ලැප්ටොප් / පරිගනක හෝ අමතර කොටස් ගන්න ඉන්න අය.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලැප්ටොප් කම්පියුටර් හෝ කොටස් ගන්න ඉන්නවා නම් ගන්න ඉක්මනින්. කඩ කාරයො දැන්ම ගනන් වැඩි කරලා. පස්සට කල් දාන්නෙ නැතිව ගන්න. 218ට මැක් එකක් තිබිලා. ඌ ආයෙ කොල් කරලා 245ක් කියනවා. ඕකයි තත්වේ...

    වාහන වලට උන වැඩේ වෙන්න වගේ යන්නෙ.😑

    Ohoma karey munge yaluwekge shipments enawada dan na. Wadi karatapasse aanduwa passey reverse karath ara mul price aye tibba ganata mun den na. Sakkili weda. Paw podi ewun

    Ara Gym danna giya wage ekak da??
    ------ Post added on Jul 9, 2021 at 9:31 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    DDR4 Laptop ram ekak hoyala diyallako bus speed eka 2400mhz
    මගෙ ගාව DDR තිබ්බා 2gb ටිකක් බලන්න ඔන
    Ohoma karey munge yaluwekge shipments enawada dan na. Wadi karatapasse aanduwa passey reverse karath ara mul price aye tibba ganata mun den na. Sakkili weda. Paw podi ewun

    Ara Gym danna giya wage ekak da??
    ------ Post added on Jul 9, 2021 at 9:31 PM
    එහෙමත් නොකරන්න බැරි නෑ නේ
     
    • Like
    Reactions: Deviyo

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ෆේස්බුක් පෝස්ට් එක දාපු වෙලාවෙම කෝල් කරලා පැය 3 ක් ඇතුලත ගියා. ඒ ටිකට 1000 ක් වැඩි කරලා. එපා උනා ඒක අහලා.

    මොනවා කරන්නද. ගත්තා. බඩු තිබ්බේ නෑ කොහේවත්.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ෆේස්බුක් පෝස්ට් එක දාපු වෙලාවෙම කෝල් කරලා පැය 3 ක් ඇතුලත ගියා. ඒ ටිකට 1000 ක් වැඩි කරලා. එපා උනා ඒක අහලා.

    මොනවා කරන්නද. ගත්තා. බඩු තිබ්බේ නෑ කොහේවත්.
    Basil ta kiyamu. Anna Rasayanika pora ban reverse karalu
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ෆේස්බුක් පෝස්ට් එක දාපු වෙලාවෙම කෝල් කරලා පැය 3 ක් ඇතුලත ගියා. ඒ ටිකට 1000 ක් වැඩි කරලා. එපා උනා ඒක අහලා.

    මොනවා කරන්නද. ගත්තා. බඩු තිබ්බේ නෑ කොහේවත්.
    ලංකාවට මොකක් ද බන් මේ වෙන්නෙ
     
    • Sad
    Reactions: -333-

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යූස්ඩ් පාට්ස් තමා.දැන් තියන එකම ඔප්ශන් එක.ඒවත් දැන් ගනන් මන් දැක්ක corei5 4th gen prosa 12900 thibbe. අද 14900ක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Tp link ekak ban
    බගයක්ම හැම එක්කම වැඩි වෙලා තියෙන්නෙ.
    Kariyo badu hanganawa dan. Passe wadi ganak dala wikunanna. Thoooo
    එහෙම සීන් එක්කුත් තියෙනවා
    යූස්ඩ් පාට්ස් තමා.දැන් තියන එකම ඔප්ශන් එක.ඒවත් දැන් ගනන් මන් දැක්ක corei5 4th gen prosa 12900 thibbe. අද 14900ක්
    යුස්ඩ් ලෙඩ ගොඩවල් නෙ බන් 🙁
     
    • Like
    Reactions: lilman

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බගයක්ම හැම එක්කම වැඩි වෙලා තියෙන්නෙ.

    එහෙම සීන් එක්කුත් තියෙනවා

    යුස්ඩ් ලෙඩ ගොඩවල් නෙ බන් 🙁
    වෙලාව තමා බන්.වොරන්ටි තියන තැනකින් ගත්තනම් වැඩෙ හරි
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    වෙලාව තමා බන්.වොරන්ටි තියන තැනකින් ගත්තනම් වැඩෙ හරි
    වොරන්ටි දුන්නත් බන් මාරු කරන්න ඕන උනොත් ආය පාට්ස් තියෙයිද ශුවර් නෑ නේ.එහෙම උනොත් අනාතයි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වොරන්ටි දුන්නත් බන් මාරු කරන්න ඕන උනොත් ආය පාට්ස් තියෙයිද ශුවර් නෑ නේ.එහෙම උනොත් අනාතයි.
    කොහොමත් කෙලවෙලා ඕව ප්‍රයිස්ඩ් වෙල තියන එකෙ මෙකත් කෙල උනා කියල ලොකු වෙනසක් නැති වෙයි නෙද බන්
     
    • Like
    Reactions: lasankandy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ne ne ehema deyak ne, oya wipakshe nikan billo mawanawa. mama issarahata thibba paya passata ganne ne,
    hema deyakma janathawa wenuwen karanawa.
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලැප්ටොප් කම්පියුටර් හෝ කොටස් ගන්න ඉන්නවා නම් ගන්න ඉක්මනින්. කඩ කාරයො දැන්ම ගනන් වැඩි කරලා. පස්සට කල් දාන්නෙ නැතිව ගන්න. 218ට මැක් එකක් තිබිලා. ඌ ආයෙ කොල් කරලා 245ක් කියනවා. ඕකයි තත්වේ...

    වාහන වලට උන වැඩේ වෙන්න වගේ යන්නෙ.😑
    දෙපාරක් කතා කරල ගණන් ඇහුවෙ ඇයි?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කොහොමත් කෙලවෙලා ඕව ප්‍රයිස්ඩ් වෙල තියන එකෙ මෙකත් කෙල උනා කියල ලොකු වෙනසක් නැති වෙයි නෙද බන්
    ම්ම්ම් එක තමා බන්
    ලැපක් එහෙම නම් ගන්ඩ වෙන්නෙ නෑ ලේසියෙන් :whistle:
    කඩ කාරයෝ තිබ්බත් බඩු දෙන්නෙ නෑ නෙ බන්
    Lap, Phones meh athmeta ganna hamben na
    ම්ම්ම් එකනෙ බන්
    ne ne ehema deyak ne, oya wipakshe nikan billo mawanawa. mama issarahata thibba paya passata ganne ne,
    hema deyakma janathawa wenuwen karanawa.
    😐
    ☹️
    දෙපාරක් කතා කරල ගණන් ඇහුවෙ ඇයි?
    ඌ කතා කරලා කීවේ
     
    • Like
    Reactions: kinkon