් එක්ක ගන්න බයයි. ඉතින් මේවගේ ඒවා සෙට් වෙනවා කියන්නෙ ලොකු දෙයක් ගොඩක් උන්ට. උඹලට අපිට සල්ලි වලට ගන්න පුලුවන් උනාට ගොඩක් උන්ට බෑ බන්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    image.png

    හැම ලැප්ටොප් විකුණන කඩේකම ඉන්නවා ටෙක්නිෂියන් කියල බක පණ්ඩිත කොල්ලෙක්. ඌ ගාව තියෙනවා පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්.

    අලුතෙන් ලැප්ටොප් එකක් ගත්තම විකුණන එකා ලැප්ටොප් එක යවනවා අර කොල්ලට. මේකා තියෙන හොර කොපි සොෆ්ට්වෙයා හැම එකක්ම ඉන්ස්ටෝල් කරනවා අපෙන් අහන්නෙත් නැතිව.

    මේ වැඩේ මට කරපු කඩ:
    FutureWorld, Metropolitan, Laptop.lk,
    future world :lol: advertisement danne TRCSL natinm phone hadanna be kiala
     
    • Haha
    Reactions: topkollek