ලැප්ටොප් කූලින් ෆෑන් එකක් ගන්න තැනක්?

king edward

Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    HP lap එකේ මේ කුලින් ෆෑන් එක හොයාගන්න ඕනේ. ඔන්ලයින් ඕඩර් එකක් දාගෙන ගෙන්නගන්න පුලුවන් ලංකාවේ තැනක් රෙකමන්ඩ් කරන්න.


    WhatsApp Image 2025-03-02 at 17.18.11.jpeg
     
    • Haha
    Reactions: nihada minisek

    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    Bro, there's a part number in the cooling fan. search this number in AliExpress.
    සති ගානක් යන නිසා බැලුවේ මෙහෙන් ගන්න. ලොරියක් ස්ටාර්ට් කරා වගේ බං ලැප් එක ඔන් කරාම.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,700
    113
    Ursa Major
    සති ගානක් යන නිසා බැලුවේ මෙහෙන් ගන්න. ලොරියක් ස්ටාර්ට් කරා වගේ බං ලැප් එක ඔන් කරාම.
    Browse electronic parts shops in the Pettah area, especially Transasia. Some Daraz sellers also have popular laptop parts too. Sometimes you can temporarily fix that by servicing the existing fan. Dust particles and high ambient temperature cause the CPU fan to run in high RPM all the time.
     

    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    oke Serial number ek daraz eke search krla blpn. oya copper pipe ek gawa dust ekd ekathu wela thiyenne??
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,794
    5,788
    113
    අලි එකෙන් දාපන් බන්. මම දෙපාරක්ම ලංකාවේන් දැම්මා. දෙපාරම මාස හයක් ඇද්දේ නැහැ. ඒ ඔරිජිනල් එක තියෙද්දි දුවපු විදිහට ලැප වැඩ කරලත් නෙමේ. අලි එකෙන් ඔරිජිනල් කියලා එකක් දැම්මා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා තාම අවුලක් නැහැ.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,027
    15,516
    113
    New Zealand
    ෆෑන් එකවැඩ කරනව නම් ඕක පොඩ්ඩක් ක්ලීන් කරලා බලපන්. යුනිටි ප්ලාසා පැත්තේ ගිහින් තමයි බඩු හොයාගන්න වෙන්නේ. එහෙම නැත්නම් නුවර පාරේ තියන නියෝ වීව් එකට යන්න වෙනවා.