ලැප්ටොප් චාජර් හදිස්සියක්

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    ලැප් එකේ චාජර් එක පිච්චුනා බන් , අද එකක් ගත්තා 1700 කට..
    මාස හයක් වොරන්ටි.

    හැබැයි ඒක පාවිච්චි කරපු චාජර් එක්ක්.. කොරියන් යූස්ඩ් කියල කීවේ..

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි,

    1 - " පරණ එක Output 19V = 2.37A " ,
    " ඒත් අලුත් එකේ Output 19V= 1.75A " , ඕක ප්‍රශ්නයක් වෙයිද බන්?

    2 - ලැප්චාජර් සීල් නේද එන්නෙ? ඕව ගලවල කෑලි අලුතින් දාන්න බෑනේ?:confused::oo:

    මට අවුල ලැපේ බැටරියත් ඩෙඩ් වෙලා තියෙන්නෙ, චාජර් එකෙන් හයි වෝල්ටේජ් එකක් වත් ඇවිත් කෙලවුනොත් කියලා..

    පාවිච්චි කරපු එකක් වුනාට උන් මාස හයක් වොරන්ටි දුන්න නිසා අවුලක් නෑ නෙහ් බන්?

    බම්ප් එකක්වත් දාන් යමල්ලකො:(
     

    SajithDL

    Junior member
  • Dec 8, 2018
    29
    23
    8
    පරණ එක 2.37A අලුත් එක 1.75A නිසා තමා අවුල... :rolleyes2: ඕක පරණ එකට වඩා වැඩි උනානම් අවුලක් නෑ... (මන් දන්න තරමින්)
    අනික 1700 දීලා අයි used එකක් ගත්තේ... :confused: Brand new එකක් ගන්න තිබ්බනේ තව පොඩි ගානක් දාලා...
     
    • Like
    Reactions: Beer97

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    Case ekak na. Lap eke performance adu wewi.
    Boot weddi warning ekak ewi samahara wita low power charger kiyala
     
    • Like
    Reactions: Beer97