ithin epa kiwanam harine
ekko gedara awith format karanna
ekko gedara awith format karanna
මොකද්ද ඔය රන්සුමනා කියන්නේ?ඒත් ඕක තමා බන් ලොජික් එක, යකෝ ඉස්සර සොෆ්ට්වෙයාර් තිබ්බෙ සීඩි වල, සල්ලි වලට ගන්න බෑ ඒකත් ඉතින් අපේ උන් කරන්නෙ මාරු කරගන්න එක. පස්සෙ ටොරන්ට් ආව. ඒත් රන්සුමනා සීන් නිසා ගොඩක් උන් ක්‍රැක් එක්ක ගන්න බයයි. ඉතින් මේවගේ ඒවා සෙට් වෙනවා කියන්නෙ ලොකු දෙයක් ගොඩක් උන්ට. උඹලට අපිට සල්ලි වලට ගන්න පුලුවන් උනාට ගොඩක් උන්ට බෑ බන්.
මේක දැක්කම මතක් වුනේ 2005 කාලේ වගේ මම වැඩකරපු තැන ඔය කියනව වගේ මමත් DVD පැක් එකක් තියන් හිටිය. Drivers, Software, Firmware වගේ දේවල්. පස්සෙ කාලෙක තමයි Flash Drive, Portable HDD වලට මාරු වුනේ.
adu kule windows ... mac ekak ganin
ithin epa kiwanam harine
ekko gedara awith format karanna
ithn ooii gaddima kiyanna epaii uba setup krgnnam kyla... godk un oka karenne rate bahutharege type eka nisa.. godk unta thaniym oya softaware tika dgnn bri nisa.. hbaii samanyen ona kadeka customer tech side eka danna ekek kiyla therunoth un kelinm ahnv setup krgnnavada naththm api krla dennd kyla.... mmanam kelinm kyna mma setup krgannam kyla..
ඔය මම කිව්ව තැන් තුනේදීම සේල්ස් කරන එකා කිව්වෙ චෙක් කරලා දෙනවා කියල. මටත් හිතුනෙ උන්ට ලැප් එක ඕන් වෙනවද , ඇණයක් උඩ ස්ටිකර් එකක් අලවන්න වගේ දෙයක් කරන්න හදන්නෙ කියල. ඕක කරන එකා අපිට කියනවනෙ අන්න අරහෙන් වාඩිවෙලා හිටපං කියල. උගේ ලඟට එන්න දෙන්නෙ නෑඕව එන්නෙ Genuine Windows කොපියක් එක්ක නේද..එහෙම අමුවෙන් ඉල්ලගත්ත නම් හරිනෙ.
ඔය මම කිව්ව තැන් තුනේදීම සේල්ස් කරන එකා කිව්වෙ චෙක් කරලා දෙනවා කියල. මටත් හිතුනෙ උන්ට ලැප් එක ඕන් වෙනවද , ඇණයක් උඩ ස්ටිකර් එකක් අලවන්න වගේ දෙයක් කරන්න හදන්නෙ කියල. ඕක කරන එකා අපිට කියනවනෙ අන්න අරහෙන් වාඩිවෙලා හිටපං කියල. උගේ ලඟට එන්න දෙන්නෙ නෑ
koheda bn oya... api ganne nam seal pack bn... idaganneth na payment kala aran awa...ඔය මම කිව්ව තැන් තුනේදීම සේල්ස් කරන එකා කිව්වෙ චෙක් කරලා දෙනවා කියල. මටත් හිතුනෙ උන්ට ලැප් එක ඕන් වෙනවද , ඇණයක් උඩ ස්ටිකර් එකක් අලවන්න වගේ දෙයක් කරන්න හදන්නෙ කියල. ඕක කරන එකා අපිට කියනවනෙ අන්න අරහෙන් වාඩිවෙලා හිටපං කියල. උගේ ලඟට එන්න දෙන්නෙ නෑ
check karanna deyak kohomath naadoo eka gena kiya diyankooInstall කරනවා නමේ Clone කරනවා. OS එකම වෙනම HDD එකකට හදා ගෙන ඉන්නේ එකේ Software තියෙනවා එක Clone කරනවා ඔයාගේ HDD එකට එතකොට විනාඩි 5-6 යන්නේ.
කඩ වල උන් එහෙම කරනවා දැකලා තියෙනවා.
කාලය ඉතුරු කරගන්න කරනවා කියලා කිව්වේ.
ai cracked softwere damama mokada wenne? ube agen ata galawila watenawada?![]()
හැම ලැප්ටොප් විකුණන කඩේකම ඉන්නවා ටෙක්නිෂියන් කියල බක පණ්ඩිත කොල්ලෙක්. ඌ ගාව තියෙනවා පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්.
අලුතෙන් ලැප්ටොප් එකක් ගත්තම විකුණන එකා ලැප්ටොප් එක යවනවා අර කොල්ලට. මේකා තියෙන හොර කොපි සොෆ්ට්වෙයා හැම එකක්ම ඉන්ස්ටෝල් කරනවා අපෙන් අහන්නෙත් නැතිව.
මේ වැඩේ මට කරපු කඩ:
FutureWorld, Metropolitan, Laptop.lk,
මෙන්න මේ වගේ දේවල් වෙනවා කියන එක තමයි මට කියන්න ඕන වුනේ. හාල තමයි කොම්පුටර් එක දෙන්නෙ ගෙනියන්නLapmart කියලා එකකින් බැන්ඩ්නිව් ලැපක් ගන්න ගියා. අයිතිකාරයමයි හැඩල් කරේ මාව. ලැප් එක තොරගෙන ඉවර උනාම තමා පැක් එක කඩන්නේ. Preinstalled win 11 os එක්ක ආව එකක්. මන් කිව්වා එකට මුකුත් කරන්න එපා මන් ගෙදර ගිහින් සෙටප් කරගන්නම් කියලා. ඇහුවේ නැ ප$* වගේ සෙටප් කරන්න ගත්තා. කොහොමහරි එක බ්‍රෙක් උනා මගදි. ඊට පස්සේ දැගලුවා දැගලුවා ගොඩ දාගන්න බැ. Win 10 ගහලා අප්ඩෙට් කරන්න බැලුවා එත් හරිගියේ නැ උන්ගේ සිග්නල් ස්ලොව්. පැය දෙකක් විතර බැලුවා මුන්ට මෙක ගොඩ දාගන්න බැරි නිසා මං ගෙදර ගිහින් 11 දාගන්නම් කියලා අරන් ගෙදර ආවා. ඇවිත් බලද්දි කැක් කරපු win 10 එකක්. වැඩකට නැති preinstalled software ගොඩක් පුරවලා. අන්තිමට කරේ වෙන ලැප් එකකින් 11 ඩවුන්ලොඩ් කරලා පෙන් එකට දාගෙන ෆොර්මැට් කරපු එක. බබා වගේ වැඩ කි එකත් ඇක්ටිව් උනා.
මට ඕන virgin laptop එකක්ai cracked softwere damama mokada wenne? ube agen ata galawila watenawada?
එහෙම ගන්න පුළුවන් වුනා නම් ලොකු දෙයක්. ඊළඟ ලැප් එක ගන්නකොට යන්න ඕන බලන්නමම නම් සීල්ඩ් පැක් එක පිටින්ම අරන් ගෙදර එනවා ගෙදර ඇවිල්ලා තමයි අන් බොක්ස් කරන්නේ
Nanotek එකෙන් එකක් ගත්ත තව වින්සොෆ්ට් එකෙන් එකක් ගත්තා ඒ දෙකටම කරේ ඔහොම
මොන රෙද්දකටද බං උඹ උන්ට packing කඩලා software දාන්න දුන්නෙ? ඔහොම කරනවා නම් මට එපා කියලා කිව්වා නම් හරි
ඉතින් අපිට පාං ද![]()
හැම ලැප්ටොප් විකුණන කඩේකම ඉන්නවා ටෙක්නිෂියන් කියල බක පණ්ඩිත කොල්ලෙක්. ඌ ගාව තියෙනවා පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්.
අලුතෙන් ලැප්ටොප් එකක් ගත්තම විකුණන එකා ලැප්ටොප් එක යවනවා අර කොල්ලට. මේකා තියෙන හොර කොපි සොෆ්ට්වෙයා හැම එකක්ම ඉන්ස්ටෝල් කරනවා අපෙන් අහන්නෙත් නැතිව.
මේ වැඩේ මට කරපු කඩ:
FutureWorld, Metropolitan, Laptop.lk,